කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අකුරණ නගරයේ විරෝධතාවක් පැවැත්විණි.
කොළඹ දවට ගහ පල්ලිය ඉදිරිපිට ද උද්ඝෝෂණයක් පැවැත්වීය.
(මොහොමඩ් ආසික්)
(ජයමාල් චන්ද්‍රසිරි)
කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අකුරණ නගරයේ විරෝධතාවක් පැවැත්විණි.
කොළඹ දවට ගහ පල්ලිය ඉදිරිපිට ද උද්ඝෝෂණයක් පැවැත්වීය.
(මොහොමඩ් ආසික්)
(ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මිනිසුන්ව පොළඹවලා මුස්ලිම් ව්‍යාපාරවලට ගස්සවපු බලසේනාවට විරුද්දව මොකුත් කරන්න බයද? ඒගොල්ලන්ට නීතිය නද්ද? (නදී)
කෝ ජල පහරවල්. කෝ කදුලු ගෑස්. කෝ ලංකාවේ ඉන්න පොලිසිය. කෝ මැර කණ්ඩායම්. (නදී)
මෙයාට කුට්ටමනීට වෙච්ච දේ වෙයි කියලා කට්ටිය බය වෙලා ඉන්නේ.(නදී)
ඔන්න නිතිය මිනිහට අසනීපයි ලු. මහා ඉස්පිරිතාලෙට බෝඩින් වෙලාලු. පපුව ගැහෙනවලු.(නදී)
එළාරටයි, ප්‍රබාටයි ගහපු රටේ අසාද් කව්ද ? (නදී)
නිදහසේ බෝම්බ නැතිව විඳින නිදහස අපි ආරක්ෂා කරගන්න ඕනෑ.ඒක රටේ හැම ජාතියකට අයත් අයගේ පැතුම. (නි)
ඇයි අසාද් සාලිට ලංකාවේ නීතිය බලපාන්නේ නැද්ද? එයාට බලපාන්නේ ශරියාද? (නි)
වෛයිරස බෝවීමට පෙර විනාශ කරමු.(නදී)
ආණ්ඩුව අසාද් සාලිය පොරක් කරන්නද හදන්නේ.(නදී)
අසද්ව රටින් පිට කරනු. ඔහු කවදා හෝ රටට පිළිලයක් වේවි. නැතිනම් හංගපු ආයුද හොයන්න අරගෙන යන්න.(නදී)
මෝහමෙඩ් කියල ප්‍රතිචාර දාලා තියෙන්නේ සිංහල ජාතිවාදියෙක්.(නදී)
මෝහම්ඩ් ඹයාට මම ගරු කරනවා නියම ශ්‍රී ලාංකිකයෙක් විදියට. අපි ඉපදුනේ හම්බක්රන්නේ, මැරෙන්නේ මේ පුංචි ලංකාවේ. ඔයාට තියන නුවන හැම කෙනෙකුටම පහල වේවා. ඔයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.(නදී)
ඔය තම්බින්ට කදුළු ගෑස් එහෙම ගහන්නෙ නැද්ද සිංහල අයට වගේ? (නි)
නිතිය ක්‍රියාත්මකනම්, තදනම් ඇයි දුමින්ද එළියේ ඉන්නේ? මොකද මේක සිංහල රටක් සිංහලයා වැරදි කලාම ඒවාට නිතිය නැති නිසා ආණ්ඩුවේ අයට වැරදි කරන්නත් පුළුවන්. පිට අයට වැරදී නොකලත් දඩුවම් සරත් ෆොන්සේකාටත් ඒකනේ උනේ.(නදී)
නීතිය ක්‍රියාත්මක නම් ඇයි අපරාදකරුවන් එළියේ ඉන්නේ? මේක සිංහල රටක්. සිංහල අය වැරදී කළහම ඒවාට නීතිය නැද්ද? (නි)
සාලි වාසි පැත්තට පනින කෙනෙක්. මේ සැරේ හරි පැත්තෙන් කොටුවෙලා වගේ.(නදී)
උපන් රට වැදු මවටත් වඩා වටිනවා. ඒ කියන්නේ වැදු මව දුෂණය කලා හා සමානයි ගැහැනියක් දුෂනය කළාටත් වඩා වරදක්. මේ නීතියට අනුව ගැහැනුන් වෙන මිනිසුන් සමග හැසිරීම මරණ දඩුවම නම් උපන් බිම විනසකිරීමට දඩුවම මරණය විය යුතුයි. මොකද වැදු මව කෙලෙසීමක් උපරිම දඩුවම දෙන්න ඕනේ.(නදී)
මෙතැන පිරිමි අය විතරනේ ඉන්නේ .පාතිමා,ෆාරිනාලට විරෝධතා හරාම්ද? (නදී)
මෙයා දෙවන ප්‍රභාකරන් ද ?(නදී)
මොකද මේ කව්රුත් හදිස්සෙයේම සාලිට , පුදුම ආදරයක්.(නදී)
නිතිය හරියට ක්‍රියාත්මක කරන්න. මේක සිංහල රට කියන අක අමතක කරන්න එපා.(නදී)
නියපොත්තෙන් කඩන්න තියනදේ පොරවෙන් කපන්න වෙනකන් බලාසිටින්න එපා. මොහු අන්ත වාදියෙක්. නැවතත් රට යුද්ධයකට ගෙනයෑමයි මොහුගේ අරමුණ. මෙම ජතිවාදියාට උදවු කරන ලජ්ජා නැති සිංහළ දෙශපාලුවෝද අත් අඩණ්ගුවට ගෙන දඩුවම් පැමිණිය යුතුයි.(නදී)
මමත් දැක්කා පසුගිය කාලෙ කරපු ප්‍රකාශ. මුස්ලිම් රටක එහෙම නම් එවැනි පුකාශයකට ආගමට අපහාස කලා කියලා මෙලහකටත් හිස ගසා දාල ඉවරයි. ඉන්දියවෙ එහෙමනම් මෙලහකට පල්ලි කීයක් විනාශ කරයිද කියල හිතන්ඩවත් බෑ. මොනව උනත් අපේ රටේ සිංහල බෙද්ධ ජනතාව ගොඩක් ඉවසනවා. මම නම් හිතන්නෙ ඔහුව අත් අඩංගුවට ගත් එක ගැන වරදක් කියන්න බෑ කියලා. කවුරුත් මතක තියාගන්න මේක තවම බොද්ධ රටක්ය කියලා.(නදී)
රොෂාන් ඔයා ලංකාවේද ඉන්නේ ඔය වගේ වචන කියලා අනාත වෙන්න එපා. (නදී)
සුමිත්, කොටි දළදා මාළිගාවට ගහද්දී, අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කරද්දී ඔයාලා හිටියේ කොහේද? (නි)
මුස්ලිම් අපි මරණයට බය නැහැ. වැරදි කරන්න අනුන්ගේ හිත රිදවන්න තමයි බය වෙන්නේ. ඒක තමා දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය. (නි)
මේකද ඔයාලගේ බුදුදහමේ කියල දීලා තියන මෛත්‍රිය? මේකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? තම්බියෝ නැතුව මේ ලෝකේ කාටත් ජීවත් වන්න බැහැ. හම්බයාගේ සල්ලි වලින් යැපෙන පවුල් ලක්ෂ කීයක් ඉන්නවද කියල දන්නවද ? ඊර්ෂ්‍යාව අනුන්ගේ දියුණුවට. තමන්ගේ නොහැකියාවේ වේදනාව තමයි මේ වගේ ජාතිවාදී අදහස් වලින් කියවෙන්නේ. මරක්කලයා දියුණු වෙනවා අපි උඩබලාගෙන ඉන්නවා..... (නි)
ඇත්ත කථා කරන අයට දෙන තයාගය. උදා. සරත් පෝන්සේකා.(නදී)
ප්‍රභාට දීපු ගේමේ හැටියට මෙයා මොකාද? (නදී)
වැරද්දක් කරලා තියනවා නම් අනිවාර්යන් දඩුවම් කරන්න ඕනි. ඒ උනාට ප්‍රශ්නේ තියන්නේ මේ දඩුවම් දෙන විදිහනේ. එක එක අයට එක එක විදිහට. කාටවත් වැරද්දක් කියන්න තියන්නේ නැතුව සාදාරන විදිහට හැමදේම උනානම් හොදියා නේද? අපි හැමෝම සමගියන් ජීවත් වෙන්න ඕනා. කව්රුවත් හැමදම ජීවත් වෙන්න ඇවිත් නැහැ.(නදී)
එතකොට අර සේනාවේ ඉන්න අය ත්‍රස්තවාදීන් නෙමෙයිද? ජාතිවාදීන් නොවේද? අදර්මිෂ්ඨයෝ නොවේ ද , අනේ මගේ කට.(නදී)
නිතිය හරියට කරන්න. .(ස)
නිතිය හරියට අකුරට කරන්න. .(ස)
නීතිය හැමෝටම සාධරණ විය යුතු වගේම එය සාධාරණව ක්‍රියාත්මක වෙනබවත් පෙනිය යුතුයි යන අදහස් අසාත් මහතා වගේම මෙවැනි ප්‍රකාශකල බොහොමයක් අය හිටියා සිංහල,දෙමල අයත් ඇතුළුව. ජිනීවා සමුළුව තියෙන දිනවල මෙවැනි අය දුසිම් පිටින් මතුවෙලා රටට ද්‍රෝහිවෙලා ආයෙත් කටුනායකින් යහතින් කොළඹ ආවා. අපේ අයත් බෝර්ඩ් උස්සගෙන දේශපාලකයෝන්ට කඩේ යන්න හරි ඉක්මන්. ඉස්ලාම් පැහැදිලිව පෙන්වනවා නායකත්වයට සුදුසු කව්රුද කියලා. නබිතුමාට එම සමාජයේ නායකත්වය ලැබුනේ එතුමා මිනිසාව යහපතට සහ දෙවියන්ට කැදවපු නිසා. අපිත් එකතුවිය යුත්තේ මිනිසුන් දෙවියන්ට සහ යහපතට කතාකරන පුද්ගලයන් සමග මිසක් බලලෝභී දේශපාලකයන් වටා නෙමේ. මම කුඩා කාලයේ ඉඳලම අසුරුකෙලේ සිංහල අය. හරිම සාමකාමී.මෙතෙන තියෙන ප්‍රශ්නේ මිශ්‍ර සහ අමිශ්‍ර සංස්කෘතියක ජීවත්වෙන මුස්ලිම් අය මේ ප්‍රශ්නය දෙස බලන විදිය. වරදට දඩුවම සහ යහපතට ප්‍රසාදයයි ඉස්ලාම් උගන්වන්නේ කව්රු කලත්.(නදී)
සාලිව නිකන් වීරයෙක් කරලා.(නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ, වෙන දේවල් වල හැටියට. මේක තමයි අපේ රටේ දේශපාලනේ. (නි)
සාලි මහත්තයා එළියට එන්න ඕනා නම් පැත්ත මාරු කරන්න.(නදී)
පාතිමා ඔබ අරි. අපි සියලුම මුස්ලිම් ජාතිකයන් එක්ක මේ වෙනකන් සමගියෙන් ජීවත් උනා. මේ අසාද් සාලේ වගේ මිනිස්ස්සු නිසා තමයි අද මේ ප්‍රස්න ඇති වෙලා තියෙන්නේ. අද ලංකාව වගේ නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් මේ ලෝකෙම නැ. අපි දන්නවා පාරම්පරික මුස්ලිම් ජාතිකයන් මේ වගේ ප්‍රස්න වලට අකමැත්යි කියලා. ලංකාව ඕනෑම ආගමක් අදහන්න නිදහස තියන රටක්.(නදී)
