”අපි ඔහු ඉක්මණින් නිදහස් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹදී පැවැසී යැයි ද හින්දු පත‍්‍රයේ ආර්.කේ. රාධකිෂ්ණන් කීවේය. ජනපති එසේ පැවැසුවේ හිරගතකර සිටින හිටපු හමුදාපති සරත් පොන්සේකා ගැන ඇසූ අවස්ථාවේදීය. ”ගෝඨාගේ යුද්ධය, ශ්‍රී ලංකාවේ දෙමළ කොටි සංවිධානය වැනැසීම” නම් පොත දොරට වැඞීමේ උත්සවයේදී ජනපති එසේ කීවේය.
පොන්සේකා නිදහස් කිරීමට ඇති ප‍්‍රමාදය කිමෙක්දැයි ප‍්‍රශ්න කළවිට ජනපති පැවසුවේ පොන්සේකා නිදහස් කර ගැනීමට බෙහෙවින් මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නොසිටීම බවයි. මහා බි‍්‍රතාන්‍යයට ගිය අලස් මන්ත‍්‍රීවරයා අද ලංකාවට එතියිද ඔහු නිදහස් කර ගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයිද ජනපති හින්දු පත‍්‍රය සමග කීවේය. පොන්සේකා නිදහස් කිරීමට නම් ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ආයාචනයක් කළ යුතු යැයි රජය මුලින් කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ජනරාල් සරත් ෆොන්සේකා අභිත වීරෝධාර සෙන්පතිතුමාට ලාභ සත්කාර දීලා නිහඬ කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. එතුමා මේ සිංහල බෞද්ධ ජනතාවගේ පිනට ජාතියේ වාසනාවට මේ සමාජයට පහළ වූනු උතුම් සිංහල බෞද්ධ ජන නායකයෙක්.මහජනතාවගේ හදවත් නැමැති පූජානයෙදී නම් එතුමාට කිසිවක් අහිමිවෙලා නැහැ.තව තවත් එතුමාට දේවල් ලැබෙන්න උරුම වෙලා තියෙන්නේ.දැන්වත් එතුමාට අනවශ්‍ය උපදෙස් ලබාදීමෙන් වළකින්න. එතුමා නිවට කැණහිලෙක් යැයි නොසිතන්න. මරණය අබියස නොසැලුනු එතුමාට ඔබලා මහත් සේ තැති ගන්නා මරණය තවත් එක් ජීවිතයේ සන්ධිස්ථානයක් පමණි. වෙන කිසිදු අමතර කුසලයක් නොකලත් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රුදුරු කොටීන්ගෙන් ගලවාගත් උතුම් පූණ්‍ය කර්මයම ඇති. ඔබතුමා වෙනුවෙන් අද මුළු මහත් ජාතියක්ම පෙරමඟ බලා සිටිනවා. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඉක්මන් සුවය පතමි..තෙරුවන් සරණයි ..!!!
ඔබ වගේ පිරිසිදු කෙනෙක්ට ඔය දේශපාලනය ඔබින්නේ නෑ
මේ වැඩේ කළොත් ලොකුම ශාපයකින් ගැළවෙනවා සිකුරුයි ඔය කවුරු කවුරුත්
මේ ලංකාවේ නිදහස භුක්ති විදින කළගුණ දන්න කාටවත් ඔබතුමන්ව අමතක කළ නොහැකියි
ජෙනරාල්තුමනි, දේශපාලඥයෝ දෙන දිරචිච කොහු ලණු නම් ආයි කන්න එපා
ඔබ වීරෝධාර යුධ සෙබලෙක්.නොදන්න දේශපාලනය නොකර ඉන්න.ඔබට ජය!!!!
ස්තූති කරන්න කවුරුත් වරදක් කරලා හිරේට ගියේ නෑනේ.ස්තූති කරන එකෙන් කියන්නේ හිරේට ගියේ වරදකින් කියලද එතකොට?
