කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සන්ධානයෙන් ඉල්ලා අස්විය. ඔහු එම පක්ෂයේ ලේකම් පදවියෙන් ගිය සැප්තැම්බරයේ ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් පවසයි
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තිබුණු නිසා තමයි මුරලි විකට් 800ක් ගත්තේ, 100න් නවතින්නේ නැතුව. එහෙම අයට හැමදම වළ කපමු නේද? (නි)
අපි නොදන්නා මොකාක් හරි තියෙනවා
අර්ජුන, ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක් , අත්දැකීම් ඇති පුද්ගලයෙක් , ඒ පැත්තෙන් රටට සේවයක් කරන්න.(ස)
තනිව බුදුවෙන්න යාමේ විපාක තමයි මේ (ස)
ෆොන්සේකා මහත්තයෝ, කට්ටිය යනවා විතරනේ. එන අය කවුරුත් නැද්ද?(ස)
මොකාක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා
හිටපු හැටියමද...අයියෝ...දැන් කොහෙ යන්නද...? මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. (ස)
එදා මුරලිව බේර ගත්ත හැටි අපිට තාම මතකයි . අපේ රටේ මිනිස්සු හොඳ අයව හැමදාම කොන් කරන එක තමයි කරන්නෙ . අදටත් අපිට තියෙන්නේ 96 ලෝක කුසලානේ විතරයි . මුළු ලෝකෙටම පේන්න සුද්දන්ට ඇඟිල්ල දික් කරපු කොන්ද පන තියන මිනිහෙක්ගෙන් ප්‍රයෝජනයක් මේ රටට ගන්න අපේ මෝඩ මිනිස්සුන්ට කවදාවත් බැහැ . ලෝක හොරුන්ට නම් හුරේ තිය තිය ඉඳියි . මේ ලංකාව මේ ආකල්ප වෙනස් කරගන්නේ නැත්නම් කවදාවත් දියුණුවක් වෙන්නේ නැහැ . (ස)
මෙහෙමත් වැඩක්
අර්ජුන තාම කිව්වේ නෑනේ . අනිත් අය කියන කතා පිලිගන්න බෑ (ස)
කොන්ද පන තියෙන මිනිහෙක්? කවුද කියන්නේ?(ස)
පව් අර්ජුන, පව් ෆොන්සේකා , පව් මෙයාලට ඡන්දේ දීපු අය (ස)
විශ්වාස කරන්න බැහැ
අරයා තමයි හරහට හිටියේ. (නි)
අර්ජුන, ඔබ හරි. (නි)
මට නම් හිතෙන්නේ අර්ජුනට ගැළපෙන්නේ ක්‍රිකට් ඇකඩමියක් ආරම්භ කරන එක. (නි)
හැමෝම එකතුවෙලා කළේ ෆොන්සේකා මහත්තයාව අමාරුවේ දැම්ම එකයි. (නි)
ඔහොම යනකොට ෆොන්සේකා මහත්තයාට යනඑන මං නැතුව යයිද? (නි)
රට බේරාගත් සෙන්පතියාණෙනි, මේ රටේ සොරකම්, අපරාධ වළක්වන්න. (නි)
අර්ජුන, ඔබ යන්න මහින්ද මහත්තයා ළඟට. (නි)
පැණි වරකාවට මොකද වෙන්නේ
කපිල ක්‍රිකට් සහ දේශපාලනය කියන්නේ දෙකක් කියලා ඔයා හොදට දන්නවනේ. ෆොන්සේකා මහත්තයත් ඒ වගේ තමා. (නි)
කාගේ කාගෙත් තරම තේරුනේ දැන්ලු (ස)
ක්‍රිකට් වෙනයි .දේශපාලනය වෙනයි (ස)
ඔබ මොකද එහෙම කලේ
කවදාවත් වෙන්න හා විශ්වාසකරන්න පුළුවන් දෙයක් නොවෙයි
මට හිතා ගන්න බැහැ
ඊලග නවාතැන්පල කොහෙද ? හිටපු ගෙදරමද ? (ස)
දැන් කොහෝ යන්න ඇද්ද (ස)
ගම්පහා නෙමෙයි කළුතර දිස්ත්‍රික්කයේ නේද (ස)
මට හිතා ගන්න බැහැ
අර්ජුනට මොනවා වෙලාද
ඔක්කොම එකයි අවසානෙට අපි රැවටිලා විතරයි (ස)
ඔබ දක්ෂ ක්‍රිකට් වලටයි. දේශපාලනය කියන්නේවෙනම සෙල්ලමක්. ඒකට ඕනි සුදුසුකම් තේරුම් ගන්න බැරිනම් ඒ සෙල්ලමින් පරදිනවා (ස)
ඕක වෙන බව මම දැනගෙන හිටියා ? අදුරගන්න ටික දවසක් යනවනේ කවුරු උනත් (ස)
අනේ අර්ජුන මහත්තයෝ දැන් හිතෙනවද හිටපු තැනම හිටියනම් ඉවරයි කියලා..(ස)
හෙට අනිදා එහෙනම් කලවැද්දෝ ගැන අහගන්න පුළුවන් වෙයි (අ)
අන්තිමට ඕකේ ඉතුරු වෙන්නේ ෆොන්සේකා මහත්තයා විතරයි (ස)
ෆොන්සේකා මහත්තයා තනිවේවි (ස)
හිතා ගන්න බැහැ
අනේ හොදයි දැන්වත් මොලේ පෑදුනඑක අපේ අයට බෝහෝම ඉක්මනට මුල අමතක වෙනවනේ නේද...(ස)
කලකදි රහලු කලකඳ වහ වෙනවලු (ස)
තව කොහෙට හරි හේත්තුවේවි (ස)
හරි ඔහොම යන් (ස)
ෆොන්සේකා මහත්තයගේ ජීවිතේ අපහසුම කාලෙදිත් අර්ජුන ඔහුට සිටියා (ස)