ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්ට බලපෑම් කිරීමෙන් උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය ගැන අලූත්කඬේ නීතිඥවරු පිරිසක් අද විරෝධය පළ කළහ. අලූත්කඬේ බෝගහ යටදී නිතීඥ ජේ.සී. වැලිඅමුණ මහතා පැවසුවේ අමැතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවයි. ඔහුට එරෙහිව තවත් අපරාධ නඩුවක් පවරන බවද වැලිඅමුණ මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බයංකාර දෙයක්.....(ස.වි)
මෙරට නීතිය නම් පුදුමාකාරයි. පාරේ බතල අලයක් ගැළෙවුවත් දඩ ගහනවා.අනේ කාට කියන්නද? (නි)
මේ වගේ දේවල් නිසා ලංකාවේ ප්‍රධාන ආයතනවලට තියෙන ගෞරවය හා වැදගත්කම බින්දුවට බහිනවා...(ස)
මේ වැඩ නිසා ජනාධිපති තුමත් අසරණ වෙනවා....(ස)
අපි කවුරුත් නීතිය ඉදිරියේ එක හා සමානයි නම් ඇයි එයාලව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? (නි)
මෙයාල හිතන්නනේ ඇමතිලා උනාම ඔක්ක්කොටම ලොක්කෝ කියල .නයාට ගහල පොල්ල වරද්දා ගත්තම ඔහොම තමයි . (දී)
නීතියට උඩින් කාටවත් යන්න බැහැ. නීතිය උත්තරීතරයි (දී)
මේක ලේසියෙන් අතහරින්න නරකයි.ලංකාවේ අධිකරණය දේශපාලනයට වඩා ඉහළින් ඇති බව ඔප්පු කර පෙන්විය යුතුයි. (නි)
මෙවැනි සිදුවීමක් පාලනය කරන්න පොලිසියට ක්‍රියාත්මක වෙන්න තරම් බලයක් නැද්ද? (නි)
තව ටික දවසයි (දී)
අත්අඩංගුවට ගන්න අදාළ අංශ වල අවසරය ඕනිනේ. (නි)
කෝ තවම ඇල්ලුවේ නැද්ද ???? (ස)
නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ..... (නි)
ඉක්මන් නොකළොත් දැනටමත් ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්. (නි)
මේ නඩුව හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මේ දේට උපරිම දඩුවක් දෙන්න ඕන.. සුදුකොඩි නඩුව දවසෙ අධිකරණයට අපහාස කළ අයටත් දඩුවම් දෙන්න ඕන.. හැබැයි..(නු)