කාලයක් තිස්සේ වැස්සට තෙමීම නිසා ඇතිවූ ඇල්හී ඉවත් කර ඓතිහාසික අවුකන බුදු පිළිමය පිරිසිදු කිරීමට පුරා විද්‍යා නිලධරයෝ කටයුතු කළහ.
විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි පුරාවිද්‍යා සංරක්ෂණ සහකාර ගාමිණී උඩකන්දගේ මහතාගේ අධීක්ෂණයෙන් දායක සභාවේ සහ ගල්නෑව පොලීසියේ සහායෙන් කලා වැවේ ජලයෙන් සිරිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු..සාදු..//
අද සමහරක් අැත්තන් ක්‍රියාවෙන් කරන්නේත් පුස්වැඩය. ඉතින් නිත්‍ය දේ පැමිනිය කල අනිත්‍ය දේවල් පුස්බැදීම නොවැලැක්විය හැකි කරුණකි. (නි)
සාදු සාදු සාදු !! (ස)
මේ අපේ ජාතික උරුම ඒවා රක ගන්න එක අපේ වගකීමක් (දී)
වන හිස මුදුනේ අවුකන පිළිමේ නිසසල දෑසින් බලා සිටී... (නි)
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.... (නි)
අගේ කරමි.(නදී)
සාදු, සාදු, සාදූ.(නදී)
අපේ උරුමය ආරක්ෂා කරන ඔබට පින්.(නදී)
ඉතාමත්ව හොද කාරියක් පින් සිදු වේවා!(නදී)
උතුම් ක්‍රියාවක්. සැදැහැවත් ජනතාවගේ නොමද සහයත් ලැබෙන බව පේනවා. තුනුරුව්නගේ සරණයි.(නදී)
සාදු....සාදු.... ඉතා වටින ක්‍රියාවක්.(නදී)
උතුම් ක්‍රියාවක්. ඒ සැමට පින්.(නදී)
වටිනාකම ලියන්න බැරි තරම් වටිනා පිලිමයක්. සහයවෙන හැමෝටම අමරණීය අත්දැකීමක් වේවි.(නදී)
හොද වැඩක් (ස)
ඉතාමත් හොඳ වැඩක්,අගය කරමු.(නදී)
ඉතාමත් හොඳ වැඩක්,අගය කරමු.(නදී)
කලාවැවේ වතුර නම් කියන තරම් පිරිසිදු නැහැ. මමනේ දන්නේ මිනිස්සු ඔය වැවේ හෝදන්නේ නැති දෙයක් නැහැ.(නදී)
මල් ගද සුවදින් පිදියයුතු පිළිමයේ වුණත් පුස් අල්ලනවා. මෙය අනිත්‍යයේ සත්‍ය ස්වභාවය නොවේද? (නි)
මොනතරම් නම් කාලෝචිත වූ දෙයක්ද? (නි)
සියලුම පුරා වස්තු, වැව් පොකුණු, පිළිම මෙලෙස අපි ප්‍රතිසංස්කරණය කරමු. (නි)
සියලු දෙනාටම පින්! (නි)
මනහර මැවුමකි හෙළ ගල් වඩුවාගේ... අවුකන පිළිමේ... (නි)
අනේ මටත් සහභාගිවෙන්න තිබුණා නම්? (නි)
මහා පුණ්‍යකර්මයක්. (නි)
පොලිසිය ගියේ වැඩි ආරක්ෂාවට වෙන්න ඇති. (නි)
මෙම සත්ක්‍රියාවට ඔබවහන්සේ ඇතුලු දායක සභාවට පින්.(නදී)
නරකද කම්කරුවන් අතින් මේ දේ කරන්නේ නැතිව ඔය ලොකු මහත්තුරු වැඩේ කළානම්.(නදී)