ත්‍රිකුණාමලයේ සීනිපුරයේදී ‘හක්ක පටසයක්‘ කෑ අලි පැටවෙක් මරුමුවට පත් විය. වට්ටක්කා වැනි ගෙඩි වලට පුපුරණ ද්‍රව්‍ය දමා මෙම මාරක උගුල් හදයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලි පැටියාට තනිරකිනවද මන්දා? (නි)
ධර්මයෙන් හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි.(නදී)
මිනිසාගේ අධ්‍යාත්මික ගුණධර්ම වැඩවිමට බණ දෙසිය යුතු කාලයකි මේ (නි)
හිනා වෙන්න එපා.. ඔබලාගේ වගකීමක් මොවුන් රැක ගැනීම දිවි හිමියෙන්.. එසේ නොකළොත් ඉදිරි පරපුරට මේ දෛවයම අත්වේවි..!(නු)
වගකිවයුතු නිලධාරීන් විදියට අලි ගම් වදින එක නවත්තන්න නිස්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.. නැත්නම් දෙගොල්ලම අනතුරේ..!(නු)
අයියෝ සල්ලි
බුදුන්ගේ සධාතුක කරඩුව වඩමවන පරපුරේ දරු පැටියෙකුට නේද මේ අපරාදෙ උනේ..? මිනිසුනේ ලැජ්ජා වෙයල්ලා..!(නු)
මේ අපරාධය කළ අයටත් මෙවැනිම දෙයක් වේවා..!(නු)
වළේ ඉන්න ගෙම්බන්ට උගේ වළ ලෝකෙන්ම ඇති උතුම් තැනයි. (නි)
දුකයි ඇත්තමයි
බේරා ගන්න බැරි උනාද
ලංකාව කියන්නේ සත්ත්ව හිංසාව ගජරාමෙට කරන රටක්. (නි)
නෑ හිතවතුන් සමගින් මම ඒක පිම්මේ ආවා කෑම සෙවුමට මා අපෙ අම්මේ ලොකු ගෙඩියක් තිබිණි මේ වැල වට රවුමේ කන්නට හැදුවා පමණයි මගෙ සුදු අම්මේ (නි)
සමහරු අලින්ට දානය දෙන අතර තවත් සමහරු හක්කපටස් දෙනවා.
වන ජීවී දෙපාර්තමේන්තුවෙන් කරන්න ඕනේ මේවා නවත්වන එක.(නදී)
ඕවා කරන මිනිස්සුන්ව විදවලා මැරෙන්න ඕනෑ. (නි)
මේ අපරාධ නවත්වා මේවා කරන අය අල්ලා බරපතල දඬුවම් දෙන්න (නි)
මේ වගේ අපරාධ වලට ඇයි බරපතල දඬුවම් දෙන්නේ නැත්තේ? මේ වගේ දේවල් නවත්තන්න වන ජීවී දෙපාර්තමේන්තුව, සත්ව අහිංසා ගැන කටයුතු කරන සංගම්, පාසල්, ආගමික ආයතන වගේ හැම දෙනාම එකතුවෙලා මොනවා හරි කළ යුතුයි නේද? මිනිසුන් දැනුවත් කිරීමෙන් සහ මේවා කරන අය අල්ලා දෙන අයට මුදල් තෑගි වගේ දේවල් දීමෙන් අඩු වශයෙන් මේ වැඩ නවත්තන්න මහන්සි ගන්න පුළුවන්. වැඳ වැඳ පන්සල් ගානේ ඇවිදිනවට වඩා මේවා නැවත්තීමෙන් ලැබෙන පින් අනන්තයි. (නි)
ලෝකෙන් උතුම් රට ලංකාව෴ (නි)
නිවන් දකින්න පුළුවන් භවයක නැවත ඉපදේවා !!! (ස)
හිනාවෙන්න එපා මෝඩයිනේ. (නි)
අපේ වන ජීවී නිලධාරීන්ට පුළුවන්, අලියා මළාට පස්සෙ එතන ඉඳල ෆොටෝ ගන්න විතරයි.
අලි පැටියාණෙනි. ඔබ නැවත පුපන්නොත් ඔබ මේ සංසාරේ ලංකාවේ ඉපදෙන්න එපා.
මොනවා කියන්නද?....මෙහෙම මිනිස්සු ඉන්න රටක මම ඉපදුනු එක ගැන දුක් වෙනවා.....
මේවා අහස පොළොව නුහුලන අපරාධ. මේ වගේ අමානුෂික කම් නිසා තමයි සොබාධර්මයත් මේ රටට මෙච්චර දඩුවම් දෙන්නේ.