දකුණු කොරියාවේ අන්සාන් නගරයේ ශ්‍රී ලාංකික තරුණ කැල හා අන්සාන් ස්වාධීන එක්සත් සංගමය 16 වැනි වරට සංවිධානය කරන බක්මහ උළෙළ මෙවරත් අප්‍රේල් 22 ඉරු දින අනසාන් සිවා කින්රින් උද්‍යනයේදී පැවැත්වීමට යයි
ප්‍රධාන ආරාධිතයා ඇමැති ඩලස් අලහප්පෙරුම මහාතාය
එදින සංධ්‍යාවේ පර්ල් අයිලන්ඩ් සංගිත ප්‍රසංගය ද සංවිධානය කැර ඇත
ප්‍රධාන අන්‍රග්‍රහය දක්වනුයේ ව්‍යපාරික රවි බණ්ඩාර මහතාය
කොරියාවේ ශ්‍රි ලාංකික වෙබ් අඩවිය වන www.chandimalmusic.com වෙබ් අඩවිය ප්‍රචාරක අන්‍රග්‍රය දක්වයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd