මුරුංගා කඩන්නට ගිය කතක අතින් අල්ලපු වත්තේ අඹ ගසක ගෙඩියක් කැඞී වැටීමෙන් පොල්පිතිගම නෑනලා දෙදෙනකු පිහිවලින් ඇන කොටා ගැනීමෙන් දෙදෙනාම තුවාල ලබා කුරුණෑගල හා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑනලා ඇන කොටා ගන්න කැමතියිනේ. (නි)
අනේ බුදු නංගියේ, අත් වැරදීමකින් ඔයාගේ අඹ ගෙඩිය කැඩුණේ සිත්පිත් නැතිව ඇයි මට මන්නෙන් කෙටුවේ... (නි)
ඔවුන් දෙපිරිස අතර මීට පෙර ඉඩම් ආරවුලක් තිබෙන්නට ඇති. නැත්නම් මෙසේ විය නොහැක. ඉඩම් අගලකට මරාගන්නට සිතන අය නිසා ලංකාවේ කීදෙනෙක් දුකි විදිනවද? මෙවැනි ඉඩම් ආරවුල් බොහෝමයක් ඇත්තේ එකම පවුලේ ඥාතීන් අතර වීම කණගාටුවට කරුණකි. (නි)
එක අඹ ගෙඩියට ඇන කොටා නොගෙන ගෙඩි දෙකක් කඩා ගත්තනම් ඉවරනේ....(ස)
බැරිවීමකින් අනේ කැඩුනේ අඹගෙඩිය නෑනෝ මොකද ඉක්මන් වී කළ හදිය දන්නේ නැද්ද අප රට ඇති මේ පැදිය ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.... (නි)
ඉවසන දනා රුපු යුදයට නැති කඩුව...කොස් කොටන්නද ?.(ස)
මේ අයට නිකම් බෙහෙත් දෙන්න එපා...(ස)
අඔ අච්චාරුවක් දෙන්න යද්දි කැපුන එකට කියන කතා....... අනේ හැබෑට. (ස)
ඉල්ලලා අඹ ගන්න ගියාම ඔහොම වෙනවා තමයි.....(ස)
ගහ බැණගත්තත් රණ්ඩු වෙන්න එපා. (නි)
අතින් පයින් ගහගත්තනම් හරිනේ. (නි)
අනේ නෑනෝ, ඒ අඹ ගෙඩිය හැර බොට වෙන ගසක වෙන අඹයක් තිබුණේම නැද්ද? (නි)
මැරෙනකොට අඹ ගහවත්, ගෙඩිවත් අරගෙන යන්නේ නැහැ නෑනෝ. (නි)
මම හිටියනමි ඉල්ලල අඹ ගන්නවා...(ස)
සනීපවෙලා ගෙදර ආවහම දෙන්නා ආදරෙන් ඉදීවි...(ස)
අබ වලට මරා ගන්නවා දැකලා නැහැනේද