කල්පිටියේ දී මුහුදේ නෑමට ගිය හයදෙනකුගෙන් සිවුදෙනකු ගොඩ ආ නමුත් එක් අයකු දියේ ගිලී මියගිය බවත් තවත් අයකු අතුරුදන් වී ඇති බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ කල්පිටියේ මුහුදක් තියෙනවද ? (ස)
හය දෙනෙක් නාන්න ගිහිල්ලා, සිවු දෙනෙක් ගොඩට ඇවිල්ලා, එක් කෙනෙක් දියේ ගිලුනා නම්, අතුරුදහන් කෙනා? (නි)
මේ දවස්වල මූදෙ නාන්න එපා කියල අවවාද කරල තියෙද්දිත් ඈයි මේ මිනිස්සු මෝඩයො වගේ ඒකම කරන්නෙ (අ)
සමහරවිට බීලා ඉන්න ඇති. අපරාදේ ජීවිත... (නි)
අතුරුදහන් කෙනා තවම හමුවුණේ නැද්ද? (නි)
බේබදුකම ලාංකික පවුල් අතර ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත. (නි)