ඇයි අම්මේ මගේ සමහර ළමයි කරන වැරදි හින්ද මගේ සහෝදරයන් මාවත් ඔබෙන් වෙන් කරන්න හදන්නේ. ඇයි අම්මේ මගේ සහෝදරයින් මාත් එක්ක එකතුවෙලා අපේ කැදැල්ල හදන්න අකමැති. ඇයි අම්මේ මම උසින් අඩු හින්දද මාව ඔබෙන් වෙන් කරන්න හදන්නේ. ඇයි අම්මේ අල්ලපු ගෙදර ප්‍රශ්න බලල අපේ ගෙදරත් ඒ වගේ ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. ඇයි අම්මේ අද මට මෙහෙම ලියන්න උනේ. අම්මේ මගෙන් වරදක් උනානම් මට සමාවෙන්න. ඒත් මාව පිළිකුල් කරන්න කලින් අම්මේ මට නිවැරදි මාවත කියල දෙන්න. මම ඔබට කවදත් ආදරෙයි අම්මේ. ඔබ නැති ලොවක් මට වෙන කොහෙන්ද අම්මේ. මීට ආදරණීය චූටිම පුතාගේ, පුතෙක් අම්මේ. (නදී)
නීතිය කාටත් පොදු විය යුතුයි. .(ස)
මේක දෙවියන්ගේ කැමැත්ත. (නි)
ෆාරුක්, ප්‍රභාකරන් සිංහල ජාතිය ගැන හිතාගෙන හිටියෙත් ඔයා හිතන විදිහටම තමයි. දැක්කනේ අන්තිමට වෙච්ච දේ. ඒ නිසා ටිකක් පරිස්සමෙන්... (නි)
මේක සිංහල රටක් බව අපි කවුරැත් පිලිගන්න ඕන. මුස්ලිම් අපිට මීට වඩා ිදහසේ ඉන්න පුලුවන් රටක් ලෝකෙ නැහැ. මුස්ලිම් කිහිපදෙනෙක් කරන ජඩ වැඩ නිසා සමස්ථ මුස්ලිම් ජාතියටම විදවන්න වෙලා තියෙන්නෙ. අසාද් සාලි වැරදිකරැවෙක් නම් ඔහුට නියම දඩුවම ලැබෙන්න ඕන. බොරැවට විරෝධය පාල නීතිය වෙනස් කරන්න අපිට බැහැනේ. .(ස)
ඩීන් - කටාර් ,ඔයාගේ ප්‍රතිචාර වලින් හැගියන්නේ ඔයා මරක්කල ජාතිවාදියෙක් බවයි (නි)
අපිට ඔය ප්‍රශ්න වැඩක් තියෙනවද? අපි හම්බ කළොත් අපි කනවා එච්චරයි. (නි)
ෆාරුක්, පරිස්සමින් එන්න හොදේ. මේක අපේ සිංහල රට (නි)
ඔය එන්නේ පළගැටියෝ ටික ගින්දර හොයාගෙනම. (නි)
එන පොට හොඳ නැහැ. ආගම්වාදය හා ජාතික ත්‍රස්තවාදය පිටුදකිමු. (නි)
සේනාව අල්ලන්නේ නැහැ. සාලි මොකුත් කිවම එක ප්‍රස්නයක්.(නදී)
වැරැද්දක් කරලා නම් අනිවාර්‍යෙන්ම දඩුවම් විදින්න ඕනෑ. හුගක් දෙනාට කොහොමත් දැන් ඉන්නෙ කොහේද කියලා අමතක වෙලා තමයි ඉන්නේ. (නි)
අසාද් සාලිතුමා ඒ වගේ ප්‍රකාශයක් කර ඇත්නම් ඔහුව අත් අඩංගුවට අනිවාර්යෙන් ගන්න ඕනෑ. අවුරුදු 30ක් මුළු රටම වින්ද දුක් අමතක වෙලාද? අපි නිදහසේ සාමෙන් ඉන්නයි ආශා කරන්නේ. අපි ඉපදුනෙත් මේ රටේ , අපි හම්බකරගෙන කන්නෙත් මේ රටේ..දේශපාලන වාසි වලට රැවටෙන්න එපා අහුවෙන්නෙපා....ගරු පොලිස්පතිතුමනි, නීතිය අකුරටම ඉෂ්ට කරන්න (නි)
අපි බයවෙයි ඕවට. බලමුකෝ... (නි)
වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි... (නි)
මේ ගොල්ලෝ කරන්නේ සාලි කියන දෙය අනුමත කිරීමක් නොවේද? (නි)
මේ ගොල්ලෝ මොකක් කරන්න හදනවද? අනවශ්‍ය ප්‍රශ්නයක් නේ තමයි පෙළපාලි යන එකෙන් වෙන්නේ. (නි)
අසාද් සාලි මහතා නිදහස් වෙන්න කියා ප්‍රාර්ථනා කරමි (නි)
ලංකාවට හෙනයක් වෙලා තියෙන්නෙ දේශපාලකයෝ. කොළබ 7 ඉදන් ත්‍රස්තවාදයක් නෑ කියන මහත්තුරු දැන් ඕකටත් මැරෙන්න හදයි. රටේ තොටේ පාරවල් වල බැහැලා යන අපි දන්නවා අකුරන ටවුන් වල පල්ලි වල මොනවද වෙන්නේ කියලා. තව ටික දවසකින් ඒක රටම දැන ගනී. එතකං හාමුදුරුවරුන්ටයි සිංහලයා වෙනුවෙන් කෑ ගහන උන්ටයි බැන බැන හිටපල්ලා මහත්තුරුනේ. අපිට අඩන්න වෙන දවස දුරක නෙවෙ.(නදී)
අර උඩම පොටෝ එකේ අසාද් සාලිගේ ෆොටෝ එක උස්සගෙන ඉන්න කෙනාගේ කලිසම කොහෙද තියෙන්නේ? හරාම් නේද? (නි)
කොහොමද කට්ටියගේ පවර් එක දැන්? තවම හරියටම පටන් ගත්තේ නැහැ.අපි දැන්ම සුදුසු පියවරක් නොගත්තොත්, භුතානයටවත් දළදා වහන්සේ වැඩමවා රැකගැනීමත් සුදුසු පියවර ගන්න. (නි)
ඒ කියන්නේ අසාද් වැරදිකාරය කියලා ඔක්කොම දන්නවා. හොඳින් බැරිනම් නරකින් මිනිහව එලියට ගන්න බලන්නේ.(නදී)
ඔන්න දුමින්ද සිල්වා වගේ අහිංසක මනුස්සයෙක් නම් නිදහස් කරන්න තිබුණා. මේ වගේ අය නම් ටිකක් අමාරු වෙයි.(නදී)
වැරදි වැඩ කරලා නැත්නම් මොකටද පෙළ පාලි ? හොර තමා ගොඩක් භය.(නදී)
දෙන්නම්කො නිදහස.(නදී)
තාමත් තේරෙන්නේ නැද්ද බොදුබල සේනාව කියන කතා හරි. බලන්න ගෙනාපු වද බෙහෙත්. කව්ද මේවට අනුබල දෙන්නේ.(නදී)
නීතිය ක්‍රියාත්මක කරන්න... (නි)
අනේ මොකද හරියට පන්දම අල්ල ගන්න බරිවෙලාද මෙහම උනේ.(නදී)
සත්‍ය කවදා හෝ ජය ගනීවි. අසාද් සාලි මහතාට අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි. (නි)
හරි ලේසියි.. පොලීසියටයි හමුදාවටයි ආණ්ඩුවටයි ගල් ගැහුවා නම් ඉබේම නිදහස් වෙනවා. මෙහේ ශාරියා නීතිය තිබ්බා නම් ඔය උසාවි වලට ගල් ගහන්න වෙන්නෙත් නැහැනේ.... නේද!!! (නි)
එහෙනම් යුද්දෙ කාලෙ එක එක කතා කිය කියා පැන්නෙ? ත්‍රස්තයෙක් නෙවෙ ත්‍රස්ත නායකයෙක්. එල්ලනයි වටින්නේ. යුද්දෙට මුස්ලිම් අය 93යි ආවෙ. සිංහල දරුවෝ මේ රට වෙනුවෙන් 26600ක් දිවි දුන්නා. මේ අනුපාතයටම අයිතියත් බෙදමු. දිවි පුදපු රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වල උදවියට උපරිමය දෙමු. මේ අනවශ්‍ය වෙනත් සර්ප ජාතියකට කිරි පොවන්නෙ නැතුව.(නදී)
මට කියනවාද මොකටද අත්අඩංගුවට ගත්තේ කියලා (දී)
ෆාරුක්, අපිත් ඉන්නේ මුස්ලිම් රටක. අපිට හොඳටම පේනවා ඔයාලගේ එකමුතුකම.එකෙකුට එකෙක් නැති ජාතිය. (නි)
නිකන් හිටපු අසාත් සාලිව ෆෝර්ම් කරන්න යන්නේ කවුද දැන්? (නි)
ලංකාව නීතිය ගැන අපි දන්නවා (නි)
ආනේ ඩිංගක් ඉන්නකෝ .... නීතියට ඉඩ දෙන්නකෝ.... මොකද කලබල.. නිකන් දඩ බඩ... ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ... (නි)
මම හිතුවේ සිංහලයන් හොඳයි කියලා. බැලුවහම ඔක්කොම එකයි (නි)
මෝඩම ජාතිය සිංහලයා කියන එක අදහස් වලින්ම පේනවා නේද ? (නි)
අපෙය් රටේ තියෙන්නේ අමුතු නීති. මිනි මරපු කුඩු කාරයෝ නිදහසේ, ආණ්ඩුවට එරහිව කතා කලොත් ඇත අත් අඩංගුවේ , හොරු රටපාලනය කරනවානම් වෙන්නේ ඔය ටික තමා.(නදී)
පහුගිය දවස්වල ඇමරිකන් තානාපති මුස්ලිම් නායකයින් ගෙන්නලා රහස් සාකච්චාවක් තිබ්බේ මේ වගේ දෙයක් අනාගතේ බලාපොරොත්තුවෙන්. හෙට බලාගන්න පුළුවන් තර්ජන නිවේදනයක් ඇමරිකන් තානාපති නිකුත් කරපු ගමන්.(නදී)
මෙතන ජාති භේදයක් නැහැ ෆාරුක් මහත්තයෝ. වැරැද්ද කවුරු කළත් එකයි (නි)
ෆාරුක්, පරිස්සමින් එන්න හොදේ. මේක අපේ සිංහල රට (නි)
සේනාව ඈමරිකා බහිනකන් ඉඳල මෙයාල එලියට බෑස්ස වගේ.(නදී)
ඇයි එයාව අත් අඩංගුවට අරන් තියෙන්නේ? (නි)
මොන බලවේග ආවත් නීතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)
ත්‍රස්තවාදීන් සහ මිනිමරුවෝ නිදැල්ලේ. තව සුනාමියක් ඇඑවිත් මුළු රටම විනාශ වෙයි ද මේ වගේ අසාධාරණ වැඩ වෙනකොට.(නදී)
තව ටික කාලයක් අපි නිශ්ශබ්දව හිටියා නම් මොනවා වෙන්න තිබුණද? (නි)
ඕක වෙයි කියලා අපි හිතුවා (නි)
සිංහලයාගේ එකමුතුකමක් නැති වුණාට අපේ තියනවා. (නි)
ආ ඔය ඉන්නේ කට්ටිය... (නි)
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. (නි)
ඇයි මෙයාලා සමාව දීලා නිදහස් කරගන්න හදන්නේ? (නි)
අකුරණ තම්බි අය කොහොමත් හැම වෙලේම පාරෙම තමයි ඉන්නේ. ඔය ටවුම මැදින් වාහනයක්වත් අරන් යන්න අමාරුයි ඔය මුස්ලිම් ජාතිය නිසා. (නි)
ඔය පේනවා නේ සහජීවනය..නියපොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තවත් ඉඩ තියන්න එපා. (නි)