(අජන්ත කුමාර අගලකඩ)
නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය.
ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.
මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයෙ ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය
බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් මුදල් ඇමැති බන්දුල?
Susantha Tuesday, 05 April 2022 10:51 PM
මගේ ආර්ථික විද්‍යා ගුරුවරයාට සුබ පතමි.ඔබ නිසා අපි හොඳ අධ්‍යාපනයක් ලැබුවා.
Kumar (Gulf) Wednesday, 06 April 2022 12:19 AM
වෙන හරකෙක් නැද්ද?
Sarath jayatunga Wednesday, 06 April 2022 01:49 AM
මුදල් ඇමතිකම නං නියම ගැලපෙන පුද්ගලයාටම දීලා තියනවා මොකද මීට වසර ගනකට ඉහතදී මෙතුමා නේද කීවේ කීවේ රුපියල් 2500 කින් පවුලකට කන්න පුළුවන් කියලා මාසයක් ඔන්න දැන් ඉතින් ඔබතුමාගේ වැඩ පෙන්නන්න
මංජුල Wednesday, 06 April 2022 10:18 AM
සාමාන්‍ය ජනතාවට මාසයට 2500 න් කන්න පුළුවන් කියපු මහා ආර්ථික විද්‍යාඥයා නේද මේ?
දිමුත් Thursday, 07 April 2022 10:21 AM
2500 න් ඉන්න පුලුවන් කියයි.