කටට හා හොඬවැලට වෙඩි වැදී සිටියදී සෙනසුරාදා මැදියම් රැයේදී ආහාර සොයා යමින් සිටි අවුරුදු හතරක අලි පැටවකු ගල්ගමුව තඹුක්කේදී සොයාගත් එම්.එස්.එම්. රාපික් මහතා වයඹ වනජිවී නිලධරයන් කැඳැවීය. අලි පැටවා සුවපත් කැර ගැනීමේ ඉඩකඩ අවම බව ඔවුහු පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd