(යොහාන් බාසුර සහ ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තා කරුවෝ පවසති.
කොල්ලුපිටිය දෙසින් ඉතා විශාල පිරිසක් එම විරෝධාතවට එක් වීම සඳහා පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙයි.
භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිති.
මේ අතර නිර්පාක්ෂික විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් දිවයිනේ ප්‍රදේශ රැසක පිරිස් විරෝධතා දක්වති.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගල භූමියට ජන ගඟක්
Dharma Monday, 09 May 2022 03:38 PM
මිත්‍රයා, කළු ජූලියේ අඳුරු සෙවණැලි හොල්මන් කරන මේ ගොම්මන් යාමයේ ශ්‍රී ලාංකීය අනාගත දරු පරපුර ගැන සිතා වගකීමෙන් කටයුතු කිරීමට මොහොත එළඹ ඇත..
pradeepMonday, 09 May 2022 04:04 PM
මොකක්ද කළු ජුලියේ සම්බන්ධය...? මේක ප්ලෑන් කරපු ඇටෑක් එකක්...
AdharmaMonday, 09 May 2022 04:09 PM
කවුද මිනිස්සුන්ට සල්ලි, අරක්කු දීලා සාමකාමී අරගලයට ඒවා පහරදුන්නේ...?
sharm warn Monday, 09 May 2022 03:39 PM
ජනතාවට ජය වේවා... කාලකණ්ණි මිනීමරුවන් පන්නමු.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 May 2022 03:49 PM
සාමකාමී උද්ඝෝෂණයට ජයවේවා ... !!! සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ මිනිසුන්ට පහරදුන් අයගෙන් සමහර දෙනා මගදී අල්ලාගෙන සාමාන්‍ය ජනයා දෙනුලබන දඬුවම් හරිම විනෝදජනකයි. සමහර පොහොට්ටු මැරයින් සිටි බස් අල්ලාගෙන, ඔවුන්ද ඇඳුම් ගලවා පහදී, වැවක බස්සවා සිටිනු අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ. අරක්කු බෝතල් සහිත කැබ්රථද, පහරදීමට පැමිණි මැරයන්ද, කාන්තාවන්ද, දඬුවමට ලක්වී සිටිනු දැකිය හැකියි...
රටවැසිMonday, 09 May 2022 04:35 PM
අඳුරු යුගයක ආරම්භය..! තවත් 30 අවුරුදු යුද්ධයක ආරම්භයකට සිංහලයා අතවනයි..! "" උතුර-නැගෙනහිර-දකුණ "" කියලා රට ප්‍රාන්ත තුනකට කැඩීයයි..!!
mohomed agara patanaMonday, 09 May 2022 06:03 PM
ඔය බයිලා වලට ජනතාව රැවටිච්චි කාලය ගියා...
fairoosMonday, 09 May 2022 06:23 PM
ජාතිවාදීන් තමයි රටට සාපය... මෙහෙම වෙලා මදි.
Nihal Monday, 09 May 2022 03:58 PM
කොළඹ මල්ලිලා 80% ඔතැන ඉන්නේ...
ravin Monday, 09 May 2022 04:10 PM
ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කිව්වානේ. එදිනෙදා අවශ්‍යතාවයන් පුරවාගෙන අඹුදරු අවශ්‍යතාවයන් සපුරාදිය නොහැකිව ඉන්නවට වඩා අරගල බිමේ මැරෙන එක සැපයි කියලා හිතලා වෙන්නැති.
නිදහස් Monday, 09 May 2022 05:30 PM
බඩගෝස්තරවාදයේ යථාර්ථය...
asanka Monday, 09 May 2022 09:43 PM
කව්රු කලත් පුද්ගලයින්ට පහර දීම, පොදු දේපල විනාශ කිරීම හොඳ දෙයක් නොවේ.