වයස අවුරුදු 16ට අඩු දියණිය වරින්වර අපයෝජනය කළ බවට වරද පිළිගත් 43 හැවිරිදි දෙදරු පියකුට උතුරුමැද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා බරපතල වැඩ සහිත වසර 39ක සිර දඩුවම් නියම කළේය.
රුපියල් 25000 බැගින් රුපියල් 75000ක දඩ ද දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද ඔහුට නියම කැරිණි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහු දස වසරක සිරදඩුවමක් ගෙවමින් සිටියේය.;
ඊට හේතු වූයේ ඔහු වැඩිමහල් දියණිය අපයෝජනය කිරීමට වැරදිකරු වීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසමජ්ජාති වැඩ කරනවා. මොකට හිර බත් කන්ට දෙනවද? ගලක් බැඳලා මුදට නොදා?(නදී)
මේ පුද්ගලයාගේ අවයවයක් කපා දමන්න.... (නි)
මෙන්න මේවට තමා අර සෞදි අරාබියේ නිතිය දාන්න ඕනෑ. ඔය තම දරුවන් දුෂණය කරන පිය වරුන්ගේ අවයව කපලා දාන්න ප්‍රසිද්ධියේ .සමාජයේ මේ තිබෙන ළමා අපචාරය පෙනෙන්නේ නැහැ පන්සල් වලට. අර ළමා අපචාර වෙනුවෙන් තියෙන සංවිධානය විතරයි ඒකට කටයුතු කරන්නේ .මේවා ගවයින් මරනවාට වඩා අපරාධ (නි)
තමන්ගේම ලොකු දුව වරක් අපයෝජනය කර දඬුවම් ලබපු පිය කෙනෙක් පසුව තම බාල දියණිය අපයෝජනය කරලා ආපහු.කොහොම තිරිසනෙක්ද ? මේවා අපගේ සේනාවට පෙනෙන්නේ නැද්ද ? මේ මිනිසුන්ට ආගම ධර්මය කියලා දීලා යහ මගට ගන්න පුළුවන් බල සේනාවක් නැද්ද ? (නි)
දෙන්න තියෙන්නේ සෞදි දඩුවම් (නි)
හොඳ තීන්දුවක්. නමුත් මේ තිරිසනාට කන්න,බොන්න,ඉඳුම් හිටුම්,ඇදුම්,ප්‍රවාහන පහසුකම්,ලෙඩට බෙහෙත් ඒ සේරම අපේ සල්ලි වලින් නේද? (නි)
මේවට වෙන අය ගිනි තියාගෙන වැඩක් නැහැ. ගිනි තියන්න ඕනෑ වැඩේ කරපු මිනිහව. (නි)
මේවට මොකද කියන්නේ. හලාල් ද? හරාම්ද? (නි)
තමාගේම දරුවන් අපයෝජනයට ලක්කරන්න මොහුට කොහොම පුළුවන් වුනාද කියලා මට හිතාගන්නවත් බැහැ. මට ඉන්නේ පිරිමි දරුවන් තුන්දෙනෙක්. මම මගේ නංගිගේ දුවටත් මගේම දරු තුන්දෙනා තරම්ම ආදරෙයි මම (නි)
හිර ගෙදර අය මිනිහා ගැන බලා ගනීවි .හරකාගෙන් උපන්දා සිට කිරිබී හැදී වැඩි ඌව මරාගෙන කන අමනයන්ට තමන්ගේම දුව පමණක් නොව මෑණියන් වුණත් දුෂණය කිරීම මහා ලොකු කජ්ජක්ද ? (නි)
