අවුරුදු සමයේ විකිණීම සඳහා පන්නිපිටිය දෙපානම ගෙදරක දර ගොඩක සඟවා තිබූ ගංජා කිලෝ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය කියයි.
ගෙහිමියා රෙදිපිළි වෙළෙන්දෙකි.
ගංජාවල වටිනාකම රුපියල් පනස් දහසකි.
අවුරුදු සමයේ විකිණීම සඳහා පන්නිපිටිය දෙපානම ගෙදරක දර ගොඩක සඟවා තිබූ ගංජා කිලෝ දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය කියයි.
ගෙහිමියා රෙදිපිළි වෙළෙන්දෙකි.
ගංජාවල වටිනාකම රුපියල් පනස් දහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දට අරක්කු බීලා විතරක් මදිවගේ. (නදී)
බලන්න මේ වෙළෙන්දා රෙදිපිළි ව්‍යාපාරිකයෙක්ලු. බුද්දාගමේ එපා කියපු දෙයකුත් මොහු කරනවා. ඉතින් කොහොමද වෙලන්දාම දියුණු වෙන්නේ.(නදී)
අවුරුදු සිරිත් වලට ගංජා බොනවා කියල මම මේ ඈහුවමයි.(නදී)
කුකුල් මස් හොදි හදන කට්ටියට විකුණන්න ගෙනල්ලා ඇති. අනික ඕක බෙහෙතක් නේද? (නි)