ඉතාලියේ නගර රැසක සිංහල ජන ක‍්‍රීඩා සහ සංස්කෘතිකාංගවලට මුල් තැන දෙමින් අවුරුදු උත්සව පැවැත්වෙයි.
|
|
|
|
|
ඉතාලියේ පාදුවා ශ්‍රී ලංකා සංවිධානය,ලබන 14දා අවුරුදු උත්සවය පවත්වයි. |
ඉතාලියේ නගර රැසක සිංහල ජන ක‍්‍රීඩා සහ සංස්කෘතිකාංගවලට මුල් තැන දෙමින් අවුරුදු උත්සව පැවැත්වෙයි.
|
|
|
|
|
ඉතාලියේ පාදුවා ශ්‍රී ලංකා සංවිධානය,ලබන 14දා අවුරුදු උත්සවය පවත්වයි. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු කොහා ද නැත්නම් එල් ටී ටී යකාද ඉතාලි ගියේ.(නදී)
උත්සව අවසානයේ මහා ඇන කොටාගැනීමේ තරඟ නොපැවැත්වුණොත් තවත් ලස්සනයි. (නි)
අනේ මිලානෝ වලට සිංහල අවුරුදු නැද්ද? (නි)
රෝම බෞද්ධ විහාරයේ සිංහල අවුරුදු උත්සවය 16 වරටත් විහාරස්ටනයේදී 2013,04,14 පැවැත්වේ . (නදී)
මත්පැන් භාවිතයෙන් තොරව මෙම උත්සව පැවැත්වේවි කියා මා සංවිධායකයින්ගෙන් දැඩි ලෙස බලාපොරොත්තු වෙනවා. (නි)
මිලානෝ ජත්තයන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන සිංහල අවුරුදු චාරිත්‍ර සැමරීම 2013.04.14 වන ඉරු දින දවස පුරා එම විහාරයෙදී පැවැත්වේ.(නදී)
මම මුස්ලිම් ජාතිකයෙකි , සිංහල අවුරුද්ද එනකොට මට මතක්වෙන්නේ ඉස්සර පොඩිකාලේ සිංහල අවුරුදු උත්සවය සමයේ නොයකුත් ක්‍රීඩා ගමේ සියලුම මිනිස්ස්සු සිංහල ,මුස්ලිම් ජාතිබේදයකින් තොරව එකමුතුව සහබාගිවීමත්, වෙනත් උත්සවයන් , සතුට කියල නිමකරන්න වචන නැහැ. ලෝකේ කොතන හිටියත් මට මතක් වෙනවා අවුරුදු මාසයට ............. (ස)
ඉතාලි සිචිලි බෞද්ධ විහාරයේ දායක සබාව මගින් සිංහල අවුරුදු චාරිත්‍ර සැමරීම 2013.04.14 වන ඉරු දින උදේ 9.30 ට. ඔබ සමට අරාදානා.(නදී)
කොහා දන්නවා ලංකාවේ ඉඳල වැඩක් නැ කියල... මේ යන විදියට කොහා ලංකාවට එන එකකුත් නැ ....(ස)
සියලුදෙනා මතින් තොරව මෙම උත්සව වලට පැමිණේ යයිද, කල කෝලාහල වලින් තොරව විනීතව හැසිරෙනු ඇතැයිද අප බලාපොරොත්තු වෙමු.(නදී)
ඇන කොටා ගන්න නිසානේ පොලිසියෙන් බස් එකක් හැම අවුරුද්දේම එවන්නේ. කාටද ආඩම්බර... (නි)
ප්‍රබා, ඔයා ගිය අවුරුද්දේ ඒ පොලිස් බස් එකේ ඉස්සරහින්ම ඉදගෙන ගියා නේද? කාටද ආඩම්බර?(නදී)