(අංජුල මහික වීරරත්න)
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විසින් අවස්ථා කිහිපයකදී පවත්වනු ලැබූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.
සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පැවරූ අමාතයංශ යටතේ ඇති විෂය පථයන් කිහිපයක් අනෙකුත් අමාත්‍යවරු යටතට පැවරීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට රාජ්‍ය බැංකු හා රාජ්‍ය වතු ස්ථිර වශයෙන්ම පවරා දීමට අපේක්ෂිතය.
ඊට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබෙන අයතන කිහිපයක් තවත් ප්‍රධාන අමාත්‍යවරයකුගේ විෂය පථයට යටත් කිරීමට නියමිතය.
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමාත්‍ය මණ්ඩල විෂය පථ ඇතුළත් ගැසට්ටුවේ සංශෝධනයක්
සුරංග Thursday, 03 January 2019 08:33 AM
මේ අය රට අච්චාරුවක් කරලා නවතින්නෙ.
Bishan Thursday, 03 January 2019 09:21 AM
මේ රට අච්චාරුවක් කරේ සිරිසේන ජනාධිපතිතුමා.
Sanath Kandy Thursday, 03 January 2019 09:31 AM
අමාත්‍යංශ හා ඒවාට අයත් විෂයපථ විද්යානුකුලාව සකසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතුයි. වරින් වර එකිනෙකට ඕන ඕන විදිහට වෙනස් කළ නොහැකි පරිදි.
Hafeel Thursday, 03 January 2019 10:16 AM
කෑම බුෆේවල තියන හොඳ හෝ නරක සියලුම කෑම වර්ග රස වින්දා වගේ තමයි මේ ජනාධිපතිගේ වැඩ. ව්‍යවස්ථා තියන, නොතියන සියලු දේවල් මේ වෙනවිට කල අවසන්. සංශෝදන, දිවුරුම් වලින් පිරිලා.
Ramendra Thursday, 03 January 2019 12:13 PM
ජනාධිපතිතුමාගේ සහෝදරයා සභාපති වෙලා ඉන්න ටෙලිකොම් විෂය පථය අයිති කාටද?
Bamunuarachchi Saturday, 05 January 2019 09:37 AM
Bishan, සිරිසේන නොසිටින්න රනිල් රටකාලා සිංගප්පුරු යනකම්ම අපි දන්නේ නැතිවේවි!!! සිරිසේන දුන්නේ බිරින්දෑව ළඟතියලම.. මොකෝ බොරුයි කීවද නැහැ කීවද? ඔක්කොම බාරගත්තා.