අද මැදියම් රැයේ සිට ඞීසල් ලීටරය රුපියල් දෙකකින්ද හා එක්ස්ට‍්‍රාමයිල් ඞීසල් ලීටරයක මිල රුපියලකින්ද වැඩිකරන බව ඉන්දීය තෙල් සමාගම කියයි. මේ අනුව ඞීසල් ලීටරය රුපියල් 117 ක්ද එක්ස්ට‍්‍රා මයිල් ලීටරය රුපියල් 119ක්ද වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොර තෙල් මිල අඩුවෙද්දී අයි.ඕ.සී. මිල වැඩිවෙනවා. ?????????
ලෝකයේ තෙල් මිල පහත බැස තිබෙනවිට ලංකාවේ මිල වැඩිවේ. මේකද ආශ්චර්යය
තෙල් සංස්ථාව වැඩි නොකළොත් අයි.ඕ.සී එකට ලොකු හානියක් වනවා.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.
ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩු වෙන කොට ඉන්දියන් ඔයිල් කොම්පැනිය වැඩි කරනවා. මෙයාලට මෙච්චර දෙයක් අපේ රටේ කරන්න ඉඩ දුන්නු එකයි වරද.
හෙනම ගහවි.
ආසියාවේ ආශ්චර්යය...