බලපිටිය උසාවිය අසලදී නාඳුනන පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් පෞද්ගලික බසයක කොන්දොස්තරවරයකුගේ දත් තුනක් කැඩී ගියැයි කියමින් අම්බලංගොඩ-කොළඹ බස් ධාවනයෙන් ඉවත් විය. මේ නිසා බෝහෝ මගීහු අතරමංවී සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලියන මමත් අලුත්ගමදී, "අම්බලංගොඩ-කොළඹ" කොන්දොස්තරයෙකුට තොලේ මෙඅහුම් හයක් දන්නා ගහපු එකෙක්. නඩුව තවම උසාවියේ. හබි ගුටිකාපු එඅක නඩුවට එඅන්නේ නී. එඊ මල්ලි දත් තුනක් විතරක් කෙඅදුවේ. මුන්ගේ දත් වැල්ල ම ගැලවෙන්න තමි ගහන්න ඕනේ. අනේ මේ ප්රිවෙට් බස් කොන්දොන්ට අකුරු පුලුවන්නම් මේ චොම්මේන්ට්ස් කියවල හෙඅදෙන්න පුළුවන්......
මරු මරු තව කඩන්න (ස)
දත් කැඩීම නම් වරදක් යැයි සිතන්න බැහැ. (නි)
මල්මඩම් වලටත් ස්ට්‍රයික් ගල් ගහුවමත් ස්ට්‍රයික් මරයි කොන්ඩොස්තරලත් ඩොස්තරල වගේ..(ස)
මමනම් කියන්නේ ඔය බස්වර්ජන වලට ආණ්ඩුව මැදිහත් නොවියුතුයි .මේක එක මගියෙක්ගේ සහ බස්කරයන්ගේ වැඩක්නේ .වැඩියෙන් සී. ටි. බී. බස්ටිකක් දාන්න. එම මාර්ගයට එක සතියකට. කාර්යාල වෙලාවට එක දුම්රියකුත් යොදවන්න. එටකොට බලාගන්න පුළුවන්, දවස 3 , 4 කට්ටිය ලස්සනට බස්ටික පාරට දමන විදිය හැමදාම මෙයාලට මගීන්ව ඔට්ටුවට ගන්න තියන්න බැහැ (ස)
සමාගමක් ඕන නැහැනෙ. (අ)
හඑියටම ඉලක්‍කයටම ගහලා. අපි ඔබට සුභ පතනවා මීළග ඔලිම්පික් තරග වලට. (නි)
ඇයි මිනිස්සු කොන්දොස්තරලත් එක්ක මෙච්චර තරහ? දන්නැ නැති නිසයි අහන්නේ... දෙමව්පියන්ට දරුවන්ව පාලනය කරගන්න බැරි කාලයක කොන්දොස්තරලා මගීන්ව පාලනය කරනව කියන්නේ ලෙහෙසි නැහැ... මගීන්ගෙත් වැරදි තිබෙනවා ගොඩාක්... ඔහු කොච්චර වේදනාවකින් පසුවෙනවා ඇත්ද? ඔහුට ඉක්මන් සුවය පතමු.. (ස)
අම්බලන්ගොඩ කොළඹ බස් කොට කොටයි යන්නේ. ගාල්ල මාතර එක්ක ගියාම වැඩේ ඉවරයි. අශිලාචාර කොන්දොස්තරලට මින් ඉදිරියටත දඬුවම් කරන්න ඕනේ (අ)
කොන්දොස්තරත් එක්ක තරහක් තිබුනානම් එය නීති මාර්ගයකින් විසදගන්න තිබුන .ඔය ගල්පහර වෙන අහිංසක මගියෙකුට උනත් වැදෙන්න තිබුණා .අනෙක රියදුරුට එහෙම වැදුන නම් බසය කොහෙගිහිල්ලද නතරවෙන්නේ .ඒ ගැනත් කරන්න කලින් හිතල බලන්න තිබුන . (ස)
දත් නෙමෙයි කඩන්න තිබුණේ..(ස)
ගොඩාක් ස්තුතියි මගියකුට හානි නොකලාට ගහපු කෙනාව 2016 ඔලිම්පික් යවන්න ඕනි. ඉලක්කයට වෙති තියන තරගයට. (අ)