මොන දඩ ගැහුවත් අවුරුදු කීයක් හිරේ ගියත් මොහු කරේ අමනුෂ්‍ය ක්‍රියාවක්. ශරීය නීතිය හා සමාන නීතියක් ඉක්මනින් අපේ රටට අවශ්‍ය වී තිබෙන කාලය එළඹිලා තිබෙන්නේ. මුස්ලිම් නීතිය කියල හිතන්නේ නැතුව මෙවැනි දරුනු අපරාධ කරුවන් මෙරටින් තුරන් කරන්න එකම මග එයයි. හැමදාම කපල කොටලා මරලා දානවා කිසිම බියක් නැහැ. ස්ත්‍රී දූෂණ අහන්න අදහන්න අපහසු දේවල් අපේ රටේ සිදුවෙන්නේ. පණමෙන් රැක බලාගතයුතු මේ මල්කැකුල සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? මේ අනාගයාව අතුලේදීම එලොව යවන්න ඔනෙය්. නැත්නම් තව ටික දවසකින් ඇපමත මුදා හැරේ.(නදී)
ගයාන් මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ කියල අපෙන්ද අහන්නේ ඔයා. නීතියක් නැති සක්කිලි රටක් වෙලා මේක. ඔය දුෂණය කරපු එකෙක් වත් දඩුවම් දුන්නද? සේරම ඇප මත එළියේ. .ඉතින් බය නැතිව තව තව කරනවා .(නදී)
මෙයාගේ අර මෙව්වා එක කපන්න කෙනෙක් හිටියෙම නැද්ද ඒ ගමේවත්? (නි)
නේත්‍රානන්ද,මේකට වැරදි අපවත් වුණ හාමුදුරුවො කියලද කියන්නේ? ඉක්මනින් බෙහෙත් ගන්න ගොඩක් අසනීපයි ඔයාට (නි)
මොහොමඩ් ඔයා හරි. මේ වගේ තිරිසනුන්ට දෙන්න ඕනේ රජ කාලේ දඩුවම්. අල්ලලා අවයව අමුවෙන්ම පුච්චන්න ඕනා. ඔය තිරිසනාට උප උපන් ආත්මෙකවත් දරුවෙක්නම් ලැබෙන්න එපා. විදව්ලාම මැරියන්.(නදී)
ඔය කිව්වට තව අවුරදු 2 කින් නිදහස් වෙනවා. ඔව්ට නම් සෞදි නිතිය දාන්නම ඕනා. ලංකාවේ නීතියට මිනිස්සු බය නැහැ.(නදී)
මෙවැනි පාපතරයන් නිසා ගැහැණු දරුවන් තම පියාට සෙනහස දැක්වීමට බය වෙනු ඇත.(නදී)
මරණ දඩුවම ගැන කතා කෝ ? (නි)
හැම පාසලකම ගුරුවරියන් සිසු දැරිවියන් අතර විශ්වාසයක් ගොඩනැගිය යුතුයි.කාටත් කියන්න බැරි රහසක් තම ගුරුවරයා සමග සාකච්චා කිරීමට ළමයිනට අවකාශ ලබා දියුතුයි. (නි)
මේ වගේ තිරිසන් මිනිස්සුන්ව එක්කගෙන ගිහින් ආයුධ හංගපු තැන පෙන්වන්න කියන්න ඕනෑ. ඊට පස්සේ කරන්න ඕනෑ දේ ඉතින් දන්නවනේ. මෙවන් තිරිසනුන්ට පියවරු කියන වචනය කියන එකත් පවක්. (නි)
හොද තීන්දුවක්
සෞදිවල දෙන දඩුවම් දෙන්නේ කොහොමද.සෞදිවල කොච්චර අඩු වයසේ ගැණු ළමුන්ව නාකි මිනිස්සු කොච්චර බදිනවද? (නි)
මොකට හිරේ දැම්මද? කන්න වියදම් කරන්නෙත් අපේම සල්ලි වලින් නේද? ඔය වගේ පාපතරයන්ව එල්ලලා මරලා දාන්න ඕනෑ. අත පය කපලා දාලා ජීවිත කාලෙටම විදවන්න දෙන්න ඕනෑ. කවදා හරි වලලන වලටත් හෙනම ගහපන්.ඉපදී ඉපදී මැරියන් පව්කාරයින්ව. (නි)
මේ වගේ නරුමයින්ට පියා යැයි පැවසීම පියවරුන්ට කරන අගෞරවයකි. (නි)
ඇයි 39 ක්? බැරිද 40 ක්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
උම්බෑ කියන් නැතුව ඉන්න.(අ)
නීතිය බලුවෙලා.ලංකාවට වෙලා තියෙන්නේ ඒක. (නි)
මේවට ගිනි තියාගන්න කවුරුත් නැද්ද ? මේ අහිංසක දෝණිට වඩා හරකා ඉතාමත් ශ්‍රේෂ්ඨද ? (ස)
මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ. (ස)
තමන්ගේ ලේ වලින් ඉපදුන දරුවට මෙහෙම කරන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවද ? මේ කළ පාප කර්මෙට උපදින හැම බවයෙදීම දුක් විදින්න වෙනවා. (නි)
ලංකාදීප එසැණ පුවත් දිනපතා බලන අපට කියවීමට ලැබෙන පුවත් දෙස බලන විට පිස්සු හැදෙනවා නියතයි. (නි)
චික්......චික්......චික්. මේ පුද්ගලයට මොනවද කරන්න ඕනෑ කියලා මට නම් හිතාගන්නවත් බැහැ. ලොකු දියණිය අපයෝජනය කරලා දස වසරක් හිරේට ගියා නම් බාල දුව අපයෝජනයට ගත්තේ කොහොමද? දෙන්නම එකවර ගන්න ඇති. අම්මා කොහෙද?ජීවිත කාලයටම බරපතල වැඩ සහිතව හිරේ දාන්න ඕනෑ.නැත්නම පොදු සමාවක් දීලා එලියට දමාවි.අපහු ඒකම කරාවි. (නි)
මුකුත් මතක නැහැ කිව්වා නම් ඉවරයිනේ. (නි)
ඇයි මේ මිනිස්සු තිරිසනුන්ට වඩා අන්තවෙලා? අනේ අපේ ධර්මද්වීපයට මොකද මේ වුණේ මහානායක හාමුදුරුවනේ? (නි)
රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ
දුව දැන් බැදලා ළමා ලපටිත් ඇති දඩුවම් ලැබෙන විට. නැවතත් දියණියට කැළලක් ඇති වෙන එක තමයි වෙන්නේ මේවායින් (නි)
නේත්‍රානන්ද, මොලේ නැති වුනාට මෝඩ කතා කියන්න එපා. හිතෙන දේ කියන්නෙ නැතිව බුද්ධියෙන් විග්‍රහ කරබලන්න (නි)
ලංකාවේ පිරිමින්ගේ පිරිහීම තමා මේ. තාත්තෙක් ළග දුවෙක් දාලා යන්නත් දැන් අම්මා කෙනෙකුට බයයි (නි)
මෙවැනි තිරිසනුන්ට තාත්තා යැයි ආමන්ත්‍රණය කිරීමත් පාපකර්මයක්...... (නි)
මේ වගේ තිරිසනුන් පලමු වතාවෙම ලාච්චුවෙ දාන දඩුවම දුන්නා නම් දෙවන වතාවෙ මේ අමිහිරි සිදුවීම වෙන්නෙ නැහැ නේද? (නි)
නේත්‍රානන්දටම තමයි ගිනි තියාගන්න වෙන්නේ! (නි)
නේත්‍රානන්ද, හරක් කතා කියන්න එපා. ඔයාවත් මසට ගනී. (නි)
කොහෙද අර බොදු බල සේනාව? මේ පින් බිමේ මේ වගේ දේවල් නතර කරන්න බලන්න (නි)
මේවා නොදැක පණ පලයන් පෙරේදා කිවුවලු (නි)
නේත්‍රනන්ද, නේත්‍ර හැර බලන්න හොදට. දරුවට වඩා හරක් ශ්‍රේෂ්ට නැහැ කොහොමත්. (නි)
මේ වගේ තාත්තල ගිනි තියලා ප්‍රසිද්ධියේ මරලා දාන්න තියෙන්නේ. තමන්ගේම දුව නේද මේ? (නි)
කමක් නැහැ
මෙයත් දෙවියන්ගේ කැමැත්ත විය හැක (දී)
ලංකාවට තව වුණේ නැහැ. යක්කු ගස් ගල් පිළිම නමස්කාර කරකර අන්ධකාරයේ ඉන්න රටක මෙවැනි අපරාධ තව වැඩිවෙනවා. (නි)
නෙත්‍රානන්ද, නිකම් මෝඩයෙක් වගේ කතා කරන්න එපා. (නි)
බොහොම පිළිකුල් ප්‍රවෘත්තියක් (නි)