දිඹුලාගල පෞද්ගලික ගොවිපලක විදුලි වැටක් ඉදිකිරීම සඳහා මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ හදපාන් විල්ලුව දිවුල් කැලෙන් කැබූ බව කියන කැටකාල, හල්මිල්ල, කුඹුක්, හැළඹ කම්මි කණු 183ක් සමග සැකකරුවකු අතඅඩංගුවට ගත් බව වෙහෙරගල වනජීවී නිලධරයෝ කියති.
මෙම රක්ෂිතය අලි ඇතුන් බොහෝ සෙයින් ගැවසෙන පෙදෙසකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ. දේශපාලන බලවතෙකුගේ සම්බන්ධයක් ඇති. (නි)
ඔහු කළේ වැරදි වැඩක්. (නි)
ගොවිපළ බේරගන්නනේ කපලා තියෙන්නේ.ඒ නිසා සමාවක් දෙමු. අසරණ ගොවියෝ... (නි)
අටුවා කඩලා පුටුව හැදුවා වගේ
මෙච්චර දෙයක් කරන්න හයිය ලැබුණෙ කොහෙන්ද කියලා තව ටිකක් විපරම් කරලා බැලුවොත් නරකද ?? (ස)
කාගේ ආරක්ෂාව යටතේ කළ වැඩක්ද මේ? (නි)
අසරණ ගොවියෙක් නම් දෙපාරක් හිතන්න (ස)
බන්දුල ඔයා කියන විදියට මිනිස්සු වනසතුන් දඩයම් කරන එකටත් එහෙමනම් සමාව දියයුතුයි එයාල සතුන් මරන්නේ කුසගින්න නිවාගන්න කියලා... ඔයාල වගේ දුරදිග නොබලා වැඩකරන අය නිසා තමා අද මේරටවත් විපත් සිදුවෙන්නේ.... මොළයක් ලැබිල තියෙන්නෙ කල්පනාකරලා බලලා වැඩකරන්න... කරුණාකර අනාගත පරම්පරාව ගැනත් හිතන්න! (ස)
ගස් කපන්න්නට අණ කළ අය ලවා එක ගසකට ගස් දහයක් නැවත සිටුවීමත්, එක කපපු ගසකට ප්‍රසිද්ධියේ කස පහර සීය බැගිනු දීමත් අගෙයි. (නි)
අයියෝ සල්ලි