අලි අට දෙනකු ගම් වැදී ජන ජීවිතය අවුල් කරතියි කියමින් කොට්ටුකච්චිය වැසියෝ පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ මැල්ලම්කුලම හන්දියේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ගැමියකු අද උදේ අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව ඔවුහු මේ පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි , අපි අලීන්ගේ කැලෑ වැනසුවා , ඒ සත්තු ජනතාව වනසනවා . කරන්න දෙයක් නෑ (ස)
මේ මිනිස්සුත් වෙන මොනවා කරන්නද (දී)
ඇත්තටම මේ ප්‍රශ්නේ මුළු රටටම වදයක් (දී)
ඉක්මන් විසදුමක් අවශ්‍යයි (දී)
ඉතින් ඔය උද්ඝෝෂණය අලි ඉස්සරහට ගිහිල්ලා කළා නම් අලි බයවෙන්නෙ නැද්ද? (නි)