බලලූ වැව තින්නෑවේ ඇතුන් දෙදෙනකු සතියක් පුරා ද්වන්ධ සටනක යෙදී සිටි බවත් වයස අවුරුදු 40 ක් පමණ වන අඩි නවයක් උසැති ඇතකු මැරී වැටුනු බවත් ගැමියෝ කියති. මහවැලි කලාපයේ පශු වෛද්‍ය ඩබ්ලිව්.එම්. ධර්මකීර්ති මහතා ඇත් සිරුර කපා පිරික්සීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල 2012-08-19 12:41:03 අලි සටනක් නවත්වන්නේ කොහොමද? වතුර ගහලද? (නි) ************ නෑ මිත්‍රය වතුර ගහලා නොවෙය. මොළය පාවිච්චි කරලා. හේන්වල් වලට එන අලි ඇත්තු එළවන්න මිනිස්සු ළඟ ගොඩක් ක්‍රම තියෙනවා. මට හිතෙන්නෙ සතියක් තිස්සෙ මේ සටන දිහා බලන් ඉඳලා තියෙන්නෙ මිනිසුන් නොවෙයි කියලායි. මළාට පස්සෙ කපලා බලලා රිපොර්ට් එක දෙයි ,ඇතෙකුගෙ ප්‍රහාරයකින් මැරිලා කියලා. (නි)
මිනිස්සුන්ගේ ගතිගුණ සත්තුත් පුරුදුවෙලා වගේ...(ස)
අර ඊයේ පෙරෙයිදා අපි දැක්ක දළ ඇතාද මේ මැරිලා තියෙන්නේ? කෝ සටන් කරනකොට ගත්ත ඡායාරූප නැද්ද? මට නම් සැකයි මේ ගැන. (නි)
එයාට පොලිසියෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ. (නි)
අමිල මෝඩයෝ, වතුර ගහලා එළවන්න මේ පොරකෑවේ බල්ලෝ නොවෙයි. නිර්වින්දනය කරලා මේ සතුන් දෙන්නාව දෙපැත්තකට කරන්න වනජීවී එකේ මහත්වරුන්ට තිබුණා නේද? (නි)
අනිත් ඇතාට මතක නැතුව ඇති..(ස)
මේ තමයි ස්වභාව ධර්මයේ නීතිය (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රි මහත්තුරුන්ගේ ගෙදරවල් වල සටන් නවත්තගන්න බැරිවුණු එකේ කැළයේ සතුන්ගේ සටන් නවත්තන්න මිනිස්සුන්ට පුලුවන්ද? නායකත්වය සඳහා කරන අලි සටන් කෙළවර වෙනහැටි පේනවා නේද? (නි)
අලි සටන සතියක් තිස්සේ බලාගෙන හිටපු කට්ටිය කෝ දැන්? (නි)
දළ දෙකට වෙන දේ දෙයියෝ දනී..(ස)
සතියක්ම ගහ ගත්තේ ඇයි? ටී56 දීලා තිබුණේ නැද්ද දන්නේ නැහැ නේද? (නි)
කිසිම කෙනෙකුට හිතක් පපුවක් තිබිලාම නැතුව ඇති.නැත්නම් මැරෙනතුරු කාටද බලන් ඉන්න පුළුවන්? (නි)
අනේ ඇත්තට, නිර්වින්දය කරලා හරි ඔය රණ්ඩුව නවත්වන්නනේ තිබුණේ. (නි)
අනෙකාටත් වෙඩි තියලා හරි මරන්නයි තියෙන්නේ. මේ සටන් මහා නරක වැඩ. (නි)
අනේ පවු නේද? (නි)
අංජන හරි. මොනවා කරන්නද? අනුකම්පා කරමු. (නි)
ඇතින්නක් සම්බන්ධ ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ. (නි)
අලි ඇතුන්‍ගේ සටන් නවත්වන්න නම් ඒ දෙන්නව නැවත මුණ නොගැසෙන විදියට ස්ථාන දෙකකට දාන්න ඕනේ. ඒත් හුගක් වෙලාවට මේ සටන් ඉවර වෙන්නේ එක් කෙනෙක්ගේ මරණයෙන් පස්සේ. (නි)
දැන් තියෙන්නේ මියගිය අලියාගේ බඩ කපන්න නෙමෙයි, මේක නිහඩවම බලන් හිටපු අයගේ බෙලි කපන්න. (නි)
අලි සටනක් නවත්වන්නේ කොහොමද? වතුර ගහලද? (නි)
ෂුවර් එකටම එක ඇතෙක් කියන්න ඇති "තව අවුරුදු හයකින් මම තමයි අලි රැළේ නායකයා" කියලා. ඒකයි සටනක් ඇවිළෙන්න ඇත්තේ. (නි)
මැරුණු ගමන් කපල බලන්න කට්ටිය ඉන්නවා. සතියක් යනකම් එක අලි වෙඩිල්ලක් දාන්න එකක් ඉදල නැහැ කවුරුවත්ම. කාට කියන්නද මේවා? (නි)
ඉස්තාලය වහද්දී අශ්වයා ගිහින් ඉවරයි නේද? (නි)
අනේ හැබෑටම, මෙහෙමත් මිනිස්සු! (නි)
ඔන්න බලහල්ලකෝ වැඩේ ඉතිං. සටන නවත්වන්න කවුරුවත් නැහැ. දැන් මළාට පස්සේ පරීක්ෂණත් කරනවා. (නි)
කෝ අපේ අර අහවල්ලු දෙන්නා? පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවා නම් හරි ඉන්නවද කියලා? (නි)
සතියක් යනකල් දෙන්නව සමාදාන කරන්න කවුරුත්ම හිටියේ නෑ, ඒ කියන්නේ? (නි)