1- ජේ.ඒ. දසුන් ඕෂද ජයසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ 07
1- පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග - සංඝ මිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල
3-කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් - සංඝ මිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල
4- ආර්.ඒ.අමා මදස්මිතා රණවක - විශාකා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 05
5-කේ. සහන් ලක්ෂිත විජේවන්ත - ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, රත්නපුර
6- කේ.පී.ජී. තෙපුලි උමේෂා කරුණාවල්ලබ - රත්නාවලී බාලිකා මහා විද්‍යාලය ,ගම්පහ
7- සදුනි ඉරංගා දික්පිටිය විතානගේ - දේවි බාලිකා මහා විද්‍යාලය කොළඹ 08
7- ආර්.එම් දුල්මිණි වත්සලා රත්නායක -රත්නාවලී බාලිකා මහා විද්‍යාලය , ගම්පහ
7- ඩබ්. ලහිරු රන්දුල කුලරත්න- ට්‍රිට්නි විද්‍යාලය මහනුවර
10- පී. මෙලෝනි නිමාෂා ද අල්මේදා - විශාඛා බාලිකා මහා විද්‍යාලය කොළඹ 05
10-ඩබ්.ඒ.කේ පිපුනි තරුෂිකා - සුජාතා විද්‍යාලය මාතර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොටට එකක් දෙන්න බැරි උනාද මේ පාර?(ස)
රණා මල්ලීගේ කතාව නම් මසුරන්! (නි)
මේවා මේ තමන්ගේ ප්‍රසිද්දිය ලබා ගන්න කොරන දේවල්. නිල ඇදුම් ,පොත්පත් දෙන්නේ උත්සව තියල. ඒවා හරියට තමන්ගේ සාකුවේ සල්ලිවලින් ලබා දෙනවා වගේ!. අපේම සල්ලි වලින් අරගෙන අපිටම බෙදනවා, ඉතින් අපි දණගහල, දන ගහල ගන්නවා. අපි හරියට හිගන්නෝ වාගේ.! (අ)
රත්නපුරේ පුතාට මගේ ප්‍රණාමය! (නි)
ගුරු මෑණිවරුන්ට පියවරුන්ටත් මගේ ප්‍රණාමය! (නි)
ආදරණීය දුවේ පුතේ,ඔයාලා සේරම දෙනාට සුභපැතුම්! ඔයාලව මේ තැනට ගේන්න අපමණ දුක් වින්ද ඔයාලගේ අම්මලාට තාත්තලාට මගේ ප්‍රණාමය! (නි)
මගේ පුතාත් මහනාම විදුහලේ. සියලුම දරුවන්ට සුබ පැතුම් මගෙන්! (නි)
කුමාර, මාධය සන්දර්සන කියන්නේ ඕකටනේ. විශ්ව විද්්‍යාල තරුණ තරුණියන්ට මහපාරේ උද්ඝෝෂන කරන්න වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය බේරාගන්නයි.(නදී)
ආඩම්බරකාර තාත්තා .(නදී)
ගැහැණු ළමයින් 8 ක් සහ පිරිමි ළමයින් 3 ක්. බස්නාහිර - 6 දකුණ - 3 සබරගමුව - 1 මධ්‍යම - 1 අනිත් පළාත් බින්දුවයි කොල්ලෝ පිස්සු නටනවා. කෙල්ලෝ මහන්සිවෙනවා. (නි)
දරුවන් ටිකයි, ජනාධිපති තුමයි, අගමැති දෙන්නා පමණක් මේ පින්තූරයට හිටියනම් ප්‍රමාණවත්.. ඇයි මේ ගුරුභවතුන්. (ස)
අපේ නංගිලා දෙන්නටත්(සංඝමිත්තා බාලිකා විද්‍යාලය) සහ අනෙකුත් නංගිලා මල්ලිලට මගෙනුත් 2010 A /L (සංඝමිත්තා බාලිකා විද්‍යාලය) විද්‍යා ,ගණිත,වාණිජ,කලා සියලුම අක්කලගෙන් උණුසුම් සුබ පැතුම්. ඉදිරියේදීත් මෙවන් ජයග්‍රහණ ලබාගැනීමට හැකිවේවා..අපේ කෙල්ලෝ දෙන්නාම පලමුතැනට පත් වේවා!! (යශෝ අක්කා) (ස)
කුමාර ඇයි ඔච්චර නපුරු.. ලංකාවේ පළවෙනි ජනාධිපති, මේ වගේ ළමයි දිහා බැලුව. සුබ පතන්න මේ වගේ හොඳ වැඩ වලට.. (ස)
ගුරුවරු නම් කමක් නෑ.. අනිත් කට්ටිය මොකද? (ස)
දුවේ පුතේ උසස් පෙළත් හොදට කරගන්න ඔබලාට සුබපැතුම්..! (ස)
සුභ පැතුම්...! (ස)
ළමයින්ට ඉන්න දෙන්න එයාලගේ පාඩුවේ... (ස)
සරසවි වල දරුවන්ට පහසුකම් නැහැ කියලා පාරේ මැද වාඩිවෙලා උද්ඝෝෂණ කරන වෙලාවටත් මේ වගේම මැදිහත් වෙනවා නම් අපි අගය කරනවා. (නි)
විභාගය ඉහළින්ම සමත් මේ අපේ දරුවන්ට සුභ පතමි. නමුත් විභාගය අසමත් දරුවන්ද මේ රටේ වැදගත්ම කොටසක් බව අපි මතකයේ තබා ගනිමු. (නි)
කොහොමද මේ ළමයව (සහන ලක්ෂිත ) සම්බන්ධ කරගන්නේ? දුරකතන අංකය දෙන්න පුලුවන්ද? (නි)
බුදුසරණයි හැමෝටම (අ)
ඔබ සැමට උණුසුම් සුබ පැතුම්! (නි)
කොහොමද මේ ළමයව (සහන ලක්ෂිත අපි) සම්බන්ධ කරගන්නේ ? (නි)
ඔබ සැමගේ විභාග ප්‍රතිපල වලට අපේ සුභ පැතුම්! (නි)
විභාග ප්‍රතිපල වලට අපේ සුභ පැතුම්!
නංගියේ, මල්ලියේ ඔයාලට මගේ උණුසුම් සුබ පැතුම්.උසස් පෙළත් හොඳට කරන්න කියල ඔයාලට ආදරයෙන් සුබ පැතුම් !(ස)
විභාග ප්‍රතිපල වලට අපේ සුභපැතුම් ! (ස)
කෝ අර හම්බන්තොට ඉස්කෝලේ නැනේ මුල් දහය අතර. මොකෝ උනේ?(නදී)
වයඹ පළාතට අඩුම ගානේ 10න් ඉහලවත් ගන්න බේරී උනේ ඇයි. මේකට වග කියන්න ඕනේ පළාත් මහා ඇමතිගේ අයහපත් තකතීරු පාලනය නොවේද? අධයාපනය පාලනය කරන්න ඔලුවක් තියෙන අය ඕන කියල දැන්වත් හිතන්න ඕනේ. වයඹ පළාත ඉවරයි.(නදී)
දෙදෙනාටම උණුසුම් සුබපැතුම්! එත් වෙන රටවල්වලට සාපේක්ෂව ලංකාවේ අපොස සාපෙ නම් තියෙන්නේ ඉතා පහත් මට්ටමක. ලංකාවේ අපොස සාපෙළ හොඳට පාස් වෙනවා කියන්නේ එච්චර ලොකු දෙයක් නෙමෙයි.(නදී)
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා ජය ගත්ත රත්නපුරේ දරුවට රාජකීයට පහේ ශිෂ්‍යත්වයෙන් යන්න ලැබුණානම් එයා තමයි අද ලංකාවෙන්ම පළමුවෙනියි. කොහොමටත් සමස්තයක් වශයෙන් ගත්තොත් ඔය ලිස්ට් එකෙන්ම දක්ෂයා ඒ දරුවායි.(නදී)
හරිම සතුටුයි හපන්නු ටික ගැන. රත්නපුරේ දක්ෂ සිසුවාට මගේ ආචාරය පුතේ ඔබට ජයෙන් ජය අත්වේවා !!! සියලු බාදක දුරුවේවා!!!! මම කැළණියෙන්.. (ස)
එතකොට ඔය ෆොටෝ එකේ ඉන්න ළදරුවන්ගෙන් මොන ළදරුවද ලංකාවෙන්ම පළමු, දෙවන සහ තෙවන තැන අරන් තියෙන්නේ.(නදී)
ගම්පහ රත්නාවලියට ආඩම්බරයක් වූ තෙපුලී අක්කාටක් වත්සලා අක්කාටක් 9 ඒ පංතියේ නංගිලාගෙන්.සුභ පැතුම්. උසස් පෙල විභාගයත් ඉහලින්ම සමත්වේවා. (නදී)
දුවේ, පුතේ, රටේ අනාගතය බාර ගන්න ඉන්නේ ඔයාලා. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා. මගේ සුබ පැතුම්. (නි)
රටට ආදරය කරන පිරිසක් වී අපේ මවුබිම තව තවත් දියුණු කිරීමට ඔබට හැක. ගාල්ල වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම්! (නි)
දුවලා පුතාලාට අනාගත සුභපැතුම් සමග උපදෙසක්. කවදාවත් මැති ඇමතිවරුන්ව ආදර්ශයට ගන්න එපා. (නි)
සියලු දරුවන්ට සුබ පැතුම්... (ත)
ආයෙත් කොළඹට එක. ගමේ කවුරුත් නැහැ. මට නම් ඔලුවත් මොනවද වෙනවා. (නි)
දරුවන්ගේ අනාගතේ ශක්තිමත් කරන්නත් ඕනෑ. (නි)
අමා මන්දාස්මිතා රණවක දියණියනි, ඔබට ජයවේවා! (නි)
සියළු දූ පුතුන්ට තෙරුවන් සරණින් ජයක්ම වේවා!
සංඝමිත්තේ දියණියන් දෙදෙනාට මගේ උණුසුම් සුබ පැතුම් ! උසස් පෙළත් මේ ප්‍රතිපලයම පෙන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ගාල්ල රිච්මන්ඩ්, මහින්ද ආදි මිතුරු සංසදයේ සුභ පැතුම්, ගාල්ල සංඝමීත්තා බාලිකා සිසුවියන් ඇතුලු දක්ෂතා පෙන්නු සියලු දරුවන්ට පිරිනමමු. (නි)
මගේ උණුසුම් සුබ පැතුම්. ඔබ සැමට රට භාරයි! (නි)
සුභ පැතුම්! (ස)
අපේ උණුසුම් සුබ පැතුම් පුතේ/දුවේ! නමුත් කොල්ලෝ 3 ට කෙල්ලෝ 7 ක් තමා ප්‍රශ්නය. (නි)
ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපේ සහෝදර යාලුවෝ දෙන්නා අපේ ඉස්කොලේට දීපු දේ වචනයෙන් විස්තර කරන්න අමාරුයි. 2011 දීත් අපේම සහෝදර අක්කා කෙනෙක් දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වුණා. (නි)
අනේ අපොයි අපේ කෑගළු දිස්ත්‍රික්කය. අපරාදේ කියන්න බැහැ විභාග ප්‍රතිපල කෙසේ වෙතත් , එක වසරට සිසුන් ඇතුලත් කර ගෙනීමේ- දී නම් උසස් ප්‍රතිපල නෙලාගන්නවා! (නදී)
. සුබ පැතුම්.ගාල්ලේ දරුවන් හොදට දක්සකම් පෙන්නලා.(නදී)
දුවේ, පුතේ රට දැය පණනල මෙන් රකින්න. ඔබ සැමට රට භාරයි. තෙරුවන්සරණයි.(නදී)
මේ දක්‍ෂ දරුවන්ට මගේ සුභ පැතුම්! (නි)
සුබපැතුම් ...සියලු දරුවන්ට..සහ ගුරුවරුන්ට.(නදී)
මගේ උණුසුම් සුබ පැතුම් දුවේ, පුතේ !!!!!!!!(නදී)
ඔයාලා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට. තව තවත් දිරිය ශක්තිය ලැබේවා. (ත)
පළමු වසරට දරුවන් දා ගන්නත් ඉන්පසුවත් සෑම වසරකමත් විශාල ධනස්කන්දයක් දෙමාපියන් විසින් දරන්න ඕනෑ. (නි)
පව් ළමයි අමාරුවෙන් බර උස්සාගෙන ඉන්නේ. ළමයි 10. නිලධාරීන් කොච්චරද ? අයි ප්‍රින්සිපල්ලා නොගෙන්නුවේ... (ස)
රටේ වටිනාම සම්පත... (නි)
හම්බන්තොට සාමාන්‍ය පෙළදී පස්සට ගියේ ඇයි? (නි)
ගාමිණී, සබරගමුවේ අපිට හැමදාම කුඩම්මාගේ සැළකිලි. පාසලක් ,පිටනියක් ,ගම් උදාවක්,දැයට කිරුළක්, කාර්පට් පාරක් නැතුව කොහොමද දක්ෂයෝ බිහිවන්නේ? (නි)
දකුණෙන් පටන් ගනිමු. (නි)
අර මැඳ ඉන්න කස්ටියත් ලකුණු ගත්ත අයද? ලකුණු දාගන්නද? (ස)
දිනපු ළමයින්ටයි මුල් තැන දෙන්න ඕනෑ. (නි)
උසස් පෙළ ප්‍රතිපල ලබා ගත්ත ඉස්කෝල වලට වඩා හාත්පසින්ම වෙනස් නේද? (නි)
ෂා හරි ෂෝක් ....උසස් පෙළත් ඉහළින්ම සමත් වේවා! තමන්ගේ පාසල් අතහැර නොයත්වා! (නි)
කෝ ගාල්ලේ ඇලොසියස්, රිච්මන්ඩ්, මහින්ද, ධර්මාශෝක කොල්ලොන්ට මොකද වුණේ? කොල්ලොන්ගේ තැන කෙල්ලෝ ඩැහැගන්නවා වද්ද? (නි)
ඔබට මගේ උපරිම සුභ පැතුම්! (නි)
සුබ පැතුම්.. (ත)
සුබ පැතුම්! (නි)
මගේ උණුසුම් සුබ පැතුම්....!! (ත)
ගමට කැකිරි (ත)
ඉතා හොඳයි