දඹුල්ල හබරණ මාර්ගයේදී අද අලූයම වෑන් රියක් කොහොඹ ගසක හැපී රියැදුරා එතැනම මියගොස් ළමයින් හා කතුන් ඇතුළු 12 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කළුවරේ පාර පනින්නට ගිය අලියකු වෑන් රියේ හැපීම වැළැක්වීමට රියැදුරා ගත් උත්සාහයේදී මේ අනතුර සිදුවන්නට ඇතැයි දැනගන්නට ඇත.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වේගයෙන් ඇවිල්ලා වගේ පාරවලුත් හොදයිනේ. වල් සතුන් ගැවසෙන ප්‍රදේශ වල ගොඩක් පරිස්සමෙන් රිය පදවන්න රියදුරු මහත්වරුනේ.
මෙයට මූළික හේතුව අධික වේගයෙන් රිය පැදවීම. පවු අහිංසක ළමයි.
මේ රියදුරාගේ නොසැලකිලිමත් කම සහ අධික වේගය. මේ පාරෙ ගහල තියනවා හෙමින් යන්න කියලා.
හැමදෙනාම අපේ මිනිස්දසු...... කරුණාකර ඒ ගැන හිතන්න... පරෙස්සමෙන් රිය පදවන්න.
අලින්ට ටෝච් ලබාදෙමු.
වාහනේ වෙිගයෙන් ඇවිත් වෙන්න පුලුවන්. නමුත් එයිට වැඩියෙ අලියට බයවෙලා තියෙනවා.
ලංකාවට ඕන යකඩ වලටත් වඩා ශක්තිමත්ව හදන වාහන.
මේක අහිංසක සතුන්ගේ වරදක් නොවේ.
මේවා අහන්නත් දකින්නත් කණගාටුයි.
වාහනෙත් ගොඩක් හයියෙන් එන්න ඇති.
අලි කතාව පට්ටපල් බොරුවක්.මියගිය රියදුරාද දන්නේනෑ කිව්වේ.ලංකාදීපයත් ජනතාවට බොරු පුචාරය කරනවා.
ඔයින් ගස් ටිකක් අපේ තාප්පේ වෙනුවට හිටව ගන්න ඕන.
හෙමින් ගියා නම් අලියත් බේරගෙන ඒ අයත් බේරෙනවා