ඉපැදී දෙසතියකට නොවැඩි අලි පැටවකු මූතුර්හි මහවැලි ගග අසබඩ දී සොයා ගත් යුද හමුදාව හා පොලීසිය අලි පැටවා කන්තලේ අලි පාලන ඒකකයට බාර දුන්නේය.
අලි පැටවකු මවගෙන් මගහැරීම ඉතා කළාතුරකින් සිදු වන බව වන නිලධරයෝ කියති.
ඉපැදී දෙසතියකට නොවැඩි අලි පැටවකු මූතුර්හි මහවැලි ගග අසබඩ දී සොයා ගත් යුද හමුදාව හා පොලීසිය අලි පැටවා කන්තලේ අලි පාලන ඒකකයට බාර දුන්නේය.
අලි පැටවකු මවගෙන් මගහැරීම ඉතා කළාතුරකින් සිදු වන බව වන නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි පැටියා ලොකු වෙනකම් හමුදාවේ අයට බලාගන්න දෙන්න. එයාලා හොදට බලාගනියි. ලොකු වුනාම වන ජීවී එකට දෙන්න.(නදී)
මෙහෙමවත් පැටියව බාරගත්ත අයට පින්.(නදී)
හොද වැඩක් ...හොද වැඩක් ... ස්තුති කරන්න ඕනේ සියලු දෙනාටම (දී)
පුංචි අලි පැටියෙක් (දී)
ඇත්තමයි බලන්න මොනතරම් අහිංසක විදියටද මෙයා දොයියගෙන ඉන්නේ. සතෙකුට ගහකොලවලට ආදරය කරන මිනිහා කවදාවත් සමාජයට වෛර නොකරයි.(නදී)
මේක හොදම උදාහරණයක් අපේ රණවිරුවන් නිකම්වත් සෙරෙප්පු දාගෙන ඉන්නේ නැහැ කියන එක. මෙතන නිල්පාටට ඇදගෙන ඉන්නේ වනජීවී එකේ මහත්තුරු.(නදී)
අමිමා මරලද දන්නේ නැහැ. නැත්නම් අම්මා ළමයව අත ඇරලා අපේ සමහර අම්මලා වගේ අහක බලන් ඉන්නේ නැහැ.(නදී)
මිනිස්සුන්ගෙන් පුරුදු වෙලාද දන්නේ නැහැ ළමයි මග දාලා යන්න.(නදී)
අලි පැන්චෝ සැපට නිදි මගේ අම්මා කොහේ ඇති අම්මගෙ කිරි එරිලා ඇති මව මතක නැතිව ඇති (නි)
අනේ අලි පැටියෝ, අම්මව හොයලා දෙනකල් හොද පැටියා වගේ නිදාගන්නකෝ. (නි)
අපේ ලංකාවේ මිනිස් අම්මලා සමහරෙකුගේ ගතිගුණ දැන් දැන් අලි අම්මලාටත් පිහිටලා. (නි)
අනේ පවු! මනුස්සකම දන්නා අය සිටීමමත් සතුටක්. (නි)
අලි පැටවුන්ව ලෙහෙසියෙන් අලි අම්මලා දාලා යන්නේ නැහැ. දැන් නිතර නිතර අලිපැටවූ අතරමං වෙනවා. ටිකක් හොයලා බැලුවොත් නරකද? (නි)
අර අහවල් තැනින් අතහැරපු පැටියද දන්නෙ නැහැ මේ. (නි)
සංජීව, ඔබේ අදහස කාලීනයි.(නදී)
අලි මව්පියන්ටත් ආර්ථික ප්‍රශ්නද කොහෙද?(නදී)
අම්මා තාත්තා දෙන්නම නැතුව උතුරු නැගෙනහිර 30,000ක් කදුළු සලන්නේ කවරහුද? (නි)
කෙසේ හෝ අම්මාව සොයා පැටියාව මවට භාරදෙන්න. (නි)
නරකද අහවල් පැත්තට යැව්වොත්? මට හිතෙනවා මේ පැටියට යමක් කරන්න පුලුවන් කියලා. (නි)
අපිට ඔහුව ආමි එකේ ගජබා රෙජිමේන්තුවට අන්යුක්ත කරන්න බැරිද? කුඩා කල සිටම පුහුණ කරන්නත් පුළුවන්. (නි)
අනේ පව් ඇයව බලාගන්න.(නදී)
අනේ පව් අහිංසකයා. අම්මගේ උණුසුම නැතුව කොච්චර දුකින් ඇද්ද ? (ස)
මිනිස්සු සත්තු කියලා නැහැ මවු සෙනෙහස කාටත් ඕනෑ. ඉක්මනටම අදාල බලදාරින් මේ පැට්ටාගේ අම්මා හොයලා දෙන්න. ඒක ලොකු පිනක් වෙයි. (නි)
රාජ්‍ය තාන්ත්‍රික තෑග්ගක් විදිහට කොහෙට හරි දෙමුද? (නි)
මිනිසුන් දරුවෝ විකුණන රටක ,සත්ව ලෝකයෙත් මව් සෙනෙහස හීණවීගෙන යන හෑටි......... (ස)
දරුවට මවත්, මවට දරුවත් ගොඩක් වටිනවා. කොච්චර සැප සම්පත් ලැබුණත් අගයක් නෑ. මමත් හිතන්නේ කෙසේ හෝ මව සොයා පැටවා මවට සමීප කරන්න. ලොකු පිනක් (ස)
වගකිව යුත්තන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මේ අහිංසකයගේ අම්මව හොයලා භාර දෙන්න කියලයි. ඒක ලොකු පිනක් (ස)
හොඳ වෙලාවට හමුදාවට ලැබුනේ, වෙන කෙනෙකුට ලැබුණානම්.... !! (ස)
මෙයාවත් ජපානෙට භාරදෙන්න (ස)
රණවිරුවෝ කොහොමත් හොඳ දේ කරන බව ලෝකයම දන්නවා (ස)
අලි අම්මට දුරකථන ඇමතුමක් අරන්දීල වගෙයි ! (ස)
පවු! උගේ ළමා කාලෙදිම මෙහෙම වේචච එක. (නි)
මේ අම්මට මිනිස්සු මොකක්හරි කරදරයක් කරන්න ඇති. (නි)
ලෝකයේ මොන රටකට ගියත් මිනිස්සුන්ගේ ළගින්ම ගැවසෙන්නේ බල්ලෙක්. (නි)
අපේ සමහර අයගෙන් ඉගෙනගෙන දාලා ගිහින්ද?(ස)
අම්මව හොයලා භාර දෙන්න , මහත්ඵල මහා ආනිසංස ඇති පින්කමක් (ස)
උගේ අම්මාව හොයලා බාරදුන්නොත් නේද හොඳ? (නි)
බලන්න අර නිදා ඉන්න අපුරුව (දී)
දරු දුක උහුලාගන්න බැරුව අලි අම්මා මොනතරම් සංවේගයකින් ඇත්ද (ස)
හමුදාවේ අයට බොහොම පින් (ස)
කවුරුහරි මෙයාව දෙන අරන් යයි (ස)
පැටියගේ අම්මව හොයලා භාර දෙන්න . නැත්නම් අපේ අය පිටරටවලට තෑගි කරන්න පොරකාවි (ස)
අලියට තියෙන සැප, නිදාගන්නේ මෙට්ට උඩ (ස)
දුක හිතෙන මාතෘකාවක් (දී)
අනේ මට දෙනවනම් මම හදා ගන්නවා . මම හරි ආසයි (ස)
ඒ අසරණ සතාට ආදරයෙන් සලකන හැමෝටම පිං (දී)
අසරණ සතෙක් (දී)
අපි මේ අලියව ජපානයට දෙමු. (නි)