අඟහරුවාදා සවස 3.30 සිට අම්පාරේ විදුලිය විසන්ධිවීම නිසා අම්පාර රෝහලේ ජල සැපැයුම ද අඩාලවෙමින් පවතී. රෝහලේ විදුලි ජනන යන්ත‍්‍රයද විටින් විට ක‍්‍රියාවිරහිත වෙතියි රෝහල් ආරංචි කියයි.
නොමේරූ ළදරු ඒකකයේ දරුවන් 14 දෙනකු සිටි බවත් ඔවුන් රැුකගැනීමට සියලූ වෙහෙස දරන බවත් වෛද්‍ය අධිකාරී ලංකාතිලක ජයසිංහ මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්චර්යය (දී)
ආඩම්බරකාර රට නේද මේ....?.(ස)
අයියෝ, අහිංසක ජීවිතත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ? (නි)
ලංකාවේ දරු පැටව් බලු පැටව්,පූස් පැටව් ගානට වැටිලා...(ස)
කරුණාකර මේ සදහා ඉක්මන් පියවරක් ගත යුතුයි....(ස)
මෙහෙමයි අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්නේ. (නි)
අහිංසක ජීවිතත් සමග සෙල්ලම් නොකර මේ ගැන ඉක්මන් සාධාරණ තීරණයක් ගන්න. (නි)
විදුලබල ඇමතිවරයා ප්‍රමුඛ වෙනත් ඇමතිවරුන් පට්ටපල් බොරු කියන්න පටන් අරගෙන. මණ්ඩලයේ විධායක නෙවන කිසිම කෙනෙකුට 100,000 ක වැටුපක් හම්බවෙන්නේ නෑ. මේ අරගලය කඩාකප්පල් කරන්න හදන ඉංජිනේරුවෙකුට (නවක) වැටුපට අමතරව (අවම වැටුප රු75,000.00 කට වඩා වැඩිය) අමතර දීමනා පස්චාත් උපාධි දීමනාව 7,532.00(අවමය) අතුරු දීමනාව 1,000.00(අවමය) රදවා ගැනීමේ දීමනාව 7,802.00(අවමය) ජනක දීමනාව 26,006.00(අවමය) දුෂ්කර දීමනාව 11,703.00(අවමය) උනන්දු දීමනාව 33,419.00(අවමය) වෘත්තීය දීමනාව 11,000.00(අවමය) ව්‍යාපෘති දීමනාව 20000.00 (අවමය) සියල්ල එකතුව 175000.00 ට වෑඩියි ඔවුන්ගේ පෙර වැටුප වුනේ දල වශයෙන් රු 120000.00 ක් විතර නමුත් 2012 අපේ‍්‍රල් මස සිට විධායක නිලධාරීන් ඔවුනට පමනක් 45% වැටුප් වැඩිවීමක් සිදුකරගත් පසු මෙසේ අවම වැටුප රු 175000.00 පමණ වේ
අනේ රත්තරං දරු පැටවු! (නි)
හමුදාවෙන් දාලා හරි අහිංසක දරු පැටවු ටික බේරා ගන්න ඕනෑ. (නි)
කමල්, මම නම් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් කෙනෙක් නෙවෙයි.හැබැයි පඩිය තීරණය වෙන්නෙ සුදුසුකම් එක්ක.ඒක නිසා ඔයාලා ඔයාලගේ පඩිය කම්පයාර් කරන්න ඕන.ඔයාලගෙ සුදුසුකම් තියෙන අනිත් අයත් එක්ක. (ස)
ඔන්න ඔය කට්ට්ය ගෙදර යවලා අපේ හමුදාවෙ සහ පොලිසියේ අය දාලා වැඩේ පටන් ගන්න..!(නු)