මහව උඩගම කුලී ගෙයක මැරී සිටි තරුණ අඹු සැමි යුවලක් සොයාගත් බව පොලිසිය කියයි. ගොවියකු හා ත‍්‍රිරෝද රියදුරකු වන සැමියාත් ඔහුගේ බිරියත් දින කිහිපයකට පෙර මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වෙතත් මෙයත් අභිරහස් මරණයක්ද?????? (නි)
මරපු කෙනාට නිසි දඩුවම් මෙලොවදීම හම්බවෙනවාමයි (ස)
බුදුන් තුන්වරක් වැඩිය දේශය. මොකද මේ සිරි ලංකාවට වුණ විපත්තිය? (නි)
මේවට මොණනවා කියලා ලියන්නද.....? (නි)
ඔවුන්ට නිවන් සුව! (නි)
ඒ දෙන්නට කම්පනයද? (නි)
විෂ ආහාරයක් කාලද දන්නෙ නැහැ (නි)
අපිට ගල්ෆ් රටවල වගේ සියලු ලාංකිකයන‍්ගේ ඇගිලි සළකුණු අරගන්න බැරිද? (නි)
මොනතරම් වාසනාවන්තද? (නි)
අනේ පවු. අහිංසක දරු පවුලක්. (නි)
ලෝකයේ සාමකාමීම රට ලංකාවයි. (නි)
කහවත්ත පැත්තෙන් කවුරුහරි එහාට ගිහිල්ලද දන්නෙ නැහැ..!(නු)
මම කලිනුත් ලිව කතාවට විතරයි බෞද්ධ වෙලා තියෙන්නේ. කිසිම හිතක් පපුවක් නැති මනුස්ස කොට්ටාශයක් වෙලා. අපේ රටට දෙයියන්ගේම් පිහිටයි (දී)
ඔය පැතිවල ඉන්නේ ඔහොම අයනේ. (නි)
මේ නම් මැරිලා වෙන්න බැහැ (නි)
සුනාමි එන එක ඉතිං පුදුමයක්යෑ? (නි)
ජීවිතය ගැන බරපතලකමක් නැතිකමද? (නි)
මේවා බලද්දී අපිටත් දුකයි (නි)
හැමදේටම කල වයසක් කියලා එකක් තියෙනවා. (නි)
ජීවිතය කියන්නේ දෙවියන් දීපු ආශිර්වාදයක්.. එක් ආරක්ෂා කරගන්න හෝ ආරක්ෂා කරගන්න බැරි කෙනා මිනිස් ආත්මයක් වෙන්න නම් බැහැ..!(නු)
සැරයැටියෙන් අපි යනෙනතුරා, සංසාරේ අපි එකට ඉමු සිංදුව බදින දවසේ මේ දෙන්නා කියන්න ඇති. (නි)
මාර වැඩක්නේ මේක... (නි)
ගොඩක් දුක හිතෙනවා.. ඇයි මේවා වෙන්නේ..!(නු)
මේකත් රත්නපුරේ වගේද ? (ස)
මැරිලද? මරලද? රු:1000 ටත් මිනිස්සු මරන රටක්නේ ලංකාව කියන්නේ (ස)
බුදුන් තුන්වරක් වැඩිය දේශය. මොකද මේ සිරි ලංකාවය උන විපත්තිය (ස)
කුමාරි රු.1000 ඕනි නෑ අරක්කු වීදුරුවක් දුන්නත් ඇති අද කාලේ . (ස)
මිනිසුන් බුදුදහම අනුගමනය නොකිරීම මීට හේතුවයි. (නි)
මරණය සැමටම පොදු වුවත් මෙලෙස අකාලයේ මරණ සිදුවීම , සිදුකර ගැනීම හෝ සිදුකිරීම අපරාධයකි. (ස)
මේක ශ්‍රී ලංකාවනේ (ස)
මට අර සංසාරේ අපි එකට යමු ගීතය මතක් වෙනවා... පව් ලස්සන යුවල...!(නු)
අකාලයේ මැරුණොත් මැරෙන්නේ සිංහලයෙක්..!(නු)
මරණයට හේතුව තාම දන්නේ නැහැ.. ඒත් අවබෝධයෙන් ජීවත් වෙන එක අභියෝගයක්.. අවබෝධයෙන් ජීවත් වෙන්න රට තොට ගැන දැණුවත් වීමම හරි වැදගත්.. ඒකට මහ ලොකු අධ්‍යාපනය් තියෙන්න ඕන නැහැ..!(නු)
මරලද ? මැරිලද ? (ස)
යොහාන් මේකනම් ඔයා කියන ගීතයට ගැලපෙන්නේ නෑ .සංසාරෙන් ඒ දෙන්නා අයින් කරලා..... (ස)
ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න අමාරු ඇති (ස)
ඉවසා වදාරණු මැනවි.. තව ටික දවසකින් මැරුවද මැරුණද කියල එකත් එළි වෙයිනේ..!(නු)
මැරිලද නැත්නම් මරලද දන්නේ නෑ . අපේ රටේ වෙන්නේ දැන් ඒවගේ දේවල්නේ (ස)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (ස)
මොන පිස්සුද මේ රටේ එහෙම මිනිසුන් මරනවාද? ඒ දෙන්න විහිං මොකක් හරි කරගනද කොහෙද? (නු)
මොන පිස්සුද? මේ රටේ එහෙම මිනිස්සු මැරෙනවද? (නි)
ලංකාවට දැන් නරකම කාලයක් ලබලා තියෙන්නේ (ස)
ලංකාවට දැන් නරක කාලයක් උදාවෙලා තියෙන්නේ (ස)