අසූ පස් වියැති එක් දරු මවක කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි තණමල්විල බෝදාගම ගැමියෝ පොලීසියට එරෙහිව විරෝධය පෑහ. එම මාතාව තනිව සිටියදී මේ ඉරණමට ගොදුරුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියෙන් බේරුනොත්......පනුවෝ ගහන්න ඕනි.. පිරිමි කමට ලැජ්ජයි (ස)
මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕනෑ රජකාලේ දඩුවම් තමයි. (නි)
මිනිස්සුද? තිරිසන්නුද? හිරිකිතයි මට නම්. (නි)
අවීචි මහා නරකාදිගත දෙයක්. (නි)
තිරිසනෙක්නේ. මෙහෙමවුන්ට මොන දඩුවම දුන්නත් මදි. (නි)
මෙවන් දේවල් වලට කැළෑ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
උද්ඝෝෂණයේ ප්‍රථිඵලය බින්දුව නම් ගැමියන්ට තියෙන්නෙ ජනතා අධිකරණයෙන් නඩුව අහන්නනෙ. ඇරත් මේ වගේ අසමජ්ජාතින්ගෙන් හිර ගෙවල් පුරවන එකත් ජාතික අපරාධයක්. කොහොමත් මේ අපරාධකාරයා එළියෙ නම් ඇතුළට හරි එළියටම හරි යවන්න වෙනවා. (නි)
මේවා අහන්න දකින්න තරම් අපිත් පවුකාරයන් වුණානේ ඇත්තටම. (නි)
තිරිසනෙක්.
අයියෝ! මේ ප්‍රවෘත්තිය කියවන්න බැරි තරමට පිළිකුල් සහගතයිනේ. (නි)
ප්‍රසිද්ධියේ එල්ලා මැරියයුතුයි. (නි)
පවුකාරයෝ. (නි)
ඔහොම දේ සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හා රූපවාහීනිය නිසයි (ස)
තණමල්විල නම් ඉතිං අහන්නත් දෙයක්ද? ගංජා පුරයක්නේ. (නි)
ඉතින් ගම්මු සැකකරු කවුද කියලත් දන්නවනම් මොන කෙන් ගෙඩියකට ද උද්ඝෝශණ කර කර ඉන්නෙ?? උද්ඝෝෂණැයට ආපු පිරිසට තිබ්බනෙ ඌව අල්ලලා ගස් බැඳලා හොඳවයින් දෙකක් දීලා භාර කරන්න? ඔහොම දෙයක් උනොත් මම නම් පොලිසියට බාර දෙන්න කලින් හතර හන්දි කුඩු කරනවා.(ස)
හැබැයි ගෝඨාභය මහත්තයාට කරන්න බැරි දෙයක් නැහැ. කොළඹ හැදුවා වගේ රටේ නීතිය පණගන්වන්නත් සාර්ථක වැඩපිළිවෙළක් එතුමා කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. (නි)
එන්න එන්නම මේ දේවල් වැඩිවෙනවා (නි)
මානසික රෝගීන්
ආරක්ෂක බලධාරීනි , ඔබෙන් අප බලාපොරොත්තුවන්නේ කුමක්ද කියා වටහාගන්න (ස)
"බුද්ධි 2012-10-15 10:27:01 ඔහොම දේ සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හා රූපවාහීනිය නිසයි" ඔයාගේ බුද්ධිය ඔය තරම් මොට වුනෙත් අන්තර්ජාලය හා ටීවී එක නිසාද? තණමල්විල ඉන්න ගංජා කාරයින්ට වඩා අපේ පැතිවල අන්තර්ජාලය පරිහරණය කරනවා. අපි නවසිය හැත්තෑ ගණන් වල ඉඳලා ටීවීත් බලනවා. මෙහෙ නම් අසූ පහේ වයසක අම්මලා කවදාවත් දූෂණය වෙලා නැහැ. ඔයාට හැදිලා තියෙන්න අපේ රටේ ඉහලම කීප දෙනෙකුට හැදිලා තියෙන අන්තර්ජාල භීතිකාව. ( මෙවන් අපරාධ වලට තුඩු දී ඇති ඔබ හිතන 'එක' රූපවාහිනී වැඩසටහනක් හෝ ඇත්නම් එම නාලිකාව කුමක්ද කියා හෙළි කරන්නයි මම අභියෝග කරනවා. අපේ රටේ රැඟුම් පාලක මණ්ඩලය ඉල්ලා අස්වෙන්න ඕන එහෙම ඒවා රුපවාහිනී වලින් ප්‍රචාරය වෙනවානම්. ) (අ)
වරුණ හරි. මිනිස්සුන්ට තිබ්බෙ උද්ඝෝශණ කර කර කාලෙ කන්නැතුව එයාව අල්ලලා භාර දෙන්න. (ස)
වරුන, ගම්මු එහෙම කලානන් පොලීසිය ගමේ දෙතුන් දෙනෙක් අල්ලල කූඩුවට දාල කියයි නීතිය අතටගන්න එපා කියල. එතකොට?.(ස)
සැක කරු සුනඛයෙක්ද ?? (ස)
මේ ලෝක විනාශයේ මූලාරම්භයයි. කවදා අහපු දේවල්ද මේ? (නි)
මේකට ප්‍රතිචාර දාලා නැත්තේ මේ අම්මගේ වයස දාපු නිසා වෙන්න ඇති.(නදී)
අනේ ! මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)
ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළොත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නි)
පොලිසියයි ඕවා දන්නේ... (නි)
කවුද මේ දූෂකයා? සිවුපාවෙක්ද? (නි)
කවුද ඒ පාපතරයා? (නි)
ලැජ්ජ නැතුව සමහරු ලංකාවට ධර්මද්වීපය කියලා කියනවා (ස)
වයස 85ක්? (නි)
මාගේ වයස දැන් අවුරුදු 56 කි. අපි කුඩා සන්දියේ දී ඒ කිවුවේ 1965-70 දී පමණ අපේ කනට ඇසුනේ සුමිහිරි දේ ය. ඒ බව අද මට පසක් වන්නේ අද දින කනට ඇසට ඇසෙන හා දකින දේ අනුවයි. අනේ අප්පච්චියේ මොන හිතකින්ද මේ වගේ අපරාධයක් කරන්නේ. කෙනෙක් තව කෙනෙකුව මරා දැමුවයි කියමු. එහෙත්....... අවුරුදු 85ක අත්තම්මා කෙනෙකුට මෙවැනි දෙයක් කිරීමට සිතක් පෙලඹවීමට තරම් සිතක් දරුණු වීමටත්, දුෂණය වීමටත් අද රටේ සමාජය දුෂණය වී ඇති හැටි. ඒ දුෂණය වීම අද නගරයෙන් ඈත ගම්මාන වලටත් ගොස් ඇති බව තණමල්විල බෝදාගම සිද්ධියෙන් පැහැදිලියි. (නි)
අනිච්චේ දුක්ඛේ අනාත්මේ! මොනවද මේවාට වෙන කියන්නේ? (නි)
නොසෑහෙන අමාරුවක් තිබිලා තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)
අනේ අපේ බෞද්ධ රටට වෙලා තියෙන විනාශයක්... (නි)
කටට එන වචන කියා ගන්න බෑ (ස)
පොලිසියත් හවුල් ඇත්ද මන්දා? (නි)
අරාබි නීතිය අනිවාර්‍යයෙන්ම ලංකාවට හදුන්වා දෙන්න ඕනි (ස)
පණ පිටින් අපායගත වෙන්න මේ අකුසලයම ඇති. (නි)
පොලීසියට කම්පනය වෙන්න ඇති. කම්පනයෙන් මිදුණහම සැකකරු කුදලාගෙන එයි. (නි)
පොලීසිය කම්පනය වෙලා ඇති. (නි)
සතෙක්වත් නොකරන වැඩක්. (නි)
පොලිසියේ කෙනෙක් හෝ දේශපාලකයෙක් හවුල්ද මේ වැඩේට.(නදී)