ගහ දන්න අපිට නේද මේ කොළ කඩා පාන්නේ
නිදහස කියන දෙය කාටත් වැදගත් දෙයක්
අපේ ඉතිහාසය බේරා ගන්න එළියට ඇවිත් යමක් කරන්න
ඔබයි අපේ අනාගතය. මේ රට බේරා ගන්න මීලග සටනට එන්න. අපි ඔබ එනකම් මග බලා සිටින්නෙමු.
ජනපතිතුමනි, ඔබතුමා මේ දේ කළොත් ඔබතුමාගේ අගය මුළු ලෝකයටම දැනෙයි
කවුරුන් රැවටුව ද දෙවියන් රැවටීම බොරුය. රණවිරුවාට, මේ සැබෑ මිනිසාට, ඔවදන් දීමට කවුරුවත් අවශ්‍ය නොවනු ඇත. රණවිරුවාණනි, අප රට බේරා ගනු මැනවි.
සෙන්පතිතුමනි, පළි ගැනීම හිතේ තිබුණොත් දිනන්න බැහැ ජීවිතය. තමන්ට වැරදි කරපු අයටත් හිතෙන් සමාව දෙන්න පුළුවන් නම් දුර ගමන්‍ක් යනවා සිකුරුයි
දැන්වත් කට පරිස්සම් කර ගත්තොත් හොදයි
කිසිදා ලාභ නොලැබෙන දේශපාලනය නැමති ව්‍යාපාරයට නායකත්වය දෙන්න
සෑම දිනක්ම නව ආරම්භයක්.ඔබට දිනන්න පුළුවන්
මෙම රණවිරුවාට මේ දේ සිද්ද වුණේ ඇයි කියලා අපි දන්නවා
අතිගරු ජනාධිපතිතුමනි මේ වීරෝධාර රණවිරුවාව නිදහස්කොට යළි ඔහුට හිමි නියම වටිනාකම ලබාදීමට ඔබතුමාගේ අවධානය යොමු කරනු මැනවි.. ඔබ වීරෝධාර යුධ සෙබලෙක්.නොදන්න දේශපාලනය නොකර ඉන්න.ඔබට ජය!!!! රන්ඩුසරුවල් නැතිව රට වෙනුවෙන් වැඩකරන්න මේ දෙදෙනාට හැකිවේවා! තැන දුටු කළ වල ඉහ ගන්න දේශපාලකයන්ගෙන් පරිස්සම් වෙන්න පොන්සේකා මහතානෙනී මින් ඉදිරියටවත් දේශපාලන උගුල්වට හසුනොවී තමපවුලේ අනාගත සුභ සිද්ධිය තකා යථාර්තය අවබෝධ කරගෙන යමිකිසි සමාජීය මෙහෙවරක නිරතවන්නේ නමි ඉතාමත් යහපත්යැයි මා සිතමි.
අපි ජීවත් වෙන ඉතුරු කාලෙදි කළ යුත්තේ අපේ ජනපතිතුමාට ගරු කරමින් ඔහු සමග රැදී සිටීමයි
ඔබ වීර සෙන්පතියෙක්. ජනපතිතුමාට ප්‍රණාමය
ජෙනරල් තුමනි.. ඔබට මුලුමහත් ලංකාවාසී සැවොම ආදරය කලේය.. ඒ රුදුරු යුද්ධය ජයගත් නිසාය.. ඔබට ලක් වැසියන්ගෙන් අඩකටත් වඩා ආදරය නොකලේ දේශපාලනය නිසාවෙනි... තවමත් ප්‍රමාද නැත....
උප්පරවැට්ටියක් ඕකත්....
ඡන්දයක් ළඟ නේ....
ජෙනරල් තුමා කාගෙවත් උපදෙස් ගන්නේ නැතුව තනිවම ඉදිරියට ගිහින් රට බේර ගත්තා කියලා හැමෝම කියනවා.අපිට මේක ප්‍රහේළිකාවක්.පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද?
ඔබ රටේ අනාගත පාලකයෙකි .මම ජෙනරල්තුමාටත් රටටත් ආදරෙයි
එල...
එලියට ඇවිල්ලා ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්න...
ජෙනරල් තුමනි.. ඔබට මුලුමහත් ලංකාවාසී සැවොම ආදරෙයි..
ඔබ රටේ අනාගත පාලකයෙකි..
විපක්ෂ නායකතුමාට මොකද වෙන්නෙ ඊළඟට.......
මම ජෙනරල්තුමාටත් රටටත් ආදරෙයි
මාළුවා නහින්නෙත් කට හින්ද නේද?
ඔව් ඇත්තටම දේශය දිනා දුන් සැබෑ විරුවන්ගේ නිදහස වෙනුවෙන් ජනාධිපති තුමා හැටියට ගත් තීරණය නිවැරදියි.
ආදර සැමියෙක්,දයාබර පියෙක් ගෙදර එන දිනය අත ලඟයි.අපි කවුරුත් මැරෙන මිනිස්සු.ඹබට ගොඩාක් ස්තුතියි ජනපති තුමෙනි
බුදු කෙනෙකුන් බිහිවන තෙක් බලා ඉන්නවා වගේ ඔබ නිදහස් වී එනතුරු අපි බලා ඉන්නවා.
කොපමණ බඩිගිනි වුණත් නියම සිංහලයා තණකොල කන්නේ නෑ.
අලස් මහතා ලංකාවට එයිද?
ආයෙත් අඳින්න එපා..
රොෂාන් වගේ හිටියනම් ඉවරයි.
ෆොන්සේකා ජනාධිපති උනොත් හොඳඳ.......
සමාව දීම දේව ගතියක් කියන්නේ ඒකයි
කබරයින්ගේ කෙබර කතා
දැන් හරි නිදහස් කරනවා නම් ලොකු දෙයක්
බයිලා.......................................................
හරි නම් එතුමාව පහුගිය වෙසක් දවසේදියි නිදහස් කරන්න ඕනි
රන්ඩුසරුවල් නැතිව රට වෙනුවෙන් වැඩකරන්න මොවුන් දෙදෙනාට හැකිවේවා!!!!
අනේ .....කුහුඹුවනේ....
කොච්චර කලත් ඔච්චර තමයි.
එතුමා නිදහස් කිරීම වාසනාවක්...
සතුටට කැරකිල්ල.
සතුටට කැරකිල්ල වගේ.......
ඔබ වීරෝධාර යුධ සෙබලෙක්.නොදන්න දේශපාලනය නොකර ඉන්න.ඔබට ජය!!!!
පරිස්සමින්.......
ඔබ එන තුරු අපි බලා සිටින්නෙමු.
දේශපාලනය ඔබේ ගමනට සාර්ථකද? තැන දුටු කළ වල ඉහ ගන්න දේශපාලකයන්ගෙන් පරිස්සම් වෙන්න.
කොහොම හරි කමක් නෑ නිදහස් වෙනවනම්.
තුන් හෙලේ කැලෑවල සිංහ පැටව් නැත යුන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සින්හ පැටව් විලි වැද යති දැක හෙලයන්...
ජනපතිතුමනි, මෙය ඉතා අගනා ක්‍රියාවකි
නියමයි ඔබට අපගේ ප්‍රණාමය..
දැනි ඉතිං, කැලේ ඉවරයි.වලිගේ විතරයි ඉතුරු
ඉල්ලන් කයිද ???????????
කපන්න බැරි අත සිඹීම..
රන්ඩුසරුවල් නැතිව රට වෙනුවෙන් වැඩකරන්න මේ දෙදෙනාට හැකිවේවා!
