වාරියපොළ නගරයේ රජයේ ප්‍රබල දේශපාලකයකුට අයත් මත්පැන් හලකින් අරක්කු බිව් සිව් දෙනකු වමනය හා ඔක්කාරය සෑදී රෝහල් ගත කිරීමෙන් පසුව මත් පැන් සාම්පල් රස පරීක්ෂකට යවා වාර්තාව ලැබෙන තුරු මත් පැන් හලට සීල් තැබූ බව කුරුණෑගල සුරා බදු කාර්යාලය කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන අරක්කු වල හැටි ඔහොම තමයි. (නි)
කොහොමත් එකයි
මතට තිත තියන්න අත්හදා බලපු අලුත් ක්‍රමයක්ද කොහේද? කලබල වෙන්න එපා. අපේ අය එනවා උදවුවට. (නි)
අපේ කට්ටියට නොබිවුවත් කැරකිල්ල. (නි)
රස පරික්ෂක වාර්තාව එන්න කලින් කොහොමද දන්නෙ විස වුණේ අරක්කුම කියල, අනික ඒ එක්කම කාපු ඒවා විස උනාද කව්ද දන්නෙ ! .(ස)
රජයේ වුණත් විපක්ෂයේ වුණත් අරක්කු අරක්කුමයි. ඒවා බොන්නේ කැරකිලා බඹරා වගේ ඉන්න තමයි. අන්තිමට වමනේ දාන්නත් ඕනෑ. මේවා සාමාන්‍ය දේවල්. (නි)
දැන් 'හොද අරක්කු' කියලා දෙයක් ලංකාවේ නැත. ඒ කාලේ පහුවෙලා හුගක් කල්. (නි)
බොන්නේ කැරකෙන්න තමයි. (නි)
සල්ලි තණ්හාවට මොනවාහරි දෙයක් කළවම් කරන්න ඇති. (නි)
ඔය බාර්වල තියෙන්නේ කොහොමත් ඕව තමයි..!!(නු)
ඕව කරන්න උනත් පාඩමක් උගන්නන්න ඕන..!(නු)
මේක අරක්කුවල වරද නෙවෙයි. බීපු අයගෙ වරද.මොන මගුලකට මේ ජරාව බොනවද? කුඩු මාළු කෑවනම් විඳවපන් බළලො කිව්වලු. (ස)
පරණ ඒවා වෙන්න ඇති......(නු)
රජයේ ප්‍රභල ඇමතිවරුන්ගේ වැඩ දැක්කහම .....?? (නි)
ඔහොම වෙලා මදි සුරා සොඞුන්ට.අනෙක් අතට නොකළ යුතු වෙළඳාම් කොට පව් පුරවා ගන්නවා මදිවට ඒකටත් වස විස දාලා අසාධාරණ සල්ලි ගරන කූට මිනිස්සුන්ට උපරිම දඞුවම් දෙන්න ඕන. (ස)
ජය වේවා. මිනිස්සුන්ට බීම එපා කරවන්න මතට තිත තියන කට්ටියගෙ උපක්‍රමයක් තමයි ඕක. (ස)
පව් නේ
මට හිනා යනවා
ඕකනේ බොන්න එපා කියන්නේ
හරිනම් පාවෙන්නනෙ ඕන..!!(නු)
දැන් බාල අරක්කුත් ඇවිල්ලද? (නි)
බොන්නට බැරි සයිම මොකට බිවුවද මන්දා
බාල බාල බාල බාලම අරක්කු. (නි)
මතට තිත තියන්න හදන්න ඇති. (නි)
බිවුවහම ඔහොම තමයි ඕකටනේ බොන්නේ
නුපුරුදු අය බිවුවහම වමනය එනවා කියන්නේ ඇත්තද? මුලින් බිවු අය අත්දැකීම්ලත් පුරුදු අයදැයි සොයා බලා රස පරීක්ෂකට යැවුවා නම් හොදයි. මෙය ගෙවල්වලට හොරෙන් බොන අයට මෙන්ම බීලා නිවැසියන්ට කරදර කරන අයට ද හොද පාඩමක්. මත්පැන් කියන්නේ කොහොමත් ජරාවක්නේ. ඒකට වමනේ - ඔක්කාරේ නැතුව වෙන මොනවා එන්න ද? (නි)
බීලම වැඩි වෙලා වෙන්න ඇති. (නි)