අමිපාරේ ගෝනගල සහ ගලපිටගල ගම් වැදුනු වල් අලින් එළවීමට වනජීවී දෙපාර්තමේන්තු සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් එක්ව කළ මෙහෙයුමේදී ගමකට පැමිණි අලියෙකු වාහන කිහිපයකට අලාභ හානී කොට ඇති අතර 87 වියැති පුද්ගලයෙකුටද පහර දී ඇත.
වල් අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා අම්පාර රෝහලට ඇතුලත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලින්ට ගොවීන්ගෙන් තර්ජන! අලින්ගෙන් ගොවීන්ට තර්ජන! ජාතික සම්පත් නැතිකරගැනීම ලොකු අයහපතක්. මම නිකමට කියන්නේ. නිර්වින්දන එන්නත් සහිත තුවක්කු තෝරාගත් ගොවීන්ට දීමක් කරන්නේ නම් අලි නොමරා බේරා ගැනීමට පිටුවහලක් නොවන්නේද? (නි)
අලි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... (නි)
මේ ගම්වල මිනිස්සු ඉස්සර කොටින්ට බයේ ජීවත් වුණා. දැන් අලි. හරියට කොටි මදිවට අලි වගේ. (නි)
ගාමිණී අලිටික නොමරා බේරගන්න මුහුදට තමයි දාන්න වෙන්නේ.(නදී)
මම මේ විහිලුවට වගේ කියන්නේ , මේ තරම් තේක්ක තියෙන රටේ ,අලි මායිම ලඟින් හිටවමුද තේක්ක පැළ ටිකක් පෙලට ? දවසක ඉබේම අලි ටික කොටු වෙයිනේ...(ස)
රථ ගාල් සඳහා කැළෑ එළි කර නිසා ඔහොම වෙනවා ඇති...(ස)
ලෝක විනාස ළඟයි වගේ.. (ස)