අමිපාර ඩී.එස් සේනානායක වීදියේ ජනාකීර්ණ පෙදෙසක බල්ලෙකු මැරී දින පහක් පුරා ගද ගසමින් ඇතත් අසල්වැසියන්, ව්‍යාපාරිකයින් හෝ නගරසභාව අද සවස් වන තුරුත් එය ඉවත් කර නැත.
එම ප්‍රදේශයේ මිනිසුන් නාසය තද කරගෙන එතනින් යති.
අමිපාර ඩී.එස් සේනානායක වීදියේ ජනාකීර්ණ පෙදෙසක බල්ලෙකු මැරී දින පහක් පුරා ගද ගසමින් ඇතත් අසල්වැසියන්, ව්‍යාපාරිකයින් හෝ නගරසභාව අද සවස් වන තුරුත් එය ඉවත් කර නැත.
එම ප්‍රදේශයේ මිනිසුන් නාසය තද කරගෙන එතනින් යති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතින් පුවත්පත් වලින්ම පෙන්නලා දෙනකල් ඉන්න ඕනෑ. ඒක තමයි අපේ මිනිස්සුන්ගේ ගතිය (නි)
දැයට කිරුල .(නදී)
ටෙන්ඩර් කැදවලා ඇති. තේරීමේ යම් කිසි ප්‍රශ්ණයක් ඇති.(නදී)
ඕක වලදාන්න ගොඩක් වියදම් වෙනවද?(නදී)
අපේ අය සිංහ වංශේනේ. මැරිච්ච බල්ලෙක් වළලන එක වංශේට මදි වෙන්න ඇති. (නි)
ආයේ මොනවට බලන් ඉන්නද,උදැල්ලකින් වලක් කපලා වළදමන එකනේ ඇත්තේ. බලනකොට අපි හරිම නිවට ජාතියක්. (නි)
පාරට කුණු ටිකක් දැම්මොත් ඒකට නම් දඩ ගහනවා. බල්ලගෙ අයිතිකරයා හොයාගන්න බැරිවෙන්න ඇති. නැත්නම් ඒකටත් දඩ ගහවි. (නි)
ලාල් ඔබේ කීම නම් හරියට හරි. ඕවා අපේ අයට තේරෙන්නේ නැහැනේ. (නි)
සිංහලයට ඔය වගේ ගඳ ඉවසගෙන ඉඳීම ඉතා හොඳට පුරුදුයි. එනිසා ඔවැනි දේ සුළු දේවල්. (නි)
දැයට කිරුළකුත් මේ නගරයේ තිබුණා නේද? (නි)
ඒ බල්ලා ජර්මන් ශෙපර්ඩ් වර්ගයට අයත් නොවන කෙනෙක් වෙන්න ඇති. (නි)
බලු කුනක් ගැන කතාකරනවා. ඉන්දියාවේ මිනිස්සු මැරුනත් වලලන්න කව්රුවත් නැහැ. (නදී)
දැයට කිරුළක් වූ අම්පාරේ බලු රජා වලලා දමන්නට කවුරුත් නැත්තේ මහන්සියට විවේත ගන්නව ඇති.(නදී)
දයට කිරුල තිබ්බත් මෙහෙ නේද?(නදී)
බලු කුණක් නොවි, හරක් කුණක් තිබුනා නම් විනාඩි පහෙන් සුද්දයි.(නදී)
ජනාදිපති එනවා කිවනම් පාරත් හෝදලා දායි. මෙහෙමත් මින්සුන් ඉන්න රට කවදා හැදෙයිද?(නදී)
දැයට කිරුල ඉවරයිනේ දැන්. (නි)