පසුගියදා දහවල පොලීසියේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව ලැබූ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අද පාළුවට ගොස් තිබිණි.
කොළඹ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස පිහිටි පෙදෙස ද අද පාළු ගතියක් ඉසිලීය. පොලිස් භටයකුවත් දක්නට නොලැබිණි.
පසුගියදා දහවල පොලීසියේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව ලැබූ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අද පාළුවට ගොස් තිබිණි.
කොළඹ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස පිහිටි පෙදෙස ද අද පාළු ගතියක් ඉසිලීය. පොලිස් භටයකුවත් දක්නට නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ධික බුද්ධිමත්. (දී)
ඇයි තවමත් එතුමියවම අල්ලගෙන කෑගහන්නේ? (නි)
ඇයි පහුගිය දවස් වල කොළඹම උද යන්න කෑගැහුවේ මදිද (දී)
අනේ අපොයි..!(නු)
මින් ඉදිරියට කොහොමත් ඔහොම තමයි.(ස)
අර කිරිබත් කාපු කට්ටිය කොහෙද ගියේ? (නි)
ලංකාවෙ තරම් මිනිස්සු කුහක නැතිව ඇති වෙන කොහෙවත්. (නි)
අනේ උද්දික, ඔයා හොදට ඉගෙනගෙන බුද්ධිය පාවිච්චි කරන්න. (නි)
දැන් ඉතිං වළං බිදින්න පුලුවන් හිතේ හැටියට. (නි)
දුකයි දැක්කම (දී)
නීතිය පාලු වෙලා නේද? (නි)
සියල්ලටම වඩා බලවත් වන්නේ බල අරගලයයි. (නි)
නීතිය වල්වැදුණු තැන පාලුව හොල්මන් කිරිම සාමාන්‍යයයි. (නි)
තවමත් ඔබයි අපේ අගවිනිසුරුවරිය. ඔබට ජය (ස)
දැන් ඉතින් කට්ටිය පාලු ගෙයි වළං බිදින්න පටන් ගනීවි. අනේ අපොයි නීතියේ දෙවගනට වෙච්ච දෙයක් හැබැටම? (නි)
ඉගෙනගත්තට පමණක් මදි. බුද්ධියද තිබිය යුතුයි. (නි)
බොහෝ දෙනෙක් අලුතින් පත්වෙන කෙනා මුණගැහෙන්න ගිහින් ඇති. බලේ නැති කලට කවුරුත් නැති බව තේරේවි කාටකාටත් හෙට අනිද්දා වෙන විට. (නි)
දෙයියන්ගේ නාමෙන් පාලු ගෙවල් වල වළං බිදින්න නම් ලැහැස්ති වෙන්න එපා. (නි)
පසුගියදා පොලීසියේ හා හමුදාවේ දැඩි ආරක්ෂාව ලැබූ අලුත් කඩේ හැටි (දී)
තව ටික දවසයි (දී)