පුත්තලම සෙල්ලකණ්ඩල් රජයේ රක්ෂිතයේ අක්කර සියයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය කියයි.
වල් අලින් මාරු වන අලි මංකඩක්ද එම රක්ෂිතය මැදින් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි වගකිවයුතු කෙනෙක් නැතිද මේවා ගැන බලන්න..? මේවගේ පිරිසක් අපේ රටේ ඉන්නවා කියන එක හිතන්නත් ලැජ්ජයි.. මේ අය සම්පූර්ණයෙන්ම අපේ රට කාන්තාරයක් කරන්නයි බලන්නේ.. යුද්දෙන් බැරි උන දේ සුද්දෙන්..!(නු)
අලියෝ තමයි ගිනි තියලා ඇත්තේ (ස)
අලියොම ගිනිතියාගන්න ඇති එයාලගේ මංකඩ නේ (ස)
අන්තිම ගහත් කපලා අන්තිම වැවත් හිදිලා අන්තිම මාලුවත් අල්ලගෙන කාලා තමා මිනිසුන් සොබාදහම ගැන හිතන්න ගන්නේ වගේ..!(නු)
අයියෝ සල්ලි ....
මෝඩයින්ගේ වැඩක්. (නි)
සොබා දහම වනසන බොහෝ දෙනා වැනසෙයි. (නි)