මොහොමඩ්, ඔයාට සමහර විට මෝටර් රියක් ඇති. ඒ නිසා පෞද්ගලික බස් කොන්දොස්තරවරුන්ගේ ගුණ අගුණ දන්නෙ නැතුව ඇති. සුමානයක් ඔයත් පෞද්ගලික බස් එකක යන්නකො. අනිවාර්යයෙන්ම ඔයා පාරෙ වැටිලා ඉන්න සතෙකුට අනුකම්පා කළත් පෞද්ගලික බස් කොන්දොස්තරවරුන්ට අනුකම්පා කරන එකක් නැහැ. (නි)
කොස්ගොඩ හික්කඩුව අතර ප්‍රදේශයේ බස් සහ දුම්රියට නිතර ගල් ගසන අමනයෝ ඉන්නවා.මෙම මානසික රෝගීන්ට පිස්සු බලු එන්නත ලබාදෙන්න ඕනෑ . (නි)
කට වැඩි ඇති. තවත් දෙකක් ගලවන්නයි තිබුණේ. (නි)
ඔය කටවල් හොදයිනම් ඔහොම දත් කැඩෙන්නේ නැහැනේ. (නි)
රියදුරු සහ කොන්දොස්තර ගැන පවතින නීති මදි (නි)
හොද වැඩක්. දැන්වත් මිනිස්සුන්ට බණින්නේ නැතුව ඉදීවි. (නි)
කිසි ප්‍රශ්නයක් නෑ . ස්ට්‍රයික් කරන්න දීලා සෙසු බස් හා දුම්රිය සේවා වැඩිකරන්න.. (ස)
ස්ට්‍රයික් එකෙන් පස්සේ දත්ටික සෙට් වෙන්න ඇති නේ.......අනික ලීසිං එක ගෙවන්නේ කවුද ???
මාර වැඩක්නේ ! එක මනුස්සයෙක් කරපු වරදකට අනිත් මිනිස්සු මොනවා කරන්නද ? වර්ජන කරහම ප්‍රශ්න විසදෙනවද ?? (ස)
අම්බලන්ගොඩ - කොළඹ බස් නවත්තලා වැඩක් නෑනේ..මොකද ඕන තරම් ගාල්ල, මාතර, හම්බන්තොට , කතරගම බස් ඕනතරම් .තියෙනවනේ...හැබැයි කවුරු වුනත් කරල තියෙන්නේ හොඳ දෙයක්.. (ස)
සමහර දේවල් වලට නම් අපි ස්ට්‍රයික් කරනවද නැත්නම් එයාලා වගකියනවද කියලා හිතාගන්න බැහැ (නි)
දත් තුනක් කැඩිලා ..ඒ කොහොමද ?? (ස)
හොදයි වර්ජනක කළ එක (නි)
හොද වැඩක් පුලුවන්නම් තව දෙතුන් දෙන්නෙක්ගේ දත් කඩන්න . මෙයාලා හරියට බස් එකක්වත් පාරේ දුවනවද ? ඔය වර්ජනය කරන දවස් ටිකට වැඩිපුර දුම්රිය දෙකතුනක් දාන්න . වාරිකය ගෙවාගන්න බැරිවෙනකොට බල්ලෝ වගේ අයත් පාරට එනවා . (ස)
අපරාදේ දත් ඇන්දම කඩන්න තිබුනේ..හොඳයි ගොඩාක් හොඳයි.. (ස)
අයියෝ දත් තුනද කැඩලා තියෙන්නේ..කතාකරන්න දන්නේ නැති කොන්දස්තර වරුන්ගේනම් දත් ඇන්දම ගලවන්න ඕන..කවුරු කලත් හොඳ වැඩක්.. (ස)
කාටද පාඩු. ඒ අය ලංගමයක යයි.. (ස)
අද බස් වල ගොඩක් වයස්ගත අය යන්නේ ඒ ගොල්ලන්ට හාරියට අල්ලගන වත් බෑ නවීන තාක්ෂණයට හදපු බස් වල විසිවෙනවා බ්‍රේක් ගහනකොට නමුත් වැටුනම බනින්නේ කොන්දොස්තරට (ස)
දැන් ස්ට්‍රයික් විහිළුවක් වෙලා .මගීන්ටත් වර්ජනය කරන්න සමාගමක් හදාගත්තනම් තමයි හොඳ (ස)
මම දන්නා එක්කෙනෙක් බස් එක ඇතුළේ වැටිලා දත් දෙකක් කැඩුනා. බස් ඩ්‍රයිවර් කෙනෙක් වේගයෙන් ගිහින් බ්රේක් ගහලයි ඒක වුණේ. කිසිම කෙනෙක් ස්ට්‍රයික් කළෙත් නැහැ. වන්දි ගෙව්වෙත් නැහැ. (නි)
කවුරු කළත් හොද වැඩක්. (නි)