අහංගම ඇත්දුන්කැලේ වත්තේ පොදු නාන ළිඳකට වැටුණු පස් හැවිරිදි දරුවා ගැනීමට ගිය 39 හැවිරිදි මවක ද දියේ ගිළී මරුමුවට පත්වූවාය.
ගෙහිමියා නිවසේ නොසිටි අවස්ථාවේ මේ අනතුර සිදුවී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරීතර මව් සෙනෙහසේ නාමයෙන් දිවි දුන් ඔබටත් පුතාටත් නිවන් සුව ලැබේවා.!(නු)
මව් සෙනෙහස...!(නු)
ඔබ දෙපළට නිවන් සුව ලැබේවා!
පොඩි ළිං මීට වඩා ආරක්ෂිත විය යුතුයි. ආදර අම්මාට සහ පුතාට නිවන් සුව (අ)
අවුරුදු 54ක් මම අම්මා සමග ගෙවපු ජීවිතේ අගේ සෙනෙහසේ වටිනාකම මතක් වෙනවා (අ)
මට බොහෝම දුකයි මව සහ දරුවාගැන
ඔබ දෙවතාවියක් (අ)
දරු සෙනෙහස (අ)
හරිම දුකයි මෙවැනි පුවත් දැකින්න අපි පවු කරල (අ)
ඔබලා දෙන්නට බුදු සරණයි (අ)
අනේ අහිංසක මවත් දරුවත්, නිවන් සුව ලැබේවා. (අ)
දරුවන්ගේ ජීවිත විනාස කරන අම්මලාට හොද ආදර්ශයක් (අ)
වෙන්න තියෙනවා නම් මෙනවා වුණත් ඒ දේ වෙනවා. කවුරු උණත් අවංකවම දුකයි. (අ)
මට නම් කියන්න කිසිම දෙයක් නැහැ. (නි)
ඉතාමත් දුක්බර සිදුවීමකි. මගේ කණගාටුව ප්‍රකාශ කරමි. මෙවැනි අම්මා කෙනෙක් උප නූපන් ආත්මයේ වාසනාවන්. හදිසියේ ළිඳට වැටුනු කෙනෙකුට අල්ලා ගැනීම සඳහා ළිඳේ බිත්තියේ ගැට්ටක් හෝ කොකු වැන්නක් සාදා ඇතොත් අනාගතයේදීද සිදුවිය මෙවැනි අනතුරු වළක්වාගත හැකිය. (නි)
ඒ උතුම් මවු සෙනෙහස මම අගය කරමි. පුතාටත් මවටත් නිවන් සුවය පතමි. (නි)