මුහුදේ පාවී එන අම්බර ඉතාමත් දුර්ලභ ද්‍රව්‍යයකි. ඇතැම් ඇල්ගී වර්ග පමණක් ආහාරයට ගන්නා තල්මසුන්ගේ උදරයේ මෙම අම්බර හට ගන්නා අතර මිල අධික සුවඳ විලවුන් නිපදවීමට ඒවා භාවිත කරයි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය දිනෙක එංගලන්ත ජාතික තරුණයකුට හමුවූ රාත්තලකට මඳක් වැඩි අම්බර ගොඩකි. මෙහි වටිනාකම ඇමෙරිකාඩොලර 60, 000 (රුපියල් 7800000)කට වැඩිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, මේ අම්බර තල්මසුන්ට එන්නේ මුහුදු ලිහිණියන්ගෙන් නේද? (නි)
අනේ වාසනාවන් (දී)
මෙයාට මේක අපේ රටෙන් එළියට අරගෙන යන්න දෙනවද? (නි)
මොකද්ද අනේ ඒ (දී)
මහත්තයෝ මේවා ගැන වැඩිය විස්තර දාන්න එපා. ඊළගට මුහුදේ ඉන්න තල්මස්සු ටික මරලා දායි. (නි)
එතකොට ඒවා ලිහිණියන්ට එන්නේ කොහෙන්ද? (නි)
මේවා නරක් වෙන්න කලින් හම්බ වුණොත් නම් හොදයි. නරක් වුණොත් කීයක්වත් වටින්නේ නැහැ. (නි)
අම්බර තියෙන්නේ තල්මසාගේ බඩවැලේ. ඒවා බඩවැල දිගේ ගමන් කරන්න බැරි නිසයි ඌ ඒවා වමනය කරන්නේ. (නි)
අම්බර කියන දේවල් හැම තල්මසාගේම නැහැ. සුපර්ම් වේල් කියන වර්ගයේ විතරයි ඒවා හැදෙන්නේ. එම තල්මසුන් කන්නේ මුහුදු පැඝෑටි වර්ග විතරයි. (නි)
කට්ටියගේ වටිනා අදහස් වලින් දැනුමට යමක් එක් වුණා. ස්තූතියි(ස)