බොලිවුඩයේ ඔටුනු නොපළන් කුමරා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන් සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට මේ දිනවල එක්වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘දංගල්’ එළැඹෙන දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.
මෑතකදී සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටියදී හමුවූ මාධ්‍ය පිරිසකට පවසා තිබුණේ, තමා රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍රපටය තිරගත වනතුරු මහත් නොඉවසිල්ලෙන් පසුවෙන බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමීර් පවසා තිබුණේ, පසුගියදා මෙහි ප්‍රචාරක පටය නිකුත් වීමත් හරහා තමාට මෙම චිත්‍රපටය නරඹන්නට දැඩි ආසාවක් මතු වූ බවයි.
එමෙන්ම තමා රිතික් රෝෂන්ගේ හොඳම සිනමා රංගනයද මෙම චිත්‍රපටයේද දකින බවත් අමීර් එහිදී පවසා තිබුණා.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අමීර් ගොඩක් කැමතියිලු