කොටි ත‍්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු තිස්හතර නමක් වූ මහා සංඝරත්නයට පිංපෙත් දීමේ පින්කමක් ජුනි දෙවැනිදාට යෙදෙයි. ඒ නිමිත්තෙන් අම්පාරේදී සියක් නමක් මහා සංඝරත්නය අද නගරයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිංකමට කරැණා ගරැ ඇමතිතුමාට ආරාධනා නොකළෙ ඇයි?
මෙහෙම දෙයක් දැක්කමත් පුදුම සතුටක් දැනෙන්නේ...පින් සිදු වේවා !!!!
මුව කිරි සුවද පිරි මල් වැනි බුදු පුතුනේ සුරතල් සිගිති බණ පද මුවගේ තිබුනේ මොන හිතකින්ද මල් පෙති සිද බිද දැමුනේ නිවන් දකීවා ඔබ හැම බුදු පුතුනේ ......
මුව කිරි සුවද පිරි මල් වැනි බුදු පුතුනේ සුරතල් සිගිති බණ පද මුවගේ තිබුනේ මොන හිතකින්ද මල් පෙති සිද බිද දැමුනේ නිවන් දකීවා ඔබ හැම බුදු පුතුනේ ......
මේ පිංකමට කරුණා ඇමතිතුමාටත් ආරාධනා කරන්න..
කරුණකර රට පුරා සැම වසරකම සැම පන්සලකම මෙම සිදුවීම අනුස්‌මරනය කර, එය රටේ ජනතාවට මතක් කරදීම ඉතා වැදගත් වේ.
ඉතා වටිනා පින්තූරයක්.කවුද ඡායාරූප ශිල්පියා?
සාදු සාදු මේ වගේ පින් කම් වාසනාවන් ...
අපේ රටේ අයට මේවා යලිත් මතක් කරලා දෙන එක හොඳයි . ඝාතනය කැරුණු මහා සංඝරත්නයට නිවන් සුව අත් වේවා..!!
රටේ මෙවන් අදුරු යුගයක් තිබුණු බව මේ රටේ සිටින අය හා විදේශීය ප්‍රජාව මතක තබා ගත යුතුයි .... සමහර අය දැන් ජීවත් වෙන්නේ එහෙම මුකුත් නොතිබුණ ගානට.... මේ ගැන ඉදිරි පරපුරට අවබෝධ කර දීම රටේ සෑමදෙනාම කර යුතුයි ....
මේ වෙච්ච අපරාද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වලට පෙන්නේ නැද්ද ?
මේ කරපුව උන්ට පලිසන් දුන්නා...
ඒ භික්ෂූන් වහ්න්සේලා සියලු දෙනාටම අජරාමර නිවන් සුව අත් වේවා...
ඔයාලට පේන්නේ ඔකෙ අනික් පෑත්තනෙ. එයලට සතුටුයි . මොකද බුද්ධාගම විනාශ කරන්නනේ හෑමොටම ඕන....
අරන්තලා බික්‍ෂු ඝාතනය,අනුරාධපුර ජයශ්‍රි මහ බෝසමිදු අබියස ඝාතනය,මහ බැංකු විනාශය,දළදා මාලිගාවේ ප්‍රහාරය,මේවා ජාත්‍යන්තරයට වසරක් පාසා මතක් කර දිය යුතු දේ,රජය මේ ප්‍රහාර පිලිකුලෙන් හෙලා දකිමු.
මේ පිංකමට කරැණා ඇමතිතුමාටත් ආරාධනා කරන්න..
මෙම අපරාධය එකක් පමණයි. තොතරම් ම්ලේඡජ අපරාධ කළාද. එල්.ටී.ටී.ඊ. එක. අපිට ඇයි මේව ඔප්පු කරන්න බැරි උනේ ජිනීවා වලදි
රටේ මෙවන් අදුරු යුගයක් තිබුණු බව මේ රටේ සිටින අය හා කන් කෙදිරි ගාන විදේශීය ප්‍රජාව මතක තබා ගත යුතුයි .... සමහර අය දැන් ජීවත් වෙන්නේ එහෙම මුකුත් නොතිබුණ ගානට.... මේ ගැන ඉදිරි පරපුරට අවබෝධ කර දීම රටේ සෑමදෙනාම කර යුතුයි ....
අද පිණ්ඩපාතයේ වඩින හාමුදරැනමක් හොයා ගන්න බැරි තරම්...