තිස්සමහාරාම ගඟසිරිපුර අවුරුද්දට පත්තු කළ අහස් කූරක් ගෙදරකට වැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, තිදෙනකු දෙබරවැව රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.
තිස්සමහාරාම ගඟසිරිපුර අවුරුද්දට පත්තු කළ අහස් කූරක් ගෙදරකට වැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, තිදෙනකු දෙබරවැව රෝහලට ඇතුළු කළ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහින්බස් වීමට හේතුව අහස් කූර උනත් මේ රංඩුවට මුල බේබදු කම වෙන්න ඕන. සිහි බුද්ධියෙන් හිටියනම් මෙහෙම කරන් නෑ.(නදී)
පොදු නීතියක් රටේ ඔවා සාමාන්‍ය දේවල්?(නදී)
මෙයාලට අවි කොහෙන්ද හම්බවෙන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. (නි)
මිනිස්සු නිතියට භය නැති හැඩයි.(නදී)
දැන් ශ්‍රීලංකාව චිකාගෝ නගරයක් වගේ නේද ? සියලු දෙනාගේ අතේ ගිනි අවි.(නදී)
මෙයාගේ තුවක්කුවට බලපත්‍ර තියෙනවද බලන්න.(නදී)
ඔය පැත්තේ මිනිස්සුන්ට අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් දෙන්න කලින් නිතිය ක්‍රියාත්මක වෙන පොලිසි අධිකරණ වගේ ඒවා තම අත්‍යවශ්‍ය වෙන්නේ. වනචාරියෝ ඉන්න ප්‍රදෙශයක්නේ.(නදී)
අවුරුද්ද ලබන්න කලින් වැඩ අල්ලලා.(නදී)
ඔය පැත්තේ ඔහොම තමයි. (නදී)
ඔය පැත්ත ගැන හැමෝම දන්නවනේ.(නදී)
මෙන්න පළමු චන්ද ප්‍රතිපලය. (නි)
අවුරුද්දට වෙඩි පත්තු කරන එක බොහොම හොඳයි. රතිංඥා වලට වඩා සද්දේ වැඩියිනේ!(නදී)
ඒ කියන්නෙ හැම ගෙදරකම තූවක්කු තියෙනවා.(නදී)
සුළු දේටත් වෙඩි තබා ගැනීමෙන් පෙනෙන්නේ රට වැටී ඇති පරිහානිගත තත්ත්වයයි. නීතිටය් පාලනයේ බිද වැටීමයි. (නි)
දැන් අලුත් අවුරුද්දට වැඩ අල්ලන ක්‍රමය හරි අපූරුයි. (නි)
සුභ අලුත් අවුරුද්දක් වේවා ! (නි)
ඉස්සර නම් අලුත් අවුරුද්දේ සංකේතවත් වුණේ සාමය, සමගිය. නමුත් දැන් එය ක්‍රෝධය, වෛරය වෙලා. (නි)
මේ පටන්ගත්තා විතරයි. හෙට අනිද්දා තව දේවල් ආරංචි වෙයි. (නි)
සිංහල අවුරුද්දේ අලුත් සිරිත් විරිත් කියන්නේ මේවට තමයි. (නි)