රහස් පොලීසියෙන් පෙර දින අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
රහස් පොලීසියෙන් පෙර දින අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීප වෙච්ච එක දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති.....(ස)
ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය කවදත් ලෝකෙන් නැති කරන්න බැරී දෙයක්. බුද්ධිමත් මිනුස්සු, බුද්ධිමත්ව ක්‍රියා කරයි. ඕකයි වෙනස..(ස)
අසාද් සාලි අත්අඩංගුවට අරන් මදි . හමගහන්න ඕනා.(නදී)
2009 මැය් මස 9 වනදා අපි හිතුවා ලස්සන ලංකාවක්, ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපිට නැවත ලැබුනා කියලා. පසු ගිය මාස 5-6 සිදුවීම් කවදාවත් නැති මුස්ලිම් විරෝධී කණ්ඩායම්, ජාතිවාදී අදහස්, අසමගිය, මේවා සියල්ල දකින විට, ඇසෙන විට මට හිතෙනවා අපිට විරුද්ධව ජාත්‍යන්තර මානව හිමිකම් කෞන්සිලයේ ගෙනා යෝජනා, හෝ අර හියුමන් රයිටිස් වොට්ච් එල්ල කරන චෝදනා සම්මත කරගන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා කියලා. මේක බෞද්ධ රට බෞද්ධයාට පමණි මොනවද මේ කියවන්නේ? කිසිම වගකීමක් නැතුව අපි මේ කරන දේවල් වල විපාක ගැන හිතල බලන්න. (නදී)
අනේ පව් (නි)
අනේ පව් අපි දන්නවා මොනවරී බොරු ලෙඩක් ගනී කියලා.. ? (ස)
නියම ජාතිවාදීන් තවම නිදැල්ලේ .(නදී)
පෙළක් අයගේ අදහස් බලද්දී ඒගොල්ලන්ගේ බුද්ධිමට්ටම ගැන ප්‍රස්නයක් මතුවෙනවා!.(ස)
ජීවිතේට 'ඉස්පිරිතාලකින්' බෙහෙත් ගන්නේ නැති මන්ත්‍රීලා, පොලීසියෙන් අල්ලපුවම රෝහලේ නතරවෙන්නේ, මානව හිමිකම් වලට යන්න, එහෙමත් නැත්තන් වෙනත් වාසියකට. මෙයාල කවද්ද ඔහොම ගිහින් තියෙන්නේ? ඔය ගොන් පාට් දාන්නේ එයා අහින්සකයි කියලා කියව ගන්න. අපී මුස්ලිම් අය මීට වඩ මේ මුස්ලිම් අයවත් නිගරු කරවන නායකයින් කියා ගන්න අයව හෙලා දැකිය යුතුයි.(නදී)
රොෂාන් ඔබ හරි. (නි)
මදැයි දෑත් ශක්තිමත් කොරන්න ගිහින් කොරගත්ත දේ? (නි)
දැන්වත් චුට්ටක් හරි අපේ අයට තේරුන එක හොදයි. මේක මෙතැනින්ම නවත්වල දාන්න ඕනෑ, නැත්නම් මේක කොටි ප්‍රශ්නෙට වඩා දරුණු වෙනවා. ඇත්තටම කිව්වොත් දෙමල මිනිහා හොඳයි. (නි)
අපි සේරම සාධාරන වෙමු. අලුත් ප්‍රශ්න එපා. (නි)
අනේ රොෂාන්, කාත්තන්කුඩි ප්‍රාදේශීය බල සබා ප්‍රදේශයේ ඉඩමක් ගන්නකෝ ඉතින්.නැත්නම් සෞදියේ පන්සලක් හදන්නකෝ.කමල් ඔබට පින්. සිංහල ජාතිවාදීයෝ නොසිටින්න අද රොෂාන් කෙනෙක් නැත.එහෙනම් ඉන්නේ රෆීක් කෙනෙක් නැත්නුම් රත්නම් කෙනෙක් වෙන්න ඉඩ තිබුනා. (නි)
ජාතික රෝහලට මොකටද ගියේ? ඇයි අර විස්මය ජනක රෝහල.(නදී)
ඔහු නියම මුස්ලිම් ජාතිකයෙක්.... (නි)
රොෂාන්, ඔය වගේ අදහස් මටත් එනවා, අපේ අම්මා ඒ කාලේ මුස්ලිම් මාමා කෙනෙක් ලගිම ඇසුරු කළ නිසා (නි)
දේශපාලඥයන් අත්අඩංගුවට ගත්තාම සේරම අසනීප වෙනවා.(නදී)
ෆලාල්, පොඩ්ඩක් තායිලන්තේ බෞද්ධයන්ට ඒ රටේ මුස්ලිම්වරු සලකන විදිය ගැනත් හිතල බලන්න. ඒ රටේ හාමුදුරුවරු පිඩු සිඟා වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතුව. අපේ රටේ බෞද්ධයෝ උත්සාහ කරන්නේ ඒ වගේ තත්වයක් ලංකාවේ ඇති වෙන එක වලක්වන්න.(නදී)
මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ පහරක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
මේක නිති පද්ධතියේ ලොකුම හිලක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
එතකොට මෙය ජාතිවාදී අදහස් පතුරන්නේ නැද්ද ??මම දන්නේ නැති නිසා අහන්නේ. .(ස)
අශාඩ් අපි ඔබ සමඟයි. ! (ස)
සිංහල හැරෙන්න වෙන කෙනෙක් වරදක් කරලා අත්අඩංගුවට ගත්තම එතන ජාතිවාදය, එතකොට මේ රටේ නීතිය බලපාන්නේ මහා ජාතියට විතරද, අනිත් ජාතීන්ට ඕනෑම තුප්පහි වැඩක් කරලා සුළු ජාතින් කියල බේරෙන්න පුළුවන්. සිංහල ජාතිය අනෙක් ජාතින් එක්ක කොයිතරම් සමගියෙන් ඉන්න හැදුවත් ඉන්න නොදෙන්නේ ඔය සුළු ජාතින් කියාගන්න අයමයි, අරාබි රටවල හැම ජාතියකම අය ඉන්නවා නමුත් කිසිම දවසක අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ රටේ නීතියට බය නිසා. නමුත් ලංකාවේ නීතිය දේශපාලන වැසි තකා හෑල්ලුවට ලක් කරලා තියෙන්නේ රට පාලනය කරන උදවියමයි.(නදී)
දේශපාලනයේ මේවා සාදරණයි. .(ස)
මෙයාට දෙන්න ඕනේ පිස්සු බලු බෙහෙත වැඩිපුර පිස්සු ඌරු බෙහෙතත් කලවම් කරලා. "මගේ දේශය , මගේ ජාතිය , මගේ ආගම මට ලබා දුන් ත්‍යගයයි. නිවටයින්ගේ දෙපා අබියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට. ගෙලින් සිඳ එය ඉවතලනු මිස.(නදී)
රහස් පොලිසියෙන් හොදට කෑම දීලා වගේ.(නදී)
ඔව් මෙයා දැගලුවා වැඩි තමයි.(නදී)
බන්දුල, අරාබි රටවල අනිත් ජාතිය ඉන්නව කිව්වනේ. ඔය කියන අනිත් ජාතිය මෙහෙ පඩියට වැඩ කරන්න ආපු අය. උදා : කටාර් වල 100% මුස්ලිම් මෙහෙ සුළු ජාතින් නැහැ. අයිතිවාසිකම් ඉල්ලනේ කොහොමද බන්දුල? අනික හිතට එකගව කියන බොදු බල සේනාව කොයි තරම් ජාති වාදය අවුස්සලා රැස්වීම් තිබ්බද ලංකාව වටේ. මෙච්චර කල් අපි අතර නොතිබුන ජාතිවාදය දැන් තමා ඇතිවුනේ. පසුගිය මාස 6-7 තුල. ඔය සාධාරණය කතා කරන්න. එතකොට කොහොමද මෙයාව විතරක් කිසිම වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගන්නේ? මම මුස්ලිම් කියලා මෙහෙම ලියනවා නොවේ ශ්‍රී ලාංකිකයකු හැටියට හිතට අවංකව මම මේ අහන්නේ.(නදී)
නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න.(නදී)
ඇත්තම කියනවා නම් සිංහල බෟද්ධයා නැත්තටම නැති වෙන්නයි යන්නේ.(නදී)
හැම මිනිහම එකයි.එකම ලේ. ආගම්වාදීන් වෙලා මෝඩයො වෙන්න එපා මිනිසුනේ. (නි)
මම ගාව තියනවා ඔය වගේ ලෙඩුන්ට ඌරු තෙලින් හදපු ප්‍රත්‍යක්ෂ ඔසුවක්. (නදී)
ලක්ෂ්මන් දන්නා දේවල්.(නදී)
4 වාට්ටුවට ගෙනිච්චද දන්නේ නැහැ.(නදී)
රොෂාන් ඔයා කියන එක ඇත්ත. ලෝකයේ ඕන ජාතීන් එක්ක ජීවත් වන්න පුළුවන්. ඒත් ජාති වාදීන් ඉන්න තැන ජීවත් වීම අමාරුයි.(නදී)
ශ්‍රී ලංකාවෙන් පිට ජීවත්වන මුස්ලිම්වරුන්ගේ සභාව දැනටමත් මේ සම්බන්දව ලෝකයේ සියලුම මානව අයිතිවාසිකම් සංවිධානවලට දැනුම් දී අවසන්. ප්‍රතිපල ළඟදීම ලැබේවි. ජාතිවාදී සංවිධාන වලට කිසිම දඬුවමක් නැහැ. මුස්ලිම් වරුන් වෙනුවෙන් කතා කිරීම සඳහා ඔහුට අයිතියක් නැද්ද?(නදී)
මළා රෝහලේ කිව්වෙ සිංගප්පූරුවෙද?(නදී)
එයාටත් හොදට ගහලා වගේ. (නදී)
අනිත් පාර ඔය ලොකු ලොක්කන්ව අත්අඩංගුවට ගත්තහම රෝහල් ගත කළා කියලා දාන්න හොදේ. එතකොට අපි දන්නවා කොහොමත් අත්අඩංගුවට අරන් තමයි කියලා. (නි)
දුප්පතාගේ රෝහල , පොහොසතාගේ හිරගෙදර? (නදී)
මේකට ජාති බේදයක් අවශ්‍යද? දේශපාලඥයන්ට තියන ලොකුම ලෙඩක් තමයි අත්අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙන එක. ඇපදීපු ගමන් හොද වෙන එක. (නි)
රොෂාන් උබට කනත්තට යන්න ආසද, අසාද් සාලි මම නම් යවන්නේ යටිගම්. (නදී)
කාටවත්ම කලබලවෙන්න දෙයක් නැත. බෙහෙත් අරගෙන දෙන්න එක්ක ගියේ. සනීප වුණහම එයි. (නි)
එලියට එන්න උප්පරවැට්ටියක්ද කියන්නත් බැහැ. කෝකටත් පරිස්සමින් (නි)
ජාතිවාදි අදහස් පතුරුවන සියල්ල අත්අඩංගුවට ගත යුතුමුත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)
ලෝකේ කොයි ජාති එක්කත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් සිංහල ජාතිවාදීන් එක්ක නම් ජීවත් වෙන්නට බැහැ. (නි)
කොලස්ටරෝල් වත් වැඩිවුණාද මන්දා, සමහරවිට! (නි)
ඔන්න අපි තවත් ජාතික වීරයක් හැදුවා ගමකට කතා කරන්න. පිච්චුන ගෙවුඩ, වටිනා නිල් මැණික් කරන්නේ අපේ ඔලුවක් නැති උදවිය.(නදී)
රජයට බැඳෙන්න එවිට නඩුත් ඉවරයි, පට්ටමකුත් ලැබෙයි. (නදී)
අර ප්‍රාතිහාර්යය පාන රෝහලට ගියා නම්, මොලෙත් අළුත් වෙනවා, ඇපත් ලැබෙනවා.(නදී)
තවත් විහිළුවක්. සේරම අසනීපවෙන්න පොලිසියෙන් අල්ලපුවමනේ. බෙහෙත් ගන්ට යන්න වාහනයක් නැතිව වෙන්නැති නේද? (නදී)
තවත් විහිළුවක්. මුන් සේරම අසනීප වෙන්නේ පොලිසියෙන් අල්ලපුවමනේ. බෙහෙත් ගන්ඩ යන්න වාහනයක් නැ වෙන්නැති නේද? (නදී)
මොනවාහරි නරක දෙයක් කාලා ලෙඩක් හැදෙන්න ඇති.(නදී)
ඇයි දෙවියනේ මෙතුමාව අසනීප කලේ? (නදී)
ඔව් ඇසළ,ඔයා හරියටම හරි.(නදී)
ආස්චර්යනේ.
මෙයත් සැහෙන්න කල් දෑත් ශක්තිමත් කරපු කෙනෙක්.පව් අප්පා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයට තිත තියන්න ඕනේ. (නදී)
රොෂාන්ගේ කතාව සම්පුර්ණ ඇත්ත. මටත් අපේ රටේ වැඩ දැන් පිළිකුල්. (නි)
ඔය බොරුවට .(නදී)
ෆළල් අහමෙඩ්, එතකොට බංගලිදේශයේ සිද්දවෙන දේවල් වලට ඔයා මොනවද කියන්නේ?(නදී)
බල් සේනාවට් මේ නීති බලපාන්නේ නැද්ද? (නදී)
අනේ අපොයි! ඉක්මනට සේලයින් දෙන්න.කටට මොනවා හරි දෙන්න. පොල් ගහන්න. කන්නලව් කරන්න.ලෙඩා බේරා ගන්න. උදව් වෙන්න කව්රුවත්ම නැතිදෝ.... (නි)
රොෂාන්, බුද්ධාගම ගැන කතා කරන අය ජාතිවාදී විදියට පෙනෙන්නේ මොකද ඔයාට? (නි)
ෆලාල්, ජාතිවාදි සංවිධාන වලට දඬුවම් දෙනවනම්, මුස්ලිම් කොංග්‍රසයෙන්ම පටන් ගමු නේද? එතකොට සාලිගේ පක්ෂේ දෙමළ මුස්ලිම් සංධානය ජාතිවාදී නැද්ද? අපටත් තව ඕනෙනම් ප්‍රථිපල දෙන්ඩ පුලුවන් දාගැබ් ඩෝසර් කරපුවට.(නදී)
මට හිතෙන විදියට දැන් දැන් වෙන දේවලින් ඉගෙන ගත්ත පාඩමක් වෙන්න ඕනෑ ඕක. මොකද එයා ඉහෙන් බහින ලෙඩක් තියන කෙනෙක් නෙමේ නේ. අනේ ඉතින් අපේ රටට ගිය කලක්. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කියලා පත්‍රයේ තියන දෙයක් කියවා රස බලමු. (නි)