සෙන්පතිතුමනි, ඔබ දැන් පරිස්සම් වෙන්න ඕනි තව ගොඩක් කට්ටියගෙන්
ජනපතිතුමනි, ඔබට තුති
රණවිරුවාණෙනි, ඔබ අපට දේශය දිනා දී අවසන්.අපි තවත් දේවල් ඔබෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ.ඔබට ජය
ඔබතුමා දැනටත් ජාතික වීරයෙක්.ඔබතුමා නිදහස් වෙනවා නම් අපිට හුගක් සතුටුයි
අතිගරු ජනාධිපතිතුමනි මේ වීරෝධාර රණවිරුවාව නිදහස්කොට යළි ඔහුට හිමි නියම වටිනාකම ලබාදීමට ඔබතුමාගේ අවධානය යොමු කරනු මැනවි..
පොන්සේකා මහතානෙනී, ඔබ නිදහස ලබන්නේනමි අපටද මහත් නිදහසකි. මන්දයත් ඔබට මා දැනමුතුකමි දෙනවා යැයි නොසිතන්න. ඔබගේ හදවතේ දැවෙන වේදනාවත් ඔබගේ දරුවන් සහ ගෞරවනීය භාර්යාවගේ හදවතේ දැල්වෙන වේදනාවන් මිලමුදලට හෝ මෙ මුලු මිනිස්සමාජයම එකතුවුවත් එය නිවිමට නොහැකිය. කාට හෝ බලහත්කරයෙන් අත්පත්කරගැනීමට නොහැකි දෙකක් ඇත. එකක් ආදරයයි අනෙක විශ්වාසය. ඔබට දේශපාලන අත්දැකීමි අඩුවන්නට පුලුවන. නමුන් ඔබ යුධ සේනාධිනායකයෙක් ලෙස ඔබ තුල පවතින්නාවු අත්දැකීමි ඉතා විශාලය. යුද්ධය ජයගැනීමට ජනාධිපතිතුමා ඇතුලු සියල්ලන්ගේම සහයෝගය ලැබුන බව අපි කවුරැත් අවිවාදයෙන් පිළිගතයුතුය. ඒ ජයගුහනය අප සියල්න්ගේම ජයගුහනයයි. නමුත් මේ අවාසනාවන්ත දේශපාලනයක් නිසා ඔබගේ වටිනා ජීවිතය මේ අයුරින් ගතවිම ඇත්තෙන්ම අනුමතකල නොහැකිය. මින් ඉදිරියටවත් දේශපාලන උගුල්වට හසුනොවී තමපවුලේ අනාගත සුභසිද්ධියතකා යථාර්තය අවබෝධකරගෙන යමිකිසි සමාජීය මෙහෙවරක නිරතවන්නේ නමි ඉතාමත් යහපත්යැයි මා සිතමි.
අපේ නායකයා ජෙනරාල් සරත් ෆොන්සේකායි
මොහු ජනාධිපතිවරයාටත් වඩා බලවත්ද?
ඇත්තටම රටට වැඩදායක මනුස්සයෙක්. කට නිසා තමයි හැම දේම
කාලයක් ගතවෙලා හරි එහෙම තීරණයක් ගත් එක ගැන සතුටුයි
මේක හොඳ වැඩක්....
නිදහස් කළාට පස්සේ පරණ මෝඩකම් කරන්න එපා
ෆොන්සේකා මහත්මය සිර ගත කිරීම ගැන අපිට තිබෙන්නේ කළකිරීමක්.....
නිදහස ලැබූ පසු නැවත ජනපති සමග එකතු වෙන්න ඔබ තුමාට සිතේවා!
දෙන්න ඕන
මින් ඉදිරියට කරන වැඩ ගැන සිතා බලා වැඩ කරන්න
සියළු රට වැසියන්ගේ යහපත උදෙසා ගත් ඉතා හොද තීරණයක්
මේ පාර ෆොන්සේක මහත්තයෝ හිතල බලල වැඩකරන්න....
තව සිද්ධියට පටවල ඇතුළට යවන්නද?
අතිගරු ජනාධිපතිතුමනි මේ වීරෝධාර රණවිරුවාව නිදහස්කොට යළි ඔහුට හිමි නියම වටිනාකම ලබාදීමට ඔබතුමාගේ අවධානය යොමු කරනු මැනවි..