රුපියල් 130ක පුස්තකාල පොතක් නැතිවීම නිසා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් වීමේ ලකුණු පහළවී තිබේ.
දැනට මුද්‍රණයේද නැති ”අලියයි, වඳුරයි” නම් එම පොත බාරදෙනතුරු පිරිවෙනකට යාම සඳහා අස්වීමේ සහතිකය නොදෙන බව එහි විදුහල්පති ජී. එල්. ඩබ්ලිව්. එස්. ඉන්ද්‍රලාල් මහතා පවසයි. නැතිවූ පොත වෙනුවට වෙනත් පොතක් ගන්නවත් ඒ වෙනුවට මුදලක් ගන්නවත් මට බැහැ. ඒ නිසා මට අස්වීමේ ලිපිය ලබාදීමට බලයක් නැහැ. පුස්තකාලය බාර ගුරුවරිය පොත ගැන වගකීම බාරගන්නවනම් මට අස්වීමේ සහතිකය දිය හැකියි” යනුවෙන් විදුහල්පති පැවැසීය. සිද්ධිය පිළිබඳව ලංකාදීපය විදුහල්පතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අධ්‍යාපන ලේකම්ගේ ලිඛිත අවසරයක් ගෙන ආවොත් පමණක් ලංකාදීපය සමග කතා කළ හැකි බවයි.
දැන් සසුන්ගතව සිටින කීණපැලැස්සේ සම්බෝධි සාමණේර හිමියන් මේ අසාධාරණයට ලක්වී සිටියි. ඒ හිමියනට පියාද නැත. මව ස්ථිර රැකියාවක් නැතිව ඉතා අසරණව ජීවත්වෙයි.
මෙම ගැටලූව පිළිබඳව ජාතික පාසල් අධ්‍යක්ෂ ජී. එන්. සිල්වා මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ පාසල් පුස්තකාල පොතක් නැතිවූ විට එම පොත හෝ පොතේ වටිනාකම ගෙවා අවසන් කළ හැකි බවයි. අස්වීමේ සහතිකය ගන්නා සිසුවකුටද ඒ ක‍්‍රමය අනුගමනය කළහැකි බව පැවැසූ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා මෙසේද කීය. ”මෙය ලොකු ගැටලූවක් කරගත යුතු ප‍්‍රශ්නයක් නොවේ. සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් කළ යුතු සිද්ධියකුත් නොවේ. ඒ විදුහල්පතිට මම කතා කරනවා.”
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල්, හොරෙක්ට අනික් අයවත් පේන්නේ හොරු වගේ තමයි.ටිකක් මානුෂිකව හිතන්න පුරුදු වෙන්න
මේක උගුලක්.කෙක්දක් කන්දක් කර පෙන්වීමක්
මේ පොඩි හාමුදුරුවන්ගේ ලිපිනය ලබා ගන්න පුඵවන්ද? මම කැමතියි ඉගෙනගන්න උදව් කරන්න...
අලියා වගේ ඉදගෙන වදුරගේ චරිතේ රග පාන්න ගිහින් හිර කර ගත්තා නේද වලිගේ?
මම මේ විදුහල්පතිව මරාගෙන මැරෙනවා
හොර මූණක් තියෙනවලු කියලා ප්‍රතිචාරයක් දැම්ම කෙනා ගැනත් ටිකක් හිතන්න වෙනවා
පොඩි හාමුදුරුවන්ගේ ලිපිනය සදහන් කරන්න
අර අමල් කියලා කෙනෙක් ප්‍රතිචාර දාලා තියෙන්නේ. එයා තමයි හොර මුණක් තියෙන හිවල, අසරණ සාමනේරයන්ට කළ අපහාසයට ඔබ විරූපි වෙලාම ඉපදෙන්න ඕන
මගේ ඊ-මේල් ලිපිනයට ලියන්න.මම සල්ලි දෙන්නම්.මිනිසුන්ට ගරු නොකරන රටේ චීවරයට මොන කතාද?
බොහොම කණගාටුයි. විදුහල්පතිවරයෙක් වශයෙන් ක්‍රියා කර ඇති ආකාරය. අපේ ඔය පොඩි හිමි නම මතු දවසක මහා ගත්කරුවෙක් වෙන්න අදිෂ්ටාන කරගන්න.සාධු..සාධු...සා.....ධු.
අපේ අම්මයි තාත්තයි දෙන්නම හිටපු විදුහල්පතිවරු.හවසට පන්ති දාලා නොමිලේ ඉගැන්නුවා දරුවන්ට.දැන් කාලේ අය ඇයි මේ වගේ පොඩි දේවල් වලට ළමයින්ට කරදර කරන්නේ?
උගත් කම තිබුණාට මනුස්සකම රැකෙන්නෙ නෑ කියන්නේ ඕක තමයි.
රෙදි ඉස්කෝලෙද දන්නේ නෑ ඉගෙන ගන්න ගියේ?
හාමුදුරුවනේ, මගේ මෙම අංකයට කතා කරන්න. මම උදවු කරන්නම්. 001 613 440 2195
කරුණාකර හාමුදුරුවන්ගේ ගිණුම් අංකය පළ කරන්න
වඳුරන්ට ඉස්කෝලෙ භාර දීල අලිය කොහේ ගිහින්ද???
මට පුඵවන් උදව් කරන්න.දුරකථන අංකයක් හෝ ගිණුම් අංකයක් දන්වන්න.....
ඔයාට මූණ බලල සහතික දෙන්න පුඵවනිද??
සාමණේරයන් වහන්සේගේ තොරතුරු ලබා දෙන්නේ නම් සුතූතිවන්ත වෙමි.
මේ සාමණේරයන් වහන්සේ සම්බන්ධ කරගත හැක් ආකාරයක් තිබේනම් අධ්‍යාපන කටයුතු සඳහා උදව්කරන්න අපිටත් පුඵවන්....
මෝඩයෙක් ගාව හැමෝම පඬිවරු වෙනවා...
ටිකක් ඉවසන්න හෙට SF සිට නිදහස්නේ.
දුක හිතෙන කතාවක්...
පිස්සු...........
ඇයි මට බනින්නේ...
රාජපක්ෂ ස්ට්‍රෝස් බාරේ නිඳහන් ගොඩැල්ල කීනපැලැස්ස හසලක
ඔබට අවශ්‍යනම් ඔහුගේ මවගේ අංකය 072-9591661
ඔබට උද්වි කරන්න අවශ්‍ය නම් මවගේ දුරකත අංකය 072-9591661
ඔබට උදව් කරන් අවශ්‍ය නම් 072-9591661 රාජපක්ෂ ස්ට්‍රෝස් බාරේ නිඳන්ගොඩැල්ල කීනපැලැස්ස හසලක
මේ වගේ අයට කියන්නේ .................කියලයි..
මේ හිටියවගේ තව ටික දවසක් ඉවසන්න. අප සසරේ මේ ඔක්කොම කරදර ඉවර කරන්න.
මේ වගේ විදුහල්පති වරුන්ට මොකද කරන්නේ...........
අමල් කාගෙද හොර මූන හාමුදුරුවන්ගෙද බලු කතා කියන්න එපා. මේක බුදුන්ගේ රට
විදුහල්පති කෙනෙක්ද මෙයා ????? කොහොම ලැබුණු තනතුරක්ද ??????????
විදුහල්පති උනත් මොලේ නෑ වගේ......
අලියයි වඳුරයි නැති වුනාට ඉස්කෝලේ හරකෙක් ඉන්නේ ඒ මදිද?
අනේ මෙහෙමත් නිලධාරීන්....
තව අවුරුද්දකින් එයාගේ ළමේකුටත් මේකම වෙනවා
විදුහල්පති තුමණි මේවත් ප්‍රශ්ණද? මේක මම විසදලා දෙන්නද?
මූලගාය තියෙන විදුහල්පතිලා ඔහොම තමයි.තමන්ගේ මතය වෙනස් කරන්නෙ නෑ.
අනේ විදුහල්පතිලාට ගිය කලක්.හරි කෙනෙක් නම් මේ මුදල අතින් ගෙවලා තමන්ගේ විදුහල්පතිකම පෙන්වනවා
මී හරකෙක්ද මන්දා
වදුරට කණ්ණඩි හමු වෙලා වගෙයි
හරිම දුකයි
පහළ තැනින්නේ වතුර බහින්නේ
මහ එපා කරපු විදුහල්පතිවරයෙක්නේ
මේක විසදන්න මැදිහත් උණාට ලංකාදීප ඔබට පිං
අනේ මෙහෙමත් රටක්
කරුණාකරලා මට අවස්ථාවක් දෙන්න උදවු කරන්න.මේ තියෙන්නේ මගේ අංකය. 0093704587866.
ඔය පුස්තකාල පොත් ගැන ඇයි ඔච්චර වදවෙන්නේ
අලියයි වඳුරයි නැති වුනාට ඉස්කෝලේ හරකෙක් ඉන්නේ ඒ මදිද?
විදුහල්පතිගේ පවුල් ප්‍රශ්න ළමයින්ගේ පිටින් යවන එක වැරදි..
විදුහල්පතිට මේ සත්තු දෙවර්ගෙන් මොකාගේ කුලප්පුවක් හැදිලද මන්දා
රුපියල් 130 වෙනුවට 1300ක් ගෙවන්න මම ලෑස්තියි.මේ 130ක් නිසා පුංචි හිතක් කොච්චර රිදෙන්න ඇත්ද? මේ වගේ අසරණ, අහිංසක හිත් තේරුම් ගන්න බැරි පාලක හිත් මේ වගේ අත්දැකීම් විදලා නැතුව ඇති
මේක මොකක්ද? සල්ලි නැත්නම් මක් කරන්නද? ඔහොමද දුප්පතුන්ට සළකන්නේ? මේවායේ පවු ගෙවන්න උණාම තේරෙයි
සම්බෝධි හිමියන්ගේ බැංකු ගිණුම් අංකයක් පල කරන්න. නැති උණු පොත වෙනුවට පොත් දහයක් උනත් පරිත්‍යාග කරන්න මුදල් මම දෙන්නම්. ස්තුතියි.
පිස්සෙක්ද මන්දා?
සාමාන්‍ය සිද්ධියක්නේ
කියලා වැඩක් නැහැ
මේවා මොනවද ලංකාවේ වෙන දේවල් වල හැටියට? අනේ, හාමුදුරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න දෙන්න එපා
මෙහෙමත් විදුහල්පතිවරු???? බුදු සසුන බැබළේවා!!!
මේ විදුහල්පති පත්වීම අරන් තියෙන්නේ ඉස්කෝලේ ගිහිල්ල විභාග පාස් කරළද දන්නේ නෑ
මට නම් පේන්නේ හොර මූණක්
විදුහල්පතිතුමාගේ ඡායාරූප දැම්ම නම් ගොඩක් වටිනවා
විදුහල්පති උත්සාහ කරන්නේ පුස්තකාලය බාර ගුරුවරිය එක්ක තියෙන පෞද්ගලික අමනාපකමක් පිරිමහගන්න වෙන්න බැරිද එයාට වගකීම බාරගන්න කියන්නේ. මොනවා වුණත් කෙනෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා පව් සිදුවෙන වැඩක් තමයි විදුහල්පති කරගන්න හදන්නේ. විශේෂයෙන්ම කුඩා සාමණේර හිමිනමකට මෙහෙම කරන්න හොඳ නැහැ නේද ? නරක මිනිසෙක් .....
මෙම ක්‍රියාවට විදුහල්පතිට උසස්වීමක් සමග පත්විමක් ලබා දියයුතුයි දෙහිවල සත්තුවත්තට. එහේ ඔය කියන අලි වදුරෝ ඕනෑතරමි ඉන්නවා. සමහරවිට කවදා හෝ වැරදිලාවත් අර සාමනේර නමට වදින්න ඔය විදුහල්පති පැමිණියොත් ඔලුව පාගයිද දන්නෑ? මොකද මොලේ ඔලුවේ නැති නිසා.
කවුද දරුවෙක්ගේ මූණ හොර මූණක් ලෙසට දක්කෙ අමිලට අනුකම්පා කරමු. හදවත තිබෙන ඔබ සැමට පින්
අර හොර මූනක් කිව එක්කෙනාගේ තාත්ත කවුද කියල කවුරුත් දන්නැතිව ඇති.
ජිනසේන හිමිට මගේ බැංක් අංකය දෙන්න.1234567890
විදුහල්පතිගේ මොලේ දොෂයක් තියෙනවා.
මේවට දඩුවම් දෙන්න ඕනි උසාවියෙන් නෙමෙයි.
අපිට පුලුවන් මෙ සාමනේර නමට උදව් කරන්න අර විදුහල්පතිට හෙන ගහන්න ඕනේ මේ වගේ පුන්චි හිත් වලට දුක් දෙනවට,,,,
විදුහල්පතිතුමාට ඕන ගාණ කිවුව නම් දෙන්න තිබුණා මට
මෙවැනි විදුහල්පතිවරු ගැන සිතද්දී අධ්‍යාපනය ගැන දැනෙන්නේ දුකක්
මිලියන ගණන් හොරකම් කරන අය ඉදිද්දී බුද්ධ පුත්‍රයෙක්ට මෙවැනි සුලු දේකට මෙතරම් කරදර දෙන්නේ ඇයි මහත්වරුනේ?
වහාම මෙයාව පාසලෙන් පන්නා දැමිය යුතුයි
කෝටි ගණන් රට සල්ලි හොරකම් කරන අය පාර්ලිමේන්තුවට යනව ඉන්න රටක ...???
මෙවැනි පොඩි දේකටත් පියවරක් ගන්න ස්ථානෝචිත ප්‍රඥාව නැති මෙවන් විදුහල්පති කෙනෙක් ලොකු ප්‍රශ්නයක් ආවොත් මොනවා කර ගනීද දන්නේ නෑ
ළමා කාලයක් නොතිබුන විදුහල්පතිවරයෙක්. සාමනේරවරයෙක් උනත් ඒත් දරුවෙක්. පොතක් නිසා ඉගනීම කඩාකප්පල් කරන්න තරම් කෙනෙකුටද විදුහල්පති කමක් දීල තියෙන්නේ
විදුහල්පතිතුමාට දරුවෙක් වත් නැද්ද දන්නේ නෑ
මේ විදුහල්පතිවරු නෙමේ ෂයිලොක්ලා.
මෙහෙම කියන්න උනාට කණගාටුයි. නමුත් මේ වගෙ මෝඩ විදුහල්පති වරු සහ ගුරුවරු ඕන තරම් අපේ රටේ ඉන්නව. මේ වගෙ දෙයක් කළමණාකරනය කරගන්න බැරි අය කොහොමද දහස් ගානක් සිසුන්ගෙ අනාගතේ හදන්නෙ. ගුරුකම කියන්නෙ ඉතාමත් ගරු කටයුතු වගේම, වගකීම් සහගත රැකියාවක්. තම තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න සහ අනිත් සේරම දෙවල් දෙවෙනි තැන දාලයි ගුරුකම කරන්න ඕන. සුදුසු අවස්ථාවට සුදුසු තීරණ ගන්න ළමයින්ට පුරුදු කරන්නනම්, ගුරුවරුන්ට ඒ හැකියාව තියෙන්න ඕන. ඒ වගකීම හරියට ඉටු කරන ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට මගේ ප්‍රණාමය...!!
මේ ප්‍රින්සිපල් මහ මෝඩයෙක් නේ. මේ මනුස්සය ඔය හාමුදුරුවොත් එක්ක තරහක් ඇති. මේ වගේ ප්‍රින්සිපල්ලා ඉන්න පාසල් වලට දෙයියන්ගේම පිහිටයි.
කතෘ තුමනි, මේ පුංචි හාමුදුරුවන්ගේ දුරකතන අංකය හෝ ලිපිනය මගේ ඊ-මේල් ලිපිනයට එවනවනම් ගොඩක් පිං. මේ පුංචි හාමුදුරුවන්ගේ අධ්‍යාපනයට උදවු කිරීමට මම ඉතා කැමතියි.