ශ්‍රී ලංකා බන්ධනාගාරයේ අලූගෝසු තනතුරු දෙකක් සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි. මේ සඳහා දැනටමත් ඉල්ලූම්පත් 150 ක් ලැබී ඇතැයිද අලූගෝසු පරම්පරාවේ කෙනකුගෙන්ද මේ සඳහා අයදුම්පතක් ලැබී ඇතැයිද ඒ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් එනව පෝලිමට.
ඉස්සල්ලාම එල්ලන්න ඕන ඔය බාල අපරාද කාරයෝ ටික.
විසිල් විතරයි..බල්ටි නෑ...
ආචාර්‍යතුමා පත්කරමුද??
අදහස් දක්වන කාලයත් අපරාදේ මේ දේ වෙනුවෙන්,මේකට හැමදාම තෝරනවා විතරයි. ක්‍රියාත්මක වෙන්නේ නෑ...
එල්ලුම් ගහම ඕනද ,ඉලෙක්ට්‍රික් පුටුවක් ඇනවුම් කරන්න බැරිද ? එහෙමත් නැත්නම් එන්නතක්වත්.....
පියමාල් ඔහොම කියන්න එපා. අපි දෙන්නත් අයදුම් පතක් දෙමු.
රටේ වෙන අපරාධවලට 150 මදිවෙයි.
පිනට පඩි ගන්න වැඩක් ...කවුරුවත් මරන්න වෙන්නේ නෑ...
එල්ලුම් ගහට පෙර සාධාරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. නැත්නම් හදිසි කෝපයට අත්වැරදීමට මරණ දඬුවමත්, සැලසුම් සහගත දේශපාලන මැර ක්‍රියා සදහා නිදහසත් හිමිවනු ඇති.
මේ රටේ ජොබ් නැති නිසා මේකත් පුදුමයක් නෙමෙයි...
මේ තනතුර යන්නෙත් ඉතිං අනික් ඒවා වගේම තමයි.බලන්නකෝ.හොදම අලුගෝසුවෝ ඉන්නේ කොහොමත් දේශපාලනේ පැත්තෙනේ
හරි හරි.ඔය දෙන්නටත් වැඩ නැතුව පඩි ගන්න පුලුවන්.මේක තමයි ආශ්වර්යය
මගේ විනෝදාංශය තමයි ලංකාදීපයේ කමෙන්ට් බැලීම...හරිම විනෝදයි...
සුදුසුකම් මොනවද ඕනි කියලා කියනවද?
අලූගෝසුවා හිටියට අත්සන ගහන්න කෙනෙක් නැහැනේ...?
මම නම් හිතන්නේ නෑ මේ වැඩේ වැඩක් වෙයි කියලා
ඉල්ලුම් කළ 150ම ගන්න වෙයි.කොච්චර මින්ස්සු ඉන්නවද එල්ලන්න?
එල්ලුම් ගහ ක්‍රියාත්මක කල යුතුයි
පියල් මහතා, ඔබ වගේම මමත් කිසිදු පඩියක් හෝ දීමණාවක් නොමෑතිව ස්වෙච්ඡාවෙන්ම ඔය වෑඩේට එන්නම්. ( වෑලිකඩ ට මගේ වියදමින් ) හෑබෑයි තාම මෙය ක්‍රියාත්මක කරන්න පණ නෑහෑ .
ගෑනු දරුවනට ඉන්න දෙන්නෙ නැති, වයසක ආච්චිලට ඉන්න දෙන්න නැති අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ.
අලුගෝසුවා මොන පාටද???
අළුගෝසුවා මොන පාටද?
මේවට තමයි කියන්නේ නොකෙරෙන වෙද කමකට කෝදුරු තෙල් හොයනවා කියලා
ඕවත් වැඩද? පාර්ලිමේන්තුවේම ඉන්නේ 225ක්
මක්කැයි මෙයා මටත් හිතෙනවා එම්බාම් රස්සාව අහක් කරලා පුර්ණ කාලීනවම අලුගෝසු කම කරන්න. මැරුණ ඈයෝ කපන කොටන එකේ පණ තියන ඈයෝ කපන කොටන එක මහ අරුමයක්ද, මක්කැයි දෙඩන්නේ මම තමයි ලංකාවේ එකම සුදුස්සා .අනික මමත් පැවතගෙන එන්නේ හොද එම්බාම් පරපුරකින්නේ.
බොරු වැඩක් නැ .නමට විතර මොකටද අලුගොසුවෙක් .---නිකන් ඉදන් වැඩක් නැතව පඩිය ගනිල්ලා --මකුලුවනේ එල්ලුම් ගැහෙ දැල් බැදපල්ල
බොරු වැඩක් , නමට විතරක් මොකටද අළුගෝසුවෙක්, නිකන් ඉදන් පඩි ගන්න -මකුළුවනේ එල්ලුම් ගහේ දැල් බඳින්න...
අලූගෝසුවාට තේරෙන කෙනා යන තැනක මතක ඇතුව එල්ලුම් ගහත් අරන් යන්න මතක් කරන්න
කට්ටිය හිතන්නේ එල්ලනවා කියන එක හරි ලේසි වැඩක් කියලා.හරියටම එල්ලන විදිය දන්නවා නම් ඔච්චර ඉල්ලුම් පත් එන්නේ නෑ
අළුගෝසුවන් එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන්
මේක ගැලපෙනවා දීන් අයියාට....
පොඩි ළමයගේ සින්දුව මතක් වෙනවා...
සියලු අපරාධකරුවන් එල්ලිය යුතුයි ඉතිං අත්සන ගහන්න කෙනෙක් නැහැනේ...?
බොරු නොකර මේ සැරේවත් මේක ක්‍රියාත්මක කරන්න ? රටේ කෙරෙන අපරාධ නවත්වන්නනම් මේ දේ කෙරෙන්නම ඕන.
පාර්ලිමේන්තුවෙන් එකනෙක් තෝර ගත්තනම් නරකද?
මේ රටේ රැකියා නැති නිසා ඕකත් පුදුමයක් නෙවී!
මේක එල්ලුම් ගහ ක්රියාත්මක කරන්න යන බව පෙන්නන්න කරන ලෝක බොරුවක්. කී පාරක් මෙහෙම කරාද? එක පාරක් එල්ලන්න කඹයකුත් ඕඩර් කළා.ඉදිරියේදී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් කවදාවත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නැහැ. කවුරුහරි පන්දම් කාරයෝ දෙන්නෙක් ඇති පත්වීම් දෙන්න. මිනිස්සුන්ව එල්ලන්නේ නැති නිසා නිකන් ඉඳලම පඩි ගන්න පුළුවන්.
නිකන් ඉඳල පඩි ගන්න බැහැ. තෝරාගැනීමේ ලයිස්තුවේ ගොඩක් ඇති
නිකම් ඉදල පඩිය ගන්ඩ නියම රස්සාව
එක්මනට ක්‍රියාත්මක කල යුතුයි
මේ රස්සාවට කැලණිය පැත්තෙන් කෙනෙක් ගත්තොත් නරකද
ගොඩක් හොදයි ,මනුස්ස ඝාතකයන්ට හා ස්ත්‍රී දුසකයන්ට මරණිය දණ්ඩනය ලබාදිය උතුමයි .
බොරුවට අලුගොසුවෙක් අරන් පඩි ගෙවනවට වඩා නරක ද ඉස්සර වෙලා මරණදඬුවම නමට නැතුව හරියය ක්‍රියාත්මක කරනවනම් හොයල බලන එක
එල්ලුම් ගහ නැතුව අලුගෝසුවෝ ? අලියක් නැතුව හෙණ්ඩුවක් ගත්ත වගෙයි
වැඩක් වේවිද? මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැ නේද?
යන්නනම් ඕන තරම් කට්ටිය ඉන්නවා එත් ඉතින් ගන්නේ නැනේ
අනේ‍්.....මටත් පුලුවන්නමි ඔය තනතුර ගන්න...ඔය කිරි දරැවන්ට මෙි වගේ අපරාධ කරන කාළකන්නින්ව එල්ලලා මරල දාන්න,,,
ඉස්සෙල්ලම 225 ක් ඉන්නවා එල්ලන . වැඩ තියෙයි සැහෙන්න
බලන්නකෝ, මිනී මරන්න තියෙන කැමැත්ත මිනිස්සුන්ගේ
අපෝ පාරට බැස්සනම් ඕන තරම් ඉන්නේ
මුලින්ම මිනීමරුවන්වයි, කුඩු ලොක්කන්වයි, පාතාල සාමාජිකයන්වයි එල්ලන්න.සියලු දෙනාටම ජය වේවා!
ටිකදෙනේක්ව එල්ලුවනම් අපරාද අඩුවෙයි
නියමයි.සියලු අපරාධකරුවන් එල්ලිය යුතුයි
කොහොම හරි කමක් නෑ.හොද කෙනෙක් තෝර ගන්න
ආයුබෝවන්! අනේ අපේ බෞද්ධ රටකට ගිය කලක්
ඔය 150ටම එල්ලුම් ගස් 150ක් හදලා දුන්නොත් නම් මේ රට ටිකක් පාලනය කර ගන්න පුලුවන්
අපේ අමරෙ අයියා තමයි නියම සුදුස්සා
මේ තනතුරට බාලගිරි දෝශේ!
ලංකාවේ එල්ලුම් ගහ ක්රියාත්මක කරන්න කට්ටිය බයයි .මොකද කවද හරි දවසක එයාලටත් මේකේ නගින්න වෙයි කියල. කට්ටිය කරන වැරදි දිහා බැලුවම එල්ලුම් ගහේ නග්ගල විතරක් මදි .මොනව වුනත් වැරදි කරන මිනිහාට මේ ආත්මේදීම දඩුවම් ලැබෙනව .එහෙම නොවුනොත් මේ බුදු බණ බොරු වෙනව .
ඇයි අපේ යුධ වීරයෝ ඉල්ලුම් කරලා නැද්ද?
දැන් දැන් සිදුවන අපරාධ වළක්වන්න එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත් තමයි වැඩක් වෙන්නේ
පඩිය කීයද කියලා දැන ගන්න විදියක් නැද්ද?
අලූගෝසු තනතුර නැති වුණාට සෞඛ්‍ය සේවකයෝ අලූගෝසු වැඩේ නම් නියමෙට කරනවා
ඉස්සෙල්ලා නීතිය වෙනස් කරලා ඉන්පස්සේ ඉල්ලුම්පත් වලින් සුදුසු කෙනෙක් හොයා ගත්තා නම් හරි
වීර ක්‍රියාවේ ප්‍රතිඵල
මොනවද දන්නේ නැ ඕන සුදුසුකම්. පලපුරුද්දකුත් ඕන ද දන්නේ නැ?
අනේ මට ඔය රැකියාව දෙන්න.මම කිසිම මාසික වැටුපක් නැතුව කරන්නම් කැමැත්තෙන්ම
කැලණිය පැත්තෙන් කෙනෙක් නරකද
අමුතුවෙන් ඉල්ලුම්පත් මොකටද? ලංකාවේ ඉන්න ඔක්කොම අලුගෝසුාවා් තමයි
මේ ඉන්න එවුන් එල්ලන්න 150ක් හිටියත් මදි
වැඩි වැඩක් කියල නැනෙ. හොදට අයිස් ගහගෙන ඉන්න පුලුවන්
අනේ මටත් යන්න ඇත්නම් කිසිම පවත් සිද්ධවෙන්නෙ නැති රස්සාව අගේට රස්සාවක මහන්සියකුත් නැහැ. පිනක් දහමක් කරගෙන ඔහේ උන්නැහැකි
අනේ මටත් යන්න ඇත්නම්..පව් සිද්ධ නොවෙන රස්සාව. ඇඟට මහන්සියකුත් නෑ .පිනක් දහමක් කරන් ජීවත් වෙතහැකි....