අපරික්ෂාකාරී ලෙස රිය පැදවා පදවිය මහසෙන් පුර පාසල් ගුරුවරයකුට තුවාල කළැයි සැකපිට නැදුන්කර්නි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.අනුර නිකපිටිය කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 14 වැනිදා රිමාන්ඞ් කරනු ලැබීය. අනතුර වූ පොලිස් ජිප් රියේ ගමන් කළ සැරයන් වරයෙක් ද කොස්තාපල් වරු අටදෙනෙක් ද තුවාල ලදහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd