දෙවසරක් පුණරුත්ථාපනය වූ කොටි සාමාජිකයකු (20) නිදා සිටි පියාගේ හිසට හිරමනයෙන් හතර පස් වරක් ගසා මරා දමා ඇතැයි කිලිනොච්චි පොලිසිය කියයි.
කනගරායන් කුලමේ පදිංචිකරුවකු වන තරුණයා පුහුණුව හමාර කර ගෙදර ආ පසු පුතාට දුන් අවවාද කර ඇත්තේ තැන තැන රස්තියාදු නොවී ප්‍රයෝජනවත් දෙයක් කරන ලෙසයි. එය ඔහු නොරිස්සීම නිසා පියාට ගසන්නට ඇතැයි සැක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පුනරුප්තාපනද දැන් ? දන්නවනේ කරන්න ඕනෑ වැඩේ. (නි)
පුතාට මොකද්ද වෙලා තියෙන්නේ (දී)
දිට්ට් ධම්ම වේදනීය කර්ම.පහුගිය කාලේ සිංහල ගම්මාන වලට පැනලා කපලා කොටලා මැරුවනේ. (නි)
මේවගේ අයව පුනරුත්තාපනය කරන්න ඕනෑ මෙහෙම නෙමෙයි (නි)
අනේ කාලේ වනේ වාසේ
ඔන්න ඇත්ත.කොහොමද පුනරුත්තාපනය? ආශ්චර්යය නේද ? (නි)
දැන් පේනවද තාමත් තියෙන්නේ සාහසික අරමුණු කියලා හිත්වල? තමන්ව මෙලොවට දායද කළ මව,පියා මරන්න තරම් දරුණු නම් අනිත් මිනිසුන් ගෙන කවර කතාද? කතාවක් තියෙනවනේ හදන්න බැරි එකා කෝවේ දාලා මකලා ගත්තත් හදන්න බැහැ කියලා. පුදුමේ කියන්නේ,මේකටත් පාට කන්නාඩි දාලා බලන එවුනුත් ඉන්නවනේ. (නි)
කොටි කොටිමයි. විශ්වාස කරන මිනිස්සුයි දේශපාලකයොයි තමා මෝඩ. මේක තේරුම් අරන් එංගලන්තේ ඇමරිකාව කරනවා වගේ කරලා දාලා රටේ පාලනය ආරක්ෂාව ඇතිකරන්න ඕනෑ (නි)
අපරාදේ පුනරුත්ථාපනයට ගිය මුදල්. දැන් මෙයාට මොකද කරන්නේ?? (නි)
සාර්ථක පුනරුත්තාපනයක්. (ත)
කල වරද අනුව නිතිය ක්‍රියාත්මක කරන්න.(ස)
ලංකාවේ පුනරුත්ථාපන කියන්නේ තනිකරම බොරු වැඩක්. අපරාදේ සල්ලි. (ස)
මේ වගේ පුතාලට ඉස්සරහට විශේෂණයක් දාලා තමයි අමතන්න වෙන්නේ (නි)
ප්‍රභාකරන්ගේ පුහුණුවල හොඳකම තමයි මේ. කැලේ මාරු වුනාට පුල්ලි මාරුවෙලා නෑ තවම (ස)
ඔය පුනරුත්තාපනය බොරු වැඩක්. ගිය සතියත් එක්කෙනෙක් පැනලා ගියා නේද? ශාන්තිගේ කතාව හරි. (නි)
මෙයාව හදන්න තව වසර 10 වත් යනවා.(නදී)
ඇයි තවමත් හිරමණ විකුනන්න ඉඩ දෙන්නේ? වහාම හිරමණ විකිණීම නවත්තන්න. පුනරුත්ථාපනය වූ අයවලුන් ජීවත් වෙන නිවෙස් වල ඇති සියලුම හිරමණ අත්අඩංගුවට ගත යුතුයි.මහනුවරදී ක්‍රියාත්මක වූ වේගය ඇයි කිලිනොච්චියේදී නැත්තේ? (නි)
මේකෙන් තේරෙන්නේ හරියට පුණුර්ත්ථාපනය වෙලා නෑ කියන එකද? (ත)
අපේ පැත්තේ පුතෙක් ඉඩම් ඉල්ලලා නොදුන් නිසා පියාට පුටුවකින් ගහලා මරපු කතාවක් තියෙනවා. දැන් එම පුතාට ගමේ මිනිස්සු කියන්නේ අජාසත්ත පුතා කියලයි. (නි)
මිනි මරන්නද කොහෙද මෙයා පුහුණු වෙලා තියෙන්නේ (නි)
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ. පව් අසරණ තාත්තා... (නි)
කැලේ මාරුවුනත් කොටියන්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකට තමයි. (ත)
නැවත පුනරුත්තාපනය නම් කරලා වැඩක් වෙන එකන් නැහැ.වෙන දෙයක් තමයි මෙයාට හරියන්නේ. (නි)
අවුරුදු 30 මිනීමරු මානසිකත්වය වෙනස් කරන්න ලේසි නැ....(ත)
පුණරුත්ථාපනය වෙලා මදි . (ත)
පුදුම පුනුරුත්තාපනයක් තමයි ඒක! (ත)
ඉතා සාර්ථකව පුනරුත්තාපනය වී ඇති බව පේනවා. (නි)
බලුවලිගේ ඈද නොඈරේ (ත)
බලු වලිගෙ වගේ තමයි, කොච්චර උණ පුරුකේ දාලා තිබ්බත් ඇද අරින්න බැහැ. ජම්මෙට වැඩියේ පුරුද්ද ලොකුයි කියන්නේ ඕවට තමයි. (නි)
ආරේ ගුණ නෑරේ. ඇයි ඉතින් මරන්නනේ පුරුදු වුනේ. පහසුම ඉලක්කේ තාත්තා (නි)
කැලේ මාරුකළාට පුල්ලි මාරු කරන්න බැහැනෙ, නේද කොටියෝ? (නි)
පවු අහිංසක පියා. මුට යන්න අපායක් නැහැ. මරන්න ඕනෑ එකා අතාරින්න හොද නැහැ කියන්නේ කට කහනවටද? (නි)
මහණ වුනත් දේවගැත්තා වෙනස් වුණේ නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ වැරැද්දක්ද? අශ්වයා දියට ගෙනියන්න පුළුවන් නමුත් වතුර පොවන්න බැහැ. මේ පුනරුත්තාපනයේ වැරැද්දක් නොවෙයි, ජන්මයෙන් ආපු ගතියක්. (නි)
ආරේ ගති නෑරේ. (ත)