නොච්චියාගම රලපනාවේ බාල පුතාගේ නිවසේ තැන්පත් කර තුබූ 82 හැවිරිදි මවගේ දේහය මහ රෑ ලොකු දුවගේ ගෙදරට ගෙන ගොස් තිබියදී පොලීසියේ සහායෙන් යලි ගෙන බාල පුතාගේ ගෙදරට ගෙන ඒමට සිදු විය.
සිව් දරු මවක වන මිය ගිය කාන්තාවගේ ලොකු දුවගේ සැමියා ඇතුළු පිරිසක් දේහය රැගෙන යද්දී බාල පුතාගේ ගෙදර අයට නින්ද ගොස් තිබූ බව ද කියති.
පොලීසියේ මැදිහත්වීමෙන් එකඟත්වයක් ඇතිකරගෙන ලොකු බෑනාද කැමති කරගෙන දේහය යලි බාල පුතාගේ ගෙදරට ගෙනවුත් අවසන් කටයුතු සිදු කළ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදරුවන්, අනේ ඇත්තට, ඔයා ඇත්ත දනවන සත්‍යයක්නේ පවසලා තියෙන්නේ. (නි)
ජීවත්ව ඉන්න කාලේ මේ අම්මට සැලකුවද දන්නේ නැහැ මේ මිනිස්සු.(නදී)
හැම දේටට බොදු බල කතා ගාවගන්න එපා. ඒක පව් වැඩක්. (නි)
ජයසිංහට මොලේ අමාරුවක් ද?(නදී)
දැන් අහන්න වෙන දේවල් මිනිස්කම් කොහෙද ගියේ?(නදී)
අනේ මෙහෙමත් ළමයි....(ස)
අනේ අපේ ගෙදරත් ඉන්නවා දෙමාපියන්ගේ සල්ලිවලට තන්හාව ඇති අය. මටත් හිතෙනවා ඔය දේ වෙයි කියලා.. (ස)
මෙරුන කෙනෙකුට ගෞරව කරන්න ඕන අවසන් කටයුතු වලටත් බෙදාගන්න දගලන මේ කට්ටිය අම්මාට කොහොම සලකන්න ඇත්ද.. (ස)
ජීවත්ව ඉන්ඳැද්දි සලකන්නත් මෙහෙම පොරකෑවද කියල දැනගන්න තිබුනනම් වටිනවා.(ස)
රුපියල් 5000 ගෙවල මරණ සහතිකය ගන්න කෙනටි මිනිය අයිති.(ස)
චමිල, ඔයා හරි. මගේ මාමා කෙනෙක් ඔය දේම කළා. මමත් පුදුම වුණා. ඒත් දැන් මට තේරෙනවා, මාමා හරි. (නි)
ගමගේ, පුහු මානය දුරු කරලා පොළොවේ පය ගහලා බලන්න.මේවා අපිට පේන දේවල් ගමේ රටේ. ඔයා ලන්ඩන් වලද ඉන්නේ. අපහාසයට නෙමෙයි. හැදෙන්නයි කියන්නේ. අපි බෞද්ධ පාසල් වලට ගියේ. ඒකයි වෙනස. (නි)
ඉන්නකොට වතුර ටිකක් දෙන්න නැති අය මැරුණට පස්සේ තොරන් ගහලා, රත්තරන් පෙටිටි වල දැම්මත් වැඩක් වේද? (නි)
බුරු ගහන්ටද වෙන්ට ඇති.(නදී)
කාගේ උනත් මරනයකදී මියගිය අයට අපහාස කරන්න එපා. හැමව්ටම තමාගේ මටමින් අන් අය මනින්ට එපා තමන්ට ආවේකික ගති පුරුදු තමන්ලගම රදවාගන්ට.(නදී)
මේවා මිනිස්සු හිනස්සන විහිලු කතා, ජීවත් වෙලා ඉන්නකොට තමි දෙපුව්පියන්ට සලකන්න ඕනේ. මිය ගිය පසු ඉතාම කෙටි කාලයකින් අවසන් ගරුත්වය දක්වල අවසන් කටයුතු කරලා ඉවර කරන්න ඕනේ, නිකන් එක එක අය එනතුරු දේහය ගෙදර තියන් කරන බොරු වැඩ සිංහල අපි බොහොම ඉක්මනින් නවත්වන්න ඕනේ..හැම කෙනෙක්ම එක තමන්ගේ ගෙදරින් පටන් ගන්න,එතකොට බොහොම ඉක්මනින් රට පුර ක්‍රියාත්මක වෙනවා, මුලින් ටිකක් අමාරු වෙනවා, හොදට බැනුම් අහන්නත් වෙනවා. එත් අපි මේක ක්‍රියාත්මක කරන්නම ඕනේ.(නදී)
සේනාව දැම්මල කුණු බිත්තර පාරක් ගස්සල දන්නා. වැඩේ ඉවරයි.මේවට පොලිසි ගානේ ගිහින් කලේ නාස්ති කරන්න ඕන නෑ.(නදී)
මල වුන්ට හා ගෙදර අයට අපහාස කලා කියලා දාමු කඩුවක්.(නදී)
සහෝදරයෝ කට්ටිය ඒකට තරහ ඇති නේද?(නදී)
සංහිදියාව සහ වගවීම අවශ්‍යයි කියන්නෙ ඕක තමා.(නදී)
ජීවත් වෙලා ඉන්නකොට වතුර පොදක් දෙන්ඩ එකෙක් නැතුව ඇති.(නදී)
සිංහලයාගේ මල ගෙදර. බූරු ගැසීම, කැරම් ගැසීම, ඉටිකොළ කැපීම, ලස්සන ගැහැණු ළමයි තේ සැදීම, ඒ දිහා තරුණ කොල්ලෝ බලා සිටීම, වල කපන අයට අරක්කු සැපයීම, එක දිගට නිදි වැරීම, ලකුණු දාගැනීමට.පෙට්ටියට කර ගැසීම.(නදී)
යක්කු වගේ මිනී බෙදාගන්නත් පොරකනවා. මෙන්න නරකාදිය.(නදී)
මාර නින්දක්නේ ගිහින් තියෙන්නේ මිනිය නැගිවල ගියත් කට්ටිය දන්නේ නැහැ.(නදී)
අම්ම- ජීවත්ව සිටියදී , සැලකුවේ ලොකු දුවද? පුතාද? (නදී)