2013 වසර සඳහාවූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විවාදය පසුදින (9) පසුදින ඇරැඹීමටත් නියමිත බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධියක් ලබා ගැනීම මේ රටේ මිනිසුන්ගේ සිහිනයක්. එම සිහිනය ජයගත් මිනිසුන් බලු වෙන එක නවතින විදිහට උපාධිධාරීන්ට සළකන විදියක් හැදුනොත් හොදයි. (නි)
මේ පාරවත් වැඩි නොකළොත්, අම්මපා ඊළග පාර එනකල් උඩ බලාගෙන ඉන්නවා. (නි)
අපි නොදන්න බජට්... (නි)
කෙනෙක් හදන එක තව කෙනෙක් කියවනවා. (නි)
ආසියාවේ ආශ්චර්යය කියැවීම... (නි)
හැම අවුරුද්දකම රට ඉන්න අපිටත් විශ්‍රාම වැටුපක් ලැබෙන විදියක් ගැනත් බලන්න (නි)
ඉස්සරනම් ඔය ගැන ලොකු බලාපොරොත්තුවක් අපිට තිබුණා...(ස)
බජට් එකෙන් වැඩක් නෑ..වැඩිකරන ඒවා වැඩිකරනවා...(ස)
වියළි සලාකයේ සැමන් බඳුනක අත් මේසයක් හා ඉටි නූලක් තිබූ බව එම මව කියන්නීය. අනේ මන්දා? (ස)
මේ පාරවත් රජයේ සේවකයන් රජ වෙයිද? (නි)
යුද්ධ කාලයේ බෝමබයකට අහුවෙලා අපිව මැරිලා ගියානම් වෙන රටක උපදින්න තිබුණා. (නි)
දුප්පතා බලාගෙන හිටියේ ඕක ගේනකම් තමයි. 2013ට සහන මල්ලක් ඉල්ල ගන්න. (නි)
සියලුම උපාධිධාරීන් හට රාජ්‍ය සේවය ස්ථිර කිරීමට ප්‍රතිපාදන වෙන් කරන්න. (නි)
එහෙනම් ඉතිං දැන් ඉදලාම ලැහැස්ති වෙන්න. (නි)
120ක් අරයට ගියහම අයවැය දිනන්න පුලුවන්. (නි)
අධ්‍යාපනයට 6%ක් දෙනවද? (නි)
ඕවා කිවුවා කියලා අපි වගේ මිනිස්සුන්ට මොනවා හම්බවෙනවද? ඕවා කිවුවත් එකයි, නැතත් එකයි. (නි)
බඩු වැඩි කරන්නේ බජට් එකෙන් නෙමෙයි, ගැසට් එකෙන්. (නි)