විනය හේතුවක් මත උකුවෙල ප්‍රාදේශීය සභා ලේකම් මාරු කරන ලෙස මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහතා නියෝග කෙළේය. මහා ඇමැතිගේ සොහොයුරු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ඒ මාරුව අවලංගු කෙළේය. රාජ්‍ය සේවයට දේශපාලනය රිංගා ඇති බවට මෙය හොඳම නිදසුනකියි මධ්‍යම පළාත් එජාප මන්ත්‍රී සංජීව කවිරත්න මහතා කියයි. නියෝජ්‍ය ඇමැති කළ ක්‍රියාව වැරැදි බව මහා ඇමැති කියයි. පෞද්ගලික පළිගැනීමක් මත එම නිලධරයා මාරු කළ නිසා තමා එය අවලංගු කළ බව නියෝජ්‍ය ඇමැති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්තද හරි?
අවංක පුද්ගලයෙක්
ඕකුන් තමයි ලංකාව කන්නේ.
මුන් ඔක්කෝටම ඔලු විතරයි තියෙන්නේ.