ගල්කිරියාගම පිදුරන්ගල දී වල්අලි ප‍්‍රහාරයකින් සිසුවෙක් (17) මරුමුවට පත් විය. තවත් සිසුවෙක් (16) තුවාල ලැබීය.
වැවෙන් නාගෙන මෝටර් බයිසිකලයෙන් එද්දී පාර මැද සිටි අලියා ඔවුනට පහරදී ඇත.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා අලියාමයි. (නි)
අලි මිනිස් ගැටුම
ඔබට නිවන් සුව අත්වේවා දරුවා! මතු ආත්මෙදි මෙවැනි අකල් මරණයක් අත් නොවේවා! (නි)
මම ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. මෝටර් බයිසිකලේට වඩා වේගෙන් අලියට දුවන්න පුලුවන්ද?(නදී)
අනේ පව්.. අලියාත් මිනිසාත් දෙදෙනාම රැකෙන දෙයක් කරන්න.
ඓයෝ සල්ලි
නිවන් සුව ලැබේවා! (නි)
මේකට විසඳුමක් නැත
මෝඩයට මිනිස් ජීවිතවක වටිනාකම නොතේරේ.(නදී)
අනේ මල්ලියේ.............ඔබට නිවන් සුව. ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. (ස)
අලියට වඩා මිනිස් ජීවිතේ වටිනවා (ස)
මේවා අඩුකරන්න ක්‍රම ගොඩක් තියෙනවා.(නදී)
තව කීදෙනෙක් මේ විදිහට මැරෙයිද (දී)
අලි මිනිස් ගැටුම් කවදා අවසන් වේවිද? මේවාට වගකිව යුත්තේ දේශපාලඥයන්ය. (නි)
ඇත්තටම දුකයි. මල්ලි ඔබට නිවන්සුව (දී)
අලියට සෙල්ලම් දාන්න ඇති.. (ස)
අයියෝ මල්ලි මොකද මේ උනේ, ඔබට නිවන් සුව (දී)
ඒ දවස නම් බැහැ මට ඉවසන්න අලියා ගැහුව පුතුහට පරෙලාව යන්න ඇයි දේවියනේ මට මේ ගිණි දුන්න සද්දන්තයෙග දළ කඩනව මම ඔන්න (දී)
පුතුට නිවන් සුව ලැබේවා! (දී)
අසරණ අහිංසකයා .පුතුට නිවන් සුව පතමු.. (ස)
ස්භාවික තුලනය....! (ස)
දැන්වත් හරි තීරණයක් ගන්න මේ ජනතාව ගැන ?
දෙවියනේ.. (ස)
රටේ මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න, නැත්නම් තව තවත් මේ වගේ විනාශයන් සිද්ද වේවි (දී)
මොනවද මේ වෙන්න යන්නේ.. (ස)
තවම මේ අලි මිනිස් ගැටුමට විසදුමක් නැද්ද (දී)
පව් දෙයියනේ, අලියද වැරදි මිනිස්සුද වැරදි කියන එක තාම ගැටළුවක්. ,මේ මිනිස්සු වැරදිනම් ඒ අය ගම් බිම් අතහැර නගරයට පැමිණිය යුතුයි.. (ස)