බීමට වතුර සොයා ගිය අලි පැටියෙක් සීගිරියේදී වතුර වළකට වැටී ගොඩ ඒමට නොහැකිව සිටියදී ගැමියෝ පැටවා ගොඩට ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලි වැටෙන්නේ ලොකු අමාරුවල. (නි)
සේපාල, ඔයාගේ ඔලුව නරක් වෙලාද? (නි)
අහිංසකයා වෙනුවෙන් හිත උණුවුණු ඒ ගමේ සොයුරන්ට ගොඩක් පින්.. (ස)
බඩගින්න තිබහ ඉදිරියේ ඕනෑම කෙනෙක් අසරණයි.(නු)
වගා ළිං වලින් සත්තුන්ට ලේසියෙන් ගොඩවෙන්න බැරි විදියට හැදුවා නම් කොච්චර හොඳද? (නි)
බොහොම උතුම් වැඩක් කරලා තියෙන්නේ. හැබැයි, උත්සාහය වැරදුණා නම් අලි පැටියාගෙ ජීවිතය අවදානමේ. ඒ නිසා මීට වඩා පොඩ්ඩක් පරිස්සම් විදියකට වැඩේ කළා නම් තවත් ලස්සනයි. කොහොම වුණත් මේකට මහන්සි වුණු හැමෝටම ගොඩක් පිං. (නි)
අලින්ට වතුර දෙන ක්‍රමයක් හැදුවා නම් ඔහොම දේවල් වෙන්නේ නැතිවෙයි. (නි)
අලි පැටියෝ ඔයයි මමයි කවදා ගොඩ යයිද? (නි)
හොද කතාවක් (දී)
හදවෙත් මිනිසත්කම ඇති උතුම් මිනිසුනේ තවතව යහපත් කටයුතු කිරීමට ඔබලාට ශක්තිය ධෛර්‍ය ලැබේවා මේ උතුම් පින් කම හේතුවෙන්....(ස)
නියම වීර මිනිස්සු. ඔබයි මගේ සැබෑ වීරයන්. (නි)
සතුන් මෙන් මිනිසුන්ව මරා දමන මෙවන් වූ යුගයක සතෙකු වෙනුවෙන් ඔබ ගත් වෑයම අගය කළ යුතුය. (නි)
කොහොමත් මේ කාලයේ අලීන්ට සහ අලි පැටියන්ට හරිම අමාරු තමයි !! වැටී ඇති වලවල්වලින් ගොඩ එන්න හුගක් මහන්සිවෙන පාටයි !!! අනේ ඉතිං අපි මක්ක කොරන්නැයි ?.(ස)
අලි කරදර තිබිලත් මේ අය කරපු වැඩේ අතිවිශිෂ්ටයි. (නි)
මම කවදා හරි ලොකු වෙලා මට උදවු කර අයට උදව් කරනවා ''අලි පැටියා" ...(ස)
උතුම් මිනිසත් කමට පිදෙන ආචාරයයි මේ .(ස)
උතුම් මිනිසත් කමට පිදෙන ආචාරයයි මේ...(ස)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...(ස)