IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අලූත් මුහුණෙන් අලූත් ජීවිතයක්

”මට දැන් හොඳයි” යනුවෙන් ලොව අමාරුම හා සංකීර්ණ මුහුණු බද්ධ සැත්කමට මුහුණදුන් මිනිසා කියයි. 1997 දී තම පිස්තෝලය පත්තුවීමෙන් විකෘති වී ගිය මුහුණ වෙනුවට නොරිස්ට (37) අලූත් මුහුණ බද්ධ කැරුණේ ඇමෙරිකාවේ මේරිලන්ත සරසවි රෝහලේදීය. වසර 15 ක් පුරා වෙස් මුහුණක් පැළඳ රාත‍්‍රියේ පමණක් ගමන් ගිය නොරිස් කියනුයේ දැන් කාගේවත් උසුළු විසුළු නැතිව පාරේ යා හැකි බවයි. පසුගිය මාර්තු මාසයේදී වෛද්‍යවරු ඔහුට හක්ක දත් හා දිවක් බද්ද කළහ. පැය 36 ක් පුරා පැවති සැත්කමට වෛද්‍යවරු සිය දෙනෙක් පමණ සහභාගි වූහ. වෛද්‍ය කණ්ඩායමේ ප‍්‍රධානියා වූයේ දොස්තර එඩ‍්‍රවාර්ඩෝ රොඞ්රිගස්ය. තමාට දැන් ගඳ සුවඳ දැනෙන බවත් දිව සෙලවීමට හැකි බවත් ඔහු කියයි. සැත්කමෙන් මාස 7 කට පසු ඔහු මාධ්‍ය හමුවට ආවේය. සැත්කම කළ දොස්තරවරුන් දෙවිවරුන් බව කී ඔහු ඔවුන් තමනට අලූත් ජීවයක් දුන් බවත් කියයි. මීට පෙර මෙවැනි සැත්කම් 22 ක් සිදුකැර ඇතත් ඒ සැත්කම් මෙතරම් සංකීර්ණ නොවුනි. සබැඳි  පුවත්.....



අදහස් (0)

අලූත් මුහුණෙන් අලූත් ජීවිතයක්

චමින්ද Friday, 19 October 2012 03:44 PM

සැබවින්ම දොස්තරවරු දෙවියන්ය මනු ලොවේ. ඔබලාට ගොඩක් පින්. (නි)

:       0       0

silva tabuk Friday, 19 October 2012 03:49 PM

මම දකින සැබෑ දෙවිවරු (අ)

:       0       0

සරත් Friday, 19 October 2012 04:00 PM

දෙවිවරුම තමයි. (නි)

:       0       0

හේරත් Saturday, 20 October 2012 08:19 AM

ඒකට අපේ අනුරපුර දොස්සතර වරු (ස)

:       0       0

සෑම් Friday, 19 October 2012 04:08 PM

දොස්තරවරු මනු ලොවේ ඉන්නා දෙවියන්ය ඔබ !!! (නි)

:       0       0

චූලක Friday, 19 October 2012 04:08 PM

වෛද්‍යවරු කියන්නෙ ඍෂිවරු. මේක නම් මහා හාස්කමක්. (නි)

:       0       0

අභේ Saturday, 20 October 2012 09:07 AM

අපිටත් නුදුරු අනාගතයේදීම මෙය කළ හැකිවේවි. (නි)

:       0       0

කපිල Friday, 19 October 2012 04:45 PM

ඔබට සියලු යහපත ලැබේනවා නිසැකයි ජීවකවරුනි. (අ)

:       0       0

අනුර Friday, 19 October 2012 06:54 PM

මේකනම් මහම පිනක් (ස)

:       0       0

අනුර Friday, 19 October 2012 06:54 PM

මේකනම් මහ පිනක් , දොස්තරලා සියලු දෙනාටම ස්තූතියි (ස)

:       0       0

කුමාර Friday, 19 October 2012 07:56 PM

මෙන්න වැඩ කාරයෝ...!(නු)

:       0       0

සුමිත් Friday, 19 October 2012 10:58 PM

දෙගොල්ලෝටම සුබ පැතුම් (ස)

:       0       0

අමර Friday, 19 October 2012 11:33 PM

මිහිපිට වැඩවසන දෙවිවරු නුඹලාය...නුඹට පින් (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 02:00 PM

කලින් මූණ මීට වඩා හොඳයි. මොනවා කරන්නද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 956 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1571 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1425 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1211 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site