කොටියන් විසින් විසි පස් වසරකට පෙර අරන්තලාවේදී ඝාතනය කැරුණු භික්ෂූන් වෙනුවෙන් කුලදරුවන් 31 දෙනෙක් අම්පාර විද්‍යානන්ද පිරිවෙනහිදී අද පැවිසි බිමට ඇතුළු කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ ..සාදූ ..සාදූ රෑ දහවල් දෙකේහී බුදු ගුණ සිහිකරනා හීමීවරුන් සුවසේ නිදත්,සුවසේ පුබුදිත්
දීර්ඝ කාලයක් බුදුසසුන බැබලේවා.. සාදු සාදු සාදු
බුදු සසුන බැබලේවා !
බුදු සසුන බැබලේවා !
කරැණා අම්මාන්ටත් උත්සවයට ආරාධනා කරන්න තිබ්බෙ... ප්‍රධාන ආරාධිතය හැටියට..
කරුණා අම්මාන් මහෝපාසකට මේ අවස්ථාවට ආරාධනා නොකළේ ඇයි?
බුදුසසුන බැබලේවා! උන්වහන්සේලාගේ දෙමව්පියන් හට විශාල පිනක් අත්වේවා!
බුදු සසුන බැබලේවා !
නෙත් , සිත්....................පහන් වැටක් සේ බැබලේවා ....!!!!!!!
මේ උත්සවයට කරුණා අම්මාන් සහභාගී උනේ නැද්ද
අපගේ ආචාරය...
නිර්මල බුදු දහම ලොව දසතම පැතිරේවා....සාදු..සාදු..සාදු ෴
අනේ සාදු සාදු.........
සාදු සාදු සාදූ.........
සාදු සාදු බුදු සසුන බැබලේවා .
සාදු සාදු සාදු ...!
ලොකු පින් කමක් .ඔබ වහන්සේට අපේ සුභ පැතුම්..
කසාවතින් තුන් ලෝකය බබලන්න. සැමසිත් තුළම යහගුණ ගති වපුරන්න! සදහම් ගුණෙන් සැමගේ සිත් පිනවන්න ලැබේවා ඔබ සැමට තෙරුවණ්ගේ සරණ!
බුදු සසුන බැබලේවා....