නව රජයේ දෙවැනි අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් අද (18) සන්ධ්‍යා සම්මත විය.
මෙම රජය ලැබු ජයග්‍රහණයක් බව රජය කියයි.
අයවැයට පක්ෂ 162 ක් ද විපක්ෂව 52 ක් ද ලැබිණි. වැඩි ඡන්ද 107 කින් අයවැය සම්මත වු බව සම්මත වු බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රිවරු 7 ක් ඡන්දය විමසන අවස්ථාවේ පැමිණ නොසිටියහ. දෙමළ ජාතික සන්ධානය රජය සමඟ ඡන්ද දුන්නේය. විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ ඡන්දය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් කොහොමත් ඔහොම වෙනවා කියලා අපි දන්නවනේ (නි)
ජයවේවා! දැන්වත් ලැබෙන පඩියෙන් මාසය ගෙවාගන්න පුළුවන්වේවිද බලමු. (නි)
ජනතාවගේ මතය නම් මීට හාත්පසින්ම වෙනස්. (නි)
ජයවේවා! (නි)
මහින්ද මහත්තයා මේපාරත් කරඇරියා නේද අයවැය ඡන්දෙන්. මට මතක් වෙන්නේ ඩාවින්චිගේ "අන්තිම භෝජනය" සිත්තම. මමත් නාට්‍යක් ලිව්වා "අන්තිම ආප්පය" කියලා. එ්ක ළඟදීම වේදිකාගත වේවි! (නි)
162ක් ජනතාවට විරුද්ධව ඡන්දය දුන්නා කියලා ප්‍රකාශ කළා නම් තමයි හොඳ. (නි)
ජයවේවා !! (නි)
රමණිගේ අදහසට එකහෙළා එකඟවෙනවා. (නි)
ඔය සෙට් එක පාර්ලිමේන්තුවට ඇරියේ ජනතාවනේ. ඉතින් දැන් දෙයක් කාලා තියෙන දෙයක් බලා ඉන්න. එයාලට ඕනෑ දේවල් එයාලා ඉහළින්ම කරගන්නවා, කතිරේ ගහපු අය පරදිනවා (නි)
විශ්වාසබංග යෝජනා පරදිනවා, අයවැය සම්මත වෙනවා. මුළු පාර්ලිමේන්තුවම වගේ එකතුවෙලා රට හොරාකනවා. (නි)
රජය නම් ලැබූ ජයග්‍රහණයක් වෙන්න ඇති. එ්ත් ඉතින් අහිංසක අපි..........? (නි)
මෙතන අයවැය ගැන දොඩවන්නේ නැතුව, සිංහලයින්ව බේරාගන්න සටනට එක්වෙමු. (නි)
පක්ෂව ඡන්දය දුන් හැම උත්තමයෙකුටම බාර් ලයිසන් එක වැනි දේවල් එක බැගින් ප්‍රසාද දීමනාවක් හැටියට දීම සුදුසු බව යෝජනාකරමි (නි)
පළාත් සභා මහා ඇමතිවරයෙක් මෑතකදී උතුරට ප්‍රතිපාදන වැඩිකරපු හැටිත්, දකුණට කුඩම්මාගේ සැළකිලිත් ගැන කිව්ව දේ මොකද කියලා දැන් කාට කාටත් වැටහෙනවා නේද? (නි)
තාමත් මේ පාන්ඩුවට කඩේ යනවා සමහරු, අය වැය දිනුව කියල සතුටු වෙන්න දැන්, ටික දවසකින් හොටු පෙරාගන අඬන්න තියනවා අපිට වෙච්ච දේ කියල! (බ)
දැන් හරි නේද?(